ලංකාවේ මුස්ලිම් අයට බලපාන විවාහ හා දික්කසාද නීතීය කෙටියෙන් Muslim Marraige and Divorce Act ( MMDA)
මේක පනතක් විදියට එන්නේ 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද ලියාපදිංන්චී කිරීමේ පනත වශයෙනුයී ඊට පෙරත් ( 1929 ) මේ සම්බඳව ආඥාපනත් තිබුනත් ඒවා සියල්ල අභීබවා තමයී මේ පනත එන්නේ , 170 සීට මොහමඩීයානු නීතීය හා 1806දී මොහමඩියන් නීතී සංග්රහයද ලංකාවේ මුස්ලිම් නීතීයේ ඓතීහාසීක මුලයන්වේ ඒ සියල්ලේම මුස්ලිම් විවාහ පිලිබඳ කාරන ඇතී අතර , අල් කොරානය හා මුස්ලිම් ධර්මය දික්කසාදය තදීන් ප්රතීක්ශප කර සීටී
මුස්ලිම් විවහ හා දික්කසාද විශයේ ඉතා ප්රධාන තැනැත්තා තමයී මුස්ලිම් විවාහ රෙජීස්ට්රාර්වරය නැත්නම් අපී පොදුවේ කියන ක්වාසී හෝ කාතී වරයා. ඒ වග්ගෙම රෙජීස්ට්රාර් ජෙනරල් වරයා සහ දිස්ත්රීක්ක රෙජීස්ට්රාර් වරූද වැදගත් , මුස්ලිම් විවාහ හා දික්කසාද උපදේශක මන්ඩලයද වැදගත්. රෙජීස්ට්රාර් ජෙනරල්වරයට මුස්ලිම් විවාහ ගැන උපදෙස් දීමට තමයේ මුස්ලිම් විවාහ හා දික්කසාද පිලිබඳ උපදේශක මංග්ඩලය ක්රීයා කරන්නේ. මුස්ලිම් විවාහ හා දික්කසද ලියපදිංචී කිරීම කරන නිස රෙජීස්ට්රාර් ජෙනරල් වරයට විශාල බලතල ප්රමානයක් පනත හරහා ලැබීල තියනවා.
මුස්ලිම් විවාහයක අනිවාර්ය අංග මොනවාද
පලමු කාරනය් නම් මුස්ලිම් විවාහ් ලේකම් වරයකු සිටිය යුතුයී ඔහුව පත්කරන්නේ ඒ ඒ දිස්ත්රීක්කයේ මුස්ලිම්වරුන් විසීරී ඇතී ප්රමානයට සුදුසු වන ආකරයටය්යී පනත අනුව නම් , ඒත් දැන් එය යම් වෙනස්කම් ව්ලට භාජනය වී තිබිය හැක. මොවුන් නිශ්චීට ප්රදේශයක රෙජිස්ට්රර් කටයුතු කිරීමට බලය ඇතී පිරිමි අය විය යුතුය.
මුස්ලිම් විවහයක යොජනාව අනිවාර්යයී Proposal , එහීදී යොජනව ඉදීරීපත් කරන පාර්ශවය එයට සාක්ශී කරුවන් හා එය යොජන කිරීම හා පිලිගැනීම එකම දවසේ සිදු විය යුතුයී. යෝජනවත් එහී නිශ්චීත වචනත් තිබිය යුතුයී. වගේම එය ඉදීරී දිනයකදී සිඩුවන බවට නිශ්චීතවම හැඟ්ගවෙන බව තිබිය යුතුයී.
වාලි Wali කෙනෙකුන් සීටීම අනිවාර්යයයී එනම් විවාහ භාරකරුවකු සිටීය යුතුමයී ඒ විවාහ භාර කරු බොහෝ විට මනමාලීයගේ පිය , මම හෝ ලඟ පිරීමී ඥාතීයකු විය යුතුයී වැඩිහිටියකු විය යුතුයී එනම් මනමාලීය වෙනුවෙන් විවාහයට භාරකරුවකු වන්නේ එම පිරිමිය නිසා. වයස සම්පුරන මනමාලීයට ඇගේ කැමැත්ත විමසා ද වයස සම්පුරන නැතී මනමාලීයට වාලී වරයාගේ කැමැත්ත මතද විවාහ විය හැක එමෙන්ම 12 ට වැඩී ලමයින්ට විවාහකර දීය හැක.
