ලංකාවේ යාචකයින් ගැන යමක්
මුලින්ම කියල ඉන්න ඕන හැමෝම ගැන නෙවෙයි මං මේ කියන්නේ පුරුද්දට හිගමන් යදින් උන්ට,
නැතිබැරි කමට, අසරණ කමට, ජීවත් වෙන්න හිගාකන අතරෙ ඉන්නව හවසට පදම් වෙන්න ගාන කපාගන්න එවුන්, අපේ ගැන් එක අඩ්ඩක් ගහල ෆන් එකක් ගියා galle face එකට එතනදි ඔය කියන විදියේ අමුතු ඩයල් එකක් ගැන අපි ඇහ ගහගෙන හිටියා. මෑන් යන්නේ තරුන කපල් ලගට විතරමයි ඩයල් එක කෙල්ලගෙ ඉස්සරහ කොල්ලගෙන් අහින්සක විදියට "අනේ මහත්තය උදවුවක් කරන්න" කියලා අත දික් කලා කොල්ලත් ඒකිට ආතල් ඔක්කොම දීල අදින්න ඔන්න මෙන්න ඉන්නව වගේ තේරුනේ මටනම් කොහොම උනත් කොල්ලා ගානක් නැතිව පොකැට්ටුවෙන් පට් ගාලා 50ක් ඇදලා දීල ගියා. සමහර කොල්ලො හිගන්නගෙ අහවල් දේත් හිතින් සිහිපත් කොරගෙන දීල දානවා නෑ කියන්නත් බෑ නේ කෙල්ල කියයි මූ නම් කුනු ලෝබයෙක් කියලා 10ට 20ට ඕක අහගන්න ඕන නෑනේ.
මූ මෙහෙම විනඩි 10ක දි කපල් 5කට අපේ ඉස්සරහදිම ගියා උන් ඔක්කොම සුද්දා වගේ 50,100 දුන්නා.
නිකමට වගේ හදල බලමුකෝ ගාන
විනාඩි 10ට = 5දෙනයි
පැයට = 20ක් කියමුකො එතකොට රුපියල් 50 ගානේ විතර බලමුකො. එතකොට 1000යි
උදේ ඇවිත් දවසට පැය 5ක් හිගාකෑව කියල හිතමුකො අඩුම ගානේ. එහෙම උනොත් 5000යි
මාසෙම ඇද්දොත් 150000යි. කෑමත් නිකන් නේ 50000ක අඩ්ඩ ගහුවා කියල හිතමුකො
හත්තිලවුවේ මුගේ ඉතුරුව 100000යි.
අදම යමල්ලා මූ වගේ හිගා කන්න.rep ++

Last edited: