ලංකාවේ මෝඩයෝ කරන Youtube Vlog

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    My experience

    මම 100 % hand sanitizer 1L අරගෙන ගිහින් මෝතා blue colour දැම්මා drops ටිකක්. ලස්සනට පාට වුණා. මට හිතුනා රතු පාට බිංදු කීපයකුත් දාන්න. කැත කලු පාටක් ආවා. ටික වෙලාවකින් කලු කුඩු වගේ අඩියට බැස්සා. හිතපන් රතු නිල් පාට දාපු කේක් කෑල්ලක් කොච්චර අගුණ ද කියලා.

    You can experience it. Pls try
    කුඩු යටට බැස්සම අගුනයි කියල කොහොමද දන්නෙ?
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඔකා සක්කිලි බල්ලෙක් ඔකා මල්ශාලාවක එම්බාම් කරන හැටි විඩියෝ එකක් කරලා තම්බ්නේල් එකටයි ටයිටල් එකටයි දාලා තියෙන්නේ මල්ශාලා වල විකෙනින ගැහැනු කියලා කඩප්පුලි කල්ලතෝනි වෙසිගේ පුතෙක්
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    My experience

    මම 100 % hand sanitizer 1L අරගෙන ගිහින් මෝතා blue colour දැම්මා drops ටිකක්. ලස්සනට පාට වුණා. මට හිතුනා රතු පාට බිංදු කීපයකුත් දාන්න. කැත කලු පාටක් ආවා. ටික වෙලාවකින් කලු කුඩු වගේ අඩියට බැස්සා. හිතපන් රතු නිල් පාට දාපු කේක් කෑල්ලක් කොච්චර අගුණ ද කියලා.

    You can experience it. Pls try
    මොකක්ද යකෝ ඒ කුනුහරුපේ ... කුඩු උනා කියලාල් අගුණ වෙන්නේ කොහොමද මොන්ගල්ද ..