ලංකාවේ මෝඩ නූගත් ෆෑන් බේස්

rosberg

Junior member
  • Jul 21, 2021
    59
    83
    18
    ඩඩ්ලි තැනක කියනවා අරලිය බිස්නස් එකේ බැංකුවලට ණය තියනවලු බිලියන ගානක් (අඩුවට ගන්න වී වැඩි මිලට හාල් කරන්න වී ස්ටොක් කරන්න silo හදන්න ගත්ත ණය)
    තව දෙයක් ඩඩ්ලි ලොරි driver කෙනෙක්ලූ හැබැයි..1994ට කලින් කිසිම ට්‍රේස් එකක් නැහැ පොර ගැන..1994 ලංකාවේ මාටිය ගහන්න පුලිවන් හොදම අමාත්‍යාංශ ටික මෛත්‍රීපාල සිරිසේන කරනවා..මහවැලි කෘශි කර්ම. පස්සේ ජනාධිපතිත් වෙනවා..ඩඩ්ලි කියල කෙනෙක් අරලිය කියල හාලක් අහලත් නෑ 2000 විතර වෙනකන්... 🤣🤣🤣
     

    Attachments

    • maithripala-sirisena-smiles.gif
      maithripala-sirisena-smiles.gif
      71 KB · Views: 24
    • FB_IMG_1768463886769.jpg
      FB_IMG_1768463886769.jpg
      381 KB · Views: 21