Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ ලොකුම community එක ❤️❤️❤️. තරහ මරහ අතහැර එන්න. අපි රට හදමු...❤️❤️❤️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් දේශපාලන පක්ෂවලට ඉස්සර කඩේ ගියා. හැබැයි අමාරුවෙන් දැන් හිත හදන ඉන්නේ රටට හොදක් වෙන්න ඕන නිසා.

ඇත්තටම මචන්ලා අපිට බැරිද මේ රට හදන්න. මේ ඉන්න සම්ප්‍රදායික දේශපාලුවෝ ටිකයි උන්ගේ හෙන්චයියෝ ටිකයි අපිට එලවන්න බැරිද? මෙහෙම කිව්වම ඉතින් දැන් රෙද්ද කරේ තියන් එන්න අපේ අපි අරකට මේකට කියලා. උන් ඔක්කොම එකයි. මේ අවුරුදු 75 සාපෙට අඩු වැඩි වශයෙන් වග කියන්න ඕන උන් තමා ඔය 225 ම සහ ඒ වටේ ඉන්න උන්.

මම දකින දෙයක් තමයි කිරියේ දේශපාලනේ කිව්වම දැන් එහෙම්පිටින්ම විහිළුවක් වෙලා. කුණුහරප කියාගෙන එක විකාරයයි. ඇත්තටම රට ගැන කැක්කුමක් තියෙනවා නම් ඇයි අපිට බැරි එකතු වෙන්න. එකතු වෙලා මේ රට හදන්න. ඔව් මම පිලිගන්නවා. රට හදන්න නම් මේ රටේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා. හැබැයි ආපහු මහින්දලා, රනිල්ලා, අනුරලා ගෙනල්ලා නම් මේ රට උඹලා හදන්න හිතන් ඉන්නේ තාමත් උඹ ලජ්ජා නැතුව උන්ට කඩේ යන එකෙක්.

ඇත්තටම ඔය 225 සහ උන්ට සම්බන්ද උන් ඇරුනම මේ රටේ නායකයෝ වෙන්න අනිත් එක මනුස්සයෙක්ටවත් සුදුසුකමක් නැද්ද? ඇයි වෙනසක් කරමු කියා කියා මාරුවෙන් මාරුවට දැන් ඉන්න සෙට් එකම අපි කරකවන්නේ? ඇයි මුන්ව අතුගාලම දාන්න බැරි. ඇයි චන්දයක් ආවමවත් අපිට මුන්ට පාඩමක් උනන්නන්න බැරි?

උඹලා ඇත්තටම මේ රට අමෙරිකාවක් එංගලන්තයක් ජපානයක් ඔස්ට්‍රේලියාවක් වගේ දියුණු වෙනවා දකින්න කැමති නැද්ද? ආසා නැද්ද සැප ජිවිත ගෙවන්න. මම නම් බොරු කියන්න ඕන නැහැ එහෙම ඉන්න ආසයි. මම හිතනවා උඹලත් ආසා ඇති කියලා.

පරණ තරහ මරහා පැත්තකින් තියලා අපි එකතු වෙමු මචන්ලා. ලංකාවේ තියෙන ලොකුම community එක. අපිට කරන්න බැරි වැඩක් නැහැ. වැඳලා කියන්නම්. අපි එකතු වෙලා මුන් ඔක්කොම පන්නලා ලස්සන රටක් හදන වැඩේට රට ලෑස්ති කරමු.

ජනාධිපති චන්දයකට තව අවුරුද්දකට අඩු කාලයක් තියෙන්නේ. කරුණාකරලා අපි මෙච්චර කල් වෙච්ච වැරදි අපහු නොකර ඉමු.

[QUOTE="rambo321, post: 29420594, member: 580635"] [SIZE=6]මමත් දේශපාලන පක්ෂවලට ඉස්සර කඩේ ගියා. හැබැයි අමාරුවෙන් දැන් හිත හදන ඉන්නේ රටට හොදක් වෙන්න ඕන නිසා. ඇත්තටම මචන්ලා අපිට බැරිද මේ රට හදන්න. මේ ඉන්න සම්ප්‍රදායික දේශපාලුවෝ ටිකයි උන්ගේ හෙන්චයියෝ ටිකයි අපිට එලවන්න බැරිද? මෙහෙම කිව්වම ඉතින් දැන් රෙද්ද කරේ තියන් එන්න අපේ අපි අරකට මේකට කියලා. උන් ඔක්කොම එකයි. මේ අවුරුදු 75 සාපෙට අඩු වැඩි වශයෙන් වග කියන්න ඕන උන් තමා ඔය 225 ම සහ ඒ වටේ ඉන්න උන්. මම දකින දෙයක් තමයි කිරියේ දේශපාලනේ කිව්වම දැන් එහෙම්පිටින්ම විහිළුවක් වෙලා. කුණුහරප කියාගෙන එක විකාරයයි. ඇත්තටම රට ගැන කැක්කුමක් තියෙනවා නම් ඇයි අපිට බැරි එකතු වෙන්න. එකතු වෙලා මේ රට හදන්න. ඔව් මම පිලිගන්නවා. රට හදන්න නම් මේ රටේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා. හැබැයි ආපහු මහින්දලා, රනිල්ලා, අනුරලා ගෙනල්ලා නම් මේ රට උඹලා හදන්න හිතන් ඉන්නේ තාමත් උඹ ලජ්ජා නැතුව උන්ට කඩේ යන එකෙක්. ඇත්තටම ඔය 225 සහ උන්ට සම්බන්ද උන් ඇරුනම මේ රටේ නායකයෝ වෙන්න අනිත් එක මනුස්සයෙක්ටවත් සුදුසුකමක් නැද්ද? ඇයි වෙනසක් කරමු කියා කියා මාරුවෙන් මාරුවට දැන් ඉන්න සෙට් එකම අපි කරකවන්නේ? ඇයි මුන්ව අතුගාලම දාන්න බැරි. ඇයි චන්දයක් ආවමවත් අපිට මුන්ට පාඩමක් උනන්නන්න බැරි? උඹලා ඇත්තටම මේ රට අමෙරිකාවක් එංගලන්තයක් ජපානයක් ඔස්ට්‍රේලියාවක් වගේ දියුණු වෙනවා දකින්න කැමති නැද්ද? ආසා නැද්ද සැප ජිවිත ගෙවන්න. මම නම් බොරු කියන්න ඕන නැහැ එහෙම ඉන්න ආසයි. මම හිතනවා උඹලත් ආසා ඇති කියලා. පරණ තරහ මරහා පැත්තකින් තියලා අපි එකතු වෙමු මචන්ලා. ලංකාවේ තියෙන ලොකුම community එක. අපිට කරන්න බැරි වැඩක් නැහැ. වැඳලා කියන්නම්. අපි එකතු වෙලා මුන් ඔක්කොම පන්නලා ලස්සන රටක් හදන වැඩේට රට ලෑස්ති කරමු. ජනාධිපති චන්දයකට තව අවුරුද්දකට අඩු කාලයක් තියෙන්නේ. කරුණාකරලා අපි මෙච්චර කල් වෙච්ච වැරදි අපහු නොකර ඉමු. 🙏🙏🙏[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom