ලංකාවේ ලක්ෂ 4 1/2ක් මැරුණට බය වෙන්න එපා - SB ට අනුව

nidarsha91

Well-known member
  • මචන්ල මම කියන්නෙ හෙනම ගොන් අදහසක් වෙන්න ඇති. ඒත් මට නිකන් කියන්න හිතෙනව. ලන්කාව මෙහෙම දිගටම වහල තිබ්බොත් රජයේ සේවකයන්ට පඩි පෙන්ශන් ගෙවන්නෙ කොහොමද? ඉස්පිරිතාල වලට බෙහෙත් ගේන්න සල්ලි කොහෙන්ද? මම අද දැක්ක නිව්ස් එකක් ICU වලට ඕන බෙහෙතක් ලන්කාවෙ නෑ කියල. ලන්කාවෙ ඩයබිටිස්,හාට් පේශන්ට්ස්ල කොච්චර ඉන්නව්ද? මේ අයට බෙහෙත් පිටරටින් ගේන්න බැරි වුනොත් කී දෙනෙක් මැරෙයිද? කොරෝනා වඉරසයෙන් මැරෙන ගානට වඩා මැරෙයි.



    කොරෝනා එන්න කලිනුත් නවලෝකෙ බයිපාස් සජරි එකක් කරගන්න ලක්ශ 5 නැතිව දුප්පත් මිනිස්සු මැරුන.

    එන්ගලන්තයෙ,ඕස්ට්‍රෙලියාවෙ මිනිස්සුන්ගෙ ජීවිත වලට දීල තියෙන වටිනාකම ලන්කාවෙදි මිනිස්සුන්ගෙ ජීවිත වලට දෙන්න ලන්කාවට සල්ලි නැතිකම තමයි ප්‍රශ්නය. අපේ ලගම නෑයෙකුත් කොරෝනා වලින් නැතිවුනා අපි හැමෝම ප්‍රාර්තනා කලේ ලන්කාවෙනන් ආයිත් ඉපදෙන්න එපා කියල. අපි කැමති vaccine එකක් ගන්නවත් අපිට බෑ


    Commission wain gahapuwa geenawaaa, Expressways hadanna yana gaanata wadaa wadiyen gaththa naya walin athurudahan una salli geenawa. Kulunu gahanna gaththa naya walin athurudahan una salli geenawaa. Buuuruwanta kanna dena, yanna waahana dena salli gannawa. Buruwo gedara arinawa.

    Anna ehemai salli geenne. Nathuwa rata aragena inna okkotama arala dammama, mini puchchanna gas walata beta wadaa salli yanawa. lagadi wadi une gas 300+ gaanakin....

    Rata aragena vaccine thoga gahan gennan gahana eken varients pataw gahanawa ban. eeta passe gahanna wenne ithin vaccine nemei. Oven

    Theruwan Saranai !

    Meeka Sinhala kiyana category ekata, Sri Lanka kiyana genre ekata arina wadak.