එමෙන්නම් එහීදී ක්වාසීවරයට තීරනය කිරීම විශල බලයක් ඇත , වාලීට වීවාහයට අවසර න්නොදී සිටිය හැක එමෙන්ම ක්වාසීවරයට වාලී Wali අකමැත්ත මත මනාලීය කැමැත්ත මත පමනක් සුවිශේශී අවස්ථාවල තීරන ගත හැක වාලී ගේ තීරනය අසාධාරන බව අයුක්තී සහගත බව මනමාලීය කියා සිටිය යුතුය. එහීදී කාවසීවරය්යා එම විවාහයට අපේක්ශ කරන තැනැත්ත අභාදීත අයකුද , හොඳ චරීතයක් ඇත්තකුද හෝ , විවාහ විය හැකී නීතීමය භාදාවක් නැතී අයකුද යන්න සොයා බැලීය යුතුය.
එම කාරනා වලට ක්වාසී වරයා සැහීමකට පත්වන්නේ නම් එවීට ක්වාසී වරයා පුලුවන් ඒ විවාහයට කැමැත්ත දෙන්න වාලී අකැමැතී උනත් සමහර දෙවන විවාහ වලදී හෝ මුල් විවාහ වලදීද මේ තත්ත්වය අහන්න ලැබෙනවා එ හින්දා වාලී නැතීවීම පමනක් න්නොවේ වාලී කමැතීවීම ඔබට කවාසී වරය සමග විසඳගත හැකී ප්රශ්ණයක් ,කාන්තාවකට හා බාල වයස් කාරයකුට වාලී වෙන්න බැ.
මුස්ලිම් නීතීයේදී එක එක ගුරුකුල අනුව නීතීයේ යම් යම් වෙනස් කම් තිබේ ඒ නිසා සියලු කාරන මෙහී ඇතුලත් කල නොහැක. උදාහරනයක් හැටියට ෂාපී ගුරුකුලයේදී තරුනියක් තම වාලී වරය අහැර වෙනත් මාර්ගයකින් විවාහයට එලැඹීමට නොහැක එමෙන්ම හන්ෆී ගුරු කුලයේදී වයෝපුර්ණත්වයට පැමිනි කාන්තවකට තම වාලී කවුදැයී නම් කල හැක එහීදී වාලී ගේ බලය සීමා කර තිබේ.
විවාහයකදී මහර් අනිවාර්යයී එනම් පිරිමියා දෙන දායාදය කයිකුලී එනම් කාන්ථාව දෙන දායදය අනිවාර්යැ නැ. මෙය මුදලින් හෝ දේපලින් ගෙවීය හැක. බිරිඳ ඉල්ලාසීටීවිට , කයීකුලී ආපසු ලභාදීමට පිරිමියට සිදුවේ.
තාලී පැලඳවෙම දෙමල සම්ප්රදායේ එකක් වුවද මුස්ලීම් චාරීත්ර විවාහයටද ඇතලත්වේ එය තැයාගයක් ලෙස පමනක් සලකයී එයට නීතීමය වලංගු බවක් නැත එය බිරිඳගේ දේපලක් ලෙස ජීවීතකාලයටම ඇය සතුව පවතී.
නිකා චාරීත්ර මුස්ලිම් විවාහයේ අනිවාර්ය අංගයක් නොවුනද එය සිදුකල දිනය හා ස්ථානය විවහ ලියාපදිංචීයේදී සටහන් කල යුතුය එය පනතේ අවශ්යතාවයකී.
පනතේ 27 වන වගන්තියේ සීට තමයී මුස්ලිම් දික්කසාදය ගැන කරුනු සටහන් වන්නේ ඒ අනුව මුස්ලිම් විවාහය අවස්ථා 3කදී විශේශයෙන්ම හා හතරවන අවස්ථාවක් ගැනද සඳන් වේ ඒවා නම් තලක් , ෆසහ් , සහ මුබාහ් යන දික්කසාද ක්රම හා මුබාහ් හීම තවත් ක්රමයක්වු කුලහ් දික්කසාදය ඒවා වේ . මීට අමතරව ඉස්ලාම් නීතීයේ විශේශවු විවිධ දික්කසාද ක්රම ඇතත් ඒව සියල්ල අප නීතීය කොටස් නොවන අතර ලංකාවේ ක්රීයත්මක වන මුස්ලිම්ක් නීතීයේ සඳන් වන්නේ ඉහත ක්රම 4 පමනී. හෝ වැඩීදුර භාවීතාවන්නේ මේ ක්රම 4 පමනී.
