ලංකාවේ ලොකුම ෂෙඩ් එක තියෙන්නේ පවිත්‍රා ට ලු
කවුරු හරි දන්නවද මොකක්ද කියලා
google map images / location
කවුරු හරි දන්නවද මොකක්ද කියලා
google map images / location
Kageda pavithrageda?Lokuma ekada danne ne, rathnapura pare yaddi patha ekak ahuwenawa
K.D.U Group එක අයිති නිලංග දෑල බණ්ඩාරට නේද ?
K.D. Upaseana , උපසේන මුදලාලිට අයිති..මමත් අහලා තියෙන්නෙ නන් පැරඩයිස් එකේ තියෙන ඒක තමයි ලංකාවේ ලොකුම එක කියලා.ඒ වුනාට ඒකෙත් තෙල් නෑ බන්.ඇහැලියගොඩ තියෙනවා හුන්ඩුවක් විතර සයිස් ශෙඩ් එකක්,එකේ දැනුත් පෙට්‍රල් ආවා.පෝලිමේ හිටියොත් ගැහුවකිK.D.U Group එක අයිති නිලංග දෑල බණ්ඩාරට නේද ?
ඒ ගැන නම් නොදනී. K.D. උපසේන, එයාගේ ළමයි තමයි දන්න විදියට. Tea factory තමයි ප්‍රසිද්ධ. දැන් තව ව්‍යාපාර ගොඩක් තියෙනවාK.D.U Group එක අයිති නිලංග දෑල බණ්ඩාරට නේද ?
kuruvita hari new town hari mathaka vidiyataපැල්මඩුල්ලේ රිල්හේනෙ තියෙන එක වෙන්න ඕන.
K.D. Upaseana , උපසේන මුදලාලිට අයිති..මමත් අහලා තියෙන්නෙ නන් පැරඩයිස් එකේ තියෙන ඒක තමයි ලංකාවේ ලොකුම එක කියලා.ඒ වුනාට ඒකෙත් තෙල් නෑ බන්.ඇහැලියගොඩ තියෙනවා හුන්ඩුවක් විතර සයිස් ශෙඩ් එකක්,එකේ දැනුත් පෙට්‍රල් ආවා.පෝලිමේ හිටියොත් ගැහුවකි
ඒ ගැන නම් නොදනී. K.D. උපසේන, එයාගේ ළමයි තමයි දන්න විදියට. Tea factory තමයි ප්‍රසිද්ධ. දැන් තව ව්‍යාපාර ගොඩක් තියෙනවා
www.kdugroup.com
ow ow eka tamai math ahl thiyen widiyt lokuma eka
P N D constructionනිලංග දෑල බණ්ඩාරට අයිති K.D.U වගේ අකුරු 2-3ක් තියෙන constructions කරන company එකක් තියෙනවා නේද ?
නවනගරෙ තියෙන්නෙ එකයි නෙ.RTS එක විතරයි.කුරුවිට පැරඩයිස් එක KDU Group නේද...kuruvita hari new town hari mathaka vidiyata
ah ow mchn.. eka thamai mathaka vidiyataනවනගරෙ තියෙන්නෙ එකයි නෙ.RTS එක විතරයි.කුරුවිට පැරඩයිස් එක KDU Group නේද...
ඔන්න ඔය වගේ නමක් තමයි තියෙන්නේ , මුදුන්මල්කඩේ ලොන්ඩරිය නේ ඕකP N D construction
mathaka widihata