Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ යාචකයින් ගැන යමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ යාචකයින් ගැන යමක්

මුලින්ම කියල ඉන්න ඕන හැමෝම ගැන නෙවෙයි මං මේ කියන්නේ පුරුද්දට හිගමන් යදින් උන්ට,

නැතිබැරි කමට, අසරණ කමට, ජීවත් වෙන්න හිගාකන අතරෙ ඉන්නව හවසට පදම් වෙන්න ගාන කපාගන්න එවුන්, අපේ ගැන් එක අඩ්ඩක් ගහල ෆන් එකක් ගියා galle face එකට එතනදි ඔය කියන විදියේ අමුතු ඩයල් එකක් ගැන අපි ඇහ ගහගෙන හිටියා. මෑන් යන්නේ තරුන කපල් ලගට විතරමයි ඩයල් එක කෙල්ලගෙ ඉස්සරහ කොල්ලගෙන් අහින්සක විදියට "අනේ මහත්තය උදවුවක් කරන්න" කියලා අත දික් කලා කොල්ලත් ඒකිට ආතල් ඔක්කොම දීල අදින්න ඔන්න මෙන්න ඉන්නව වගේ තේරුනේ මටනම් කොහොම උනත් කොල්ලා ගානක් නැතිව පොකැට්ටුවෙන් පට් ගාලා 50ක් ඇදලා දීල ගියා. සමහර කොල්ලො හිගන්නගෙ අහවල් දේත් හිතින් සිහිපත් කොරගෙන දීල දානවා නෑ කියන්නත් බෑ නේ කෙල්ල කියයි මූ නම් කුනු ලෝබයෙක් කියලා 10ට 20ට ඕක අහගන්න ඕන නෑනේ.

මූ මෙහෙම විනඩි 10ක දි කපල් 5කට අපේ ඉස්සරහදිම ගියා උන් ඔක්කොම සුද්දා වගේ 50,100 දුන්නා.

නිකමට වගේ හදල බලමුකෝ ගාන

විනාඩි 10ට = 5දෙනයි

පැයට = 20ක් කියමුකො එතකොට රුපියල් 50 ගානේ විතර බලමුකො. එතකොට 1000යි

උදේ ඇවිත් දවසට පැය 5ක් හිගාකෑව කියල හිතමුකො අඩුම ගානේ. එහෙම උනොත් 5000යි

මාසෙම ඇද්දොත් 150000යි. කෑමත් නිකන් නේ 50000ක අඩ්ඩ ගහුවා කියල හිතමුකො

හත්තිලවුවේ මුගේ ඉතුරුව 100000යි.

අදම යමල්ලා මූ වගේ හිගා කන්න.rep ++

[QUOTE="Jeewanu2, post: 18973133, member: 443491"] [b]ලංකාවේ යාචකයින් ගැන යමක්[/b] [IMG]http://i57.tinypic.com/2znx2xy.jpg[/IMG] [COLOR="Magenta"][SIZE="3"]මුලින්ම කියල ඉන්න ඕන හැමෝම ගැන නෙවෙයි මං මේ කියන්නේ පුරුද්දට හිගමන් යදින් උන්ට,[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]නැතිබැරි කමට, අසරණ කමට, ජීවත් වෙන්න හිගාකන අතරෙ ඉන්නව හවසට පදම් වෙන්න ගාන කපාගන්න එවුන්, අපේ ගැන් එක අඩ්ඩක් ගහල ෆන් එකක් ගියා galle face එකට එතනදි ඔය කියන විදියේ අමුතු ඩයල් එකක් ගැන අපි ඇහ ගහගෙන හිටියා. මෑන් යන්නේ තරුන කපල් ලගට විතරමයි ඩයල් එක කෙල්ලගෙ ඉස්සරහ කොල්ලගෙන් අහින්සක විදියට "අනේ මහත්තය උදවුවක් කරන්න" කියලා අත දික් කලා කොල්ලත් ඒකිට ආතල් ඔක්කොම දීල අදින්න ඔන්න මෙන්න ඉන්නව වගේ තේරුනේ මටනම් කොහොම උනත් කොල්ලා ගානක් නැතිව පොකැට්ටුවෙන් පට් ගාලා 50ක් ඇදලා දීල ගියා. සමහර කොල්ලො හිගන්නගෙ අහවල් දේත් හිතින් සිහිපත් කොරගෙන දීල දානවා නෑ කියන්නත් බෑ නේ කෙල්ල කියයි මූ නම් කුනු ලෝබයෙක් කියලා 10ට 20ට ඕක අහගන්න ඕන නෑනේ. [/SIZE][/COLOR] [COLOR="Lime"][SIZE="4"]මූ මෙහෙම විනඩි 10ක දි කපල් 5කට අපේ ඉස්සරහදිම ගියා උන් ඔක්කොම සුද්දා වගේ 50,100 දුන්නා[/SIZE].[/COLOR] [COLOR="DarkOrchid"][SIZE="4"]නිකමට වගේ හදල බලමුකෝ ගාන විනාඩි 10ට = 5දෙනයි පැයට = 20ක් කියමුකො එතකොට රුපියල් 50 ගානේ විතර බලමුකො. එතකොට 1000යි උදේ ඇවිත් දවසට පැය 5ක් හිගාකෑව කියල හිතමුකො අඩුම ගානේ. එහෙම උනොත් 5000යි මාසෙම ඇද්දොත් 150000යි. කෑමත් නිකන් නේ 50000ක අඩ්ඩ ගහුවා කියල හිතමුකො හත්තිලවුවේ මුගේ ඉතුරුව 100000යි.[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="DarkOrange"]අදම යමල්ලා මූ වගේ හිගා කන්න.rep ++[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom