ලංකාවේ ලොකුම ජාවාරම් කරුගේ දේපල අල්ලයි

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    1719905943470.png


    1719905957681.png


    පියුමිගෙ සල්ලි මොනවද බං මේවත් එක්ක


    කමාන්ඩෝ සෙබළාගේ දේපළ පොලිස් බාරයට
    (ෂේන් සෙනෙවිරත්න)
    පොත්තපිටිය මැණික්දිවල තිරුවානාකන්ද ප්‍රදේශයේ පදිංචි යුද හමුදා කමාන්ඩෝ සෙබළකු නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන ලද මුදලින් මිලදී ගත් බව කියන ලක්ෂ 30 ක් පමණ වටිනා දේපොළ මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

    එම දේපොළ අතර සුඛෝපභෝගී ආකාරයට නවීකරණය කරන ලද ලක්ෂ 10 ක් පමණ වටිනා ත්‍රිරෝද රථයක්, ලක්ෂ 20 ක් පමණ වටිනා යතුරුපැදි තුනක් ද තිබෙන බව පොලිසිය කියයි .

    එම කමාන්ඩෝ සෙබළා සතු මැණික්දිවල තිරුවානාකන්ද ප්‍රදේශයේ ඇති රුපියල් කෝටි එකහමාරකටත් වඩා වටිනා නිවස සහ භාණ්ඩ උපයා ගත් ආකාරය සම්බන්ධයෙන්ද පොලිස් විමර්ශන ආරම්භ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව එම දේපොළද රාජසන්තක කිරීමට පියවර ගන්නා බව පොලිසිය කියයි .
    එම කමාන්ඩෝ සෙබළා මත්ද්‍රව්‍ය චෝදනා මත දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර ඔහුට එරෙහිව ඉහළ උසාවි වල මත්ද්‍රව්‍ය චෝදනා නඩු ගණනාවක් ඇති බවද පොලිසිය කියයි
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    පැලවත්තේ ජේවීපී කාර්යාලය වැටලුවා කියලා මම හිතුවේ.
     
    • Haha
    Reactions: 10ben

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    mu ithin kudu biz karala ahu wela thiyenne,

    dan ubala kuhakaka kamata piumita mada gahanawa neda, paw a kella mahansi wela cream wikunala jeewath wenne.
     
    • Wow
    • Like
    Reactions: NRTG and Gingy

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මීට වඩා හොදයි සහෝදරවරුනි ලපකොටාගෙ පුකට බූමිතෙල් ගැහුවනම්.