ඔච්චර 2009 ඇම්රිකාව දත කට මැදගෙන අපේ යුද්දෙ නවත්තන්න ආවත්.
වුණුත් බොරුව දාලා තියෙන්නේ. අපිට තඩි tax එකක්.ගැහුවාම අපි ආනතයි.
ඇයි එහෙම කරේ නැත්තේ. ?? ත්රස්තවාදීන්ට සපෝර්ට් කරනවා කියලා ලේබල් එකක් වැඩි කියලා ද ?
මේ බලපන් කෝ ට්රමප් රටවල් බය කරන විදිය.
President Trump said he called the leaders of Cambodia and Thailand to urge them to reach a ceasefire, suggesting he would hit both countries with heavy tariffs on Aug. 1 if the conflict continues.