ලංකාවේ මෙත්සිරිපල් දෙයියෝ
ලංකාවේ මෙත්සිරිපල් දෙයියෝ
ටොයියන්ගේ පිනට උපන්නේ...
කෑගැහුවත් කොච්චර තව බයියෝ
ජනපතිකමෙ දැන් වැජඹෙන්නේ....
මැරවිනයයි රන්ජනයයි විනෝද රස සාගරේ...
රනිල් බුවා මට තාමත් පණ වාගේ ආදරේ..
ටෙම්පල් ට්‍රී එකයි පුතී මිහිරැති මගෙ බූදලේ
මෙත්සිරියා....මෙත්සිරියා...මමයි රටේ මහ රජාව පැන්නුවේ...
ආණ්ඩුවේ චැනල් ඔලින් මාව පොරක් කරනවා
බුකී පේජ් උදේ ඉදන් මාව බයිට් කරනවා
හැමදාමත් මිස් නොකරම පත්තරෙ මන් බලනවා
මෙත්සිරියා ...මෙත්සිරියා මම වෙමි මට මුලු ලෝකෙම පේනවා...
#madhawavish