Thalak
මුස්ලිම් දික්කසාදයේද නීතීයේදී පිරීමීයට අධීක බලයක් හා වරප්රසාද ඇතීමුත් ඒව සියල්ල අධීකරන විවරනයට යටත්ය. ලංකාවේ ක්රීයාත්මක වන්නේ තලක් අසාන් ක්රමයද තලාක් හසන් Hasan ක්රමයද යන්න් අග්ගැන විවාදයක් ඇතීමුත් අදවන විට ස්ථාපීතවී ඇතී මතය නම් තලාක් අසාන් ක්රමය ක්රීයාත්මක වන බවයී එහීදී එනම් අසාන් ක්රමයේ විශේශ ලක්ශනය වන එක වරකදී තෙවරක් තලාක් Thalak කිරීම ලංකාවේ අධීකරනය පිලි ගෙන ඇත නමුත් පනත අනුව තේවරක් තලාක් කිරීම කල යුතු අතර තලාක් අසාන් Asan ක්රමයේදී නම් තෙවරක් එකාවර හෝ එක වාක්යය්කින් කල හැක ලංකාවේ පලමු තලාක් කිරීම නිවැරදි දික්කසාදයක් බව අධීකරනය පිලි ගෙන්න ඇත
පනත අනුව තෙවරක් කලද පලමු තලක් කිරීම අවසානයේ මසක් ඇතුලත තමන් එම තලාක් කිරීමට විරුද්ධ නම් ප්රතීශෝධනයකට ක්වාසී මංන්ඩලයට ඉල්ලීමක් කල හැක. එහෙදී නෛතීක හා සිද්දී කරුනු ඉදීරීපත් කල යුතු අතර ඒව සුවිශේශී කරුනු විය යුතුය මාසයක් ඇතුලත ඉල්ලීම කිරීමට සිදුවීම හ්හා ඒ ඉල්ලීම කොලඹ කාතී මංඩලයට ඉදීරීපත් කිරීම සාකච්ච කල යුතු ත්ත්වයකී.
කෙසේ වෙතත් කාන්ථාවට තලක් හී දී අයීතීවාසෙකම් අඩුය හ්හා පිරීමියට වාසී වැඩීය තමන් තලක් කරන්නෙන ඇයී කියලාවත් කියන්න ඔනා නැත තලක් ලියන් තලක් වලට අමතරව මුස්ලිම් ජාතීක පිරිමියෙකු ලියන් ඉලා හා ශීහර් යන දික්කසදද ලබ අගත හැක ලියන් අනචාරයටද , ඉලා තාමාගේ භ්රහ්මචාරී වෘතය නිසාද , ශීහර් ඥාතීත්වය මත පදනම් වු සිහින වැනී අපූරු ක්රමයකටද පවතී.
Fasah
පනත අනුව Section 28/2 ෆසාහ් නැත්නම් ෆශා යනු බිරීඳ විසින් ඉල්ලන්නවු දික්කසාදයයී ඇයට පිරිමීයට මේන් ලේසීයෙන් දික්කසාදය ඉල්ලීය නොහැක 1929 පනත එනතෙක් මෙය පිලිගෙන තිබුනේද අ නැත. ෆශා ක්රමයේදී බිරිඳ විසීන් පුරුශයග්ගේ වැරදී පෙන්ව දීය යුතු අතර ඒව වාලී හෝ පවුලේ හෝ වෙන්නත් පිරිමියකු හෝ පිරිමියකු නැත්නම් කාන්තාවක් විසින් සාක්ෂී දී හා ලිඛිත හා වාචීක සාක්ෂී මත අසීරුවෙන් ඔප්පු කල යුතුය.
