ලංකාවේ මොන රෙද්දද හදන්නේ.

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    ඇයි මේ හැමෝම කාර් හදන්න දඟලන්නේ? ඒව කාර්ද? චික් විතරක් බලන්නත් ලැජ්ජයි. සැමන් ටිං එකකට රෝද හතරක් අමුණලා වගෙ.

    ලංකාවේ ඇතුළත බෙහෙත් හදන එක වැඩි කරන්න කටයුතු කරන්නේ නැත්තේ මොකද? හැම ලබ්බම ඉන්දියාවෙන් ගේන්න හදන්නේ මොකටද?


    අවුරුද්දක් ඇතුළත බෙහෙත් කීයක් නං හිඟ වෙනවද? කාර් වගේද බෙහෙත්, මිනිස්සුට අත්වශ්‍ය දෙයක් බෙහෙත්. හැදුවයි කියල වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නැ.

    හඳ අල්ලන්න කලිං ස්ලැබ් එකක් උඩට නැග ගත්තොත් හොඳ මදිද?

    පොඩ්ඩක් කල්පනා කරල බලන්න. 🤌
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    cF5uyY5.jpeg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හම්බේ අපේ අයියල හදන බෙහෙත් 🙏

    ඉස්සෙල්ලම ඇෆලටොක්සීන් නැති පොල්තෙල් සමපෝෂ ටිකක් හදන්න බලමු 😄
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    වාහනේ සැමන් ටින් එකක් වගේ වුනත් කමක් නෑ සාමාන්‍ය මිනිහෙකුට ගන්න පුලුවන් සාධාරණ මිලකට දෙනවනම්. රටින් ගෙන්නන ඒවටත් වඩා ගිනි ගණන්වලට විකුණන්නේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    වාහනේ සැමන් ටින් එකක් වගේ වුනත් කමක් නෑ සාමාන්‍ය මිනිහෙකුට ගන්න පුලුවන් සාධාරණ මිලකට දෙනවනම්. රටින් ගෙන්නන ඒවටත් වඩා ගිනි ගණන්වලට විකුණන්නේ.
    එහෙම වෙන්නේ ලංකාවේ Production Cost එක වැඩි නිසා