කුඩු යටට බැස්සම අගුනයි කියල කොහොමද දන්නෙ?My experience
මම 100 % hand sanitizer 1L අරගෙන ගිහින් මෝතා blue colour දැම්මා drops ටිකක්. ලස්සනට පාට වුණා. මට හිතුනා රතු පාට බිංදු කීපයකුත් දාන්න. කැත කලු පාටක් ආවා. ටික වෙලාවකින් කලු කුඩු වගේ අඩියට බැස්සා. හිතපන් රතු නිල් පාට දාපු කේක් කෑල්ලක් කොච්චර අගුණ ද කියලා.
You can experience it. Pls try