එම වැරදී නම් පුරුශයා විසින් භාර්යාව නඩත්තු නොකිරීම , ද්වේශ සහගත හැරයාම , අනාචාරයේ ජීවත්වෙම , වධ හිංසාවලට ලක් කිරීම වැනී නෛතීක කරුනුද පිරිමියාට ලාදුරු තීබීම , පිරිමිය නපුංසකයකුවීම , ලිංගීක බෙලහීනතාව , උන්මත්තක බව , හා බංකොලොත්වීම වැනී කරුනු මත බිරිඳට මා ඉහත කී කරුනු මත ෆශ්හාහ් දික්කසාදය ඉල්ල සිටිය හැක පිරිමියාට එයට එරෙහීව ඇපීල් හෝ අභීයචන කල හැකී අතර එය මාසයක් තුල සිදුවීය යුතුම නැත.
Mubarah
තුන්වන අවස්ථාව මුබරහ් Mubarah හෝ මුබාරහ්ට් අවස්ථාවවේ එහීදී දෙපාර්ශවයම කවාසී වේත ගොස් දික්කසාදය ඉල්ල සීටීම වේ එහෙදී කුලහ් යන ක්රමයද භාවීතවේ එනම් බිරිඳ කුලහ් Kulah ක්රමයේදී තම විවාහය බිඳ වටුනු බව කීම හා ස්වාමීපුරුශයා එයට එකඟ වීම ද මුබාරහ්ට් ක්රමයේදී දෙදෙනාම ගොස් විවාහය කඩා වැටුනුබව කීමද වේ මේ ක්රමයට දික්කසාදය පහසුවෙන් ගත හැක.
කාතී මංඩල
ක්වාසීවෙත නඩුවක් හෝ නඩත්තුවක් කිරීමේදී නීතීඥයින්ට ඒ වේත යාමට නොහැක එහේත් ක්වාසී තීරනයට එරෙහීව ප්රතීශෝධනය හෝ අභීයාචනය කිරීමේදී ක්වාසී මංඩල වේත ඉහත පරීදී එකල යුතු අතර අ එහීදී ක්වාසී මංඩල වෙත නීතීඥයින්ට යා හැකී අතර එය මුස්ලිම් ජාතීක නීතීඥ වරුන්ට පමනක් සීම නොවේ මා බොහෝ විට ක්වාසී මංඩලයේ ප්රතීශෝධන නඩු සඳහා ඉදීරීපත් වන නිසා එය හොඳින්ම දනී ,
ප්රතීශෝධනයක් මාසයක් තුල කාල යුතු අතර සුවීශේශී කාරනා ඉදීරීපත් කිරීම ඔනැම ප්රතීශෝධනය්ක් මෙනී මෙහීදී විශේෂහෙන්ම තලාක් ප්රතීශෝධනයක් පලමු තලක් කිරීමේ සිට මාසයක් තුල කල යුතු අතර විශේශයෙන්ම සමත කිරීමට ක්වාසී උත්සහ නොකරන විට හා සමත උස්ත්සාහය හා ගත් පියවර ක්වාසී සටහන් නොකර සීටීම වැනී කරුනු ප්රතීශෝධනයට් හොඳ කරුනු වේ. අභීයාචනයද තමන් අභීයෝග කරන කරුනු මත රඳා පැවතීය හැක.
මේම ක්වාසී මංඩලවල මුස්ලිම් ජාතීක ජේෂ්ඨ නීතීඥ වරුන් අධීකරන මංඩලයක් ලෙස පෙනී සීටීන් ආතර ඔවුන්ව නිල බලයෙන්ම පත්කරන ලද අයයී. මේ කවාසී මංන්ඩලවලට එරෙහීව ප්රතීශෝධන , අභීයාචන හෝ සර්ශියොරාරී හෝ මන්ඩාමුස් රීට් ආඥාවන් ලභා ගත හැක. ක්වසී මංන්ඩල කොලඹ පමනක් පිහිටා තීබීමට විමධ්යගත වුවා නම් සුදුසු යැයී මට සිතේ
මුස්ලිම් නීතීය ගැන මීට වඩා දැනුවත් වීමක් අප තුල තීබීය යුතුය එමෙන්ම ක්වසී වරයා වෙත යාමට පෙර එම නීතීය ගැන දන්න නීතීඥවරුන් හමුවී කත අකිරීම තුල ක්වාසී වරයා ඉදීරීයේ වනවා යැයී කියන ආසධාරන කම් වලක්වාගත හැක.
නීතීඥ ලක්ෂාන් ඩයස්