Applicable වාහන වලට විතරයි මන් දන්න තරමින් ඕක ගහන්නේ. එහෙම ගැහුවත් අවුලක් නෑ අලුත් එකක්ම ගන්නවා.ලොකු පොඩි කියල නෑ බන්, අර ටේබල් එක බලපන්. ඔක්කොටම luxury + vat ගහනවා.
ගැසට් එක ගහලා ඉවරයි බං. ආයේ ඉතිං ban lift කරන්න විතරයි තියෙන්නේ.ගැසට් එක ගහනකම් ම ඉමු. ලොකු කාලයක් නැනේ. දැන් කොහොමත් වාහන මාර්කට් එක යන්නේ නැහැ ලොකුවට මේකේ මොකක් හරි වෙනකන්.
කොහොමත් ලංකාවේ ආර්ථිකය හොල්ලන ලොකු කොම්පැනි ඔක්කොම දන්නවා මොකද්ද වෙන්නේ කියලා. අපි නිකන් දෙපැත්තට බෙදිලා මරාගන්නවා.
------ Post added on Jan 11, 2025 at 3:28 PM
palaweni set eka register karapu gaman owa ganna ballek wath yanne na.. danuth nathi nisa market adu wegena yanawa..