ලංකාවේ ලොකුම community එක ❤️❤️❤️. තරහ මරහ අතහැර එන්න. අපි රට හදමු...❤️❤️❤️

rambo321

Well-known member
  • May 15, 2022
    915
    1,195
    93
    මමත් දේශපාලන පක්ෂවලට ඉස්සර කඩේ ගියා. හැබැයි අමාරුවෙන් දැන් හිත හදන ඉන්නේ රටට හොදක් වෙන්න ඕන නිසා.

    ඇත්තටම මචන්ලා අපිට බැරිද මේ රට හදන්න. මේ ඉන්න සම්ප්‍රදායික දේශපාලුවෝ ටිකයි උන්ගේ හෙන්චයියෝ ටිකයි අපිට එලවන්න බැරිද? මෙහෙම කිව්වම ඉතින් දැන් රෙද්ද කරේ තියන් එන්න අපේ අපි අරකට මේකට කියලා. උන් ඔක්කොම එකයි. මේ අවුරුදු 75 සාපෙට අඩු වැඩි වශයෙන් වග කියන්න ඕන උන් තමා ඔය 225 ම සහ ඒ වටේ ඉන්න උන්.

    මම දකින දෙයක් තමයි කිරියේ දේශපාලනේ කිව්වම දැන් එහෙම්පිටින්ම විහිළුවක් වෙලා. කුණුහරප කියාගෙන එක විකාරයයි. ඇත්තටම රට ගැන කැක්කුමක් තියෙනවා නම් ඇයි අපිට බැරි එකතු වෙන්න. එකතු වෙලා මේ රට හදන්න. ඔව් මම පිලිගන්නවා. රට හදන්න නම් මේ රටේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා. හැබැයි ආපහු මහින්දලා, රනිල්ලා, අනුරලා ගෙනල්ලා නම් මේ රට උඹලා හදන්න හිතන් ඉන්නේ තාමත් උඹ ලජ්ජා නැතුව උන්ට කඩේ යන එකෙක්.

    ඇත්තටම ඔය 225 සහ උන්ට සම්බන්ද උන් ඇරුනම මේ රටේ නායකයෝ වෙන්න අනිත් එක මනුස්සයෙක්ටවත් සුදුසුකමක් නැද්ද? ඇයි වෙනසක් කරමු කියා කියා මාරුවෙන් මාරුවට දැන් ඉන්න සෙට් එකම අපි කරකවන්නේ? ඇයි මුන්ව අතුගාලම දාන්න බැරි. ඇයි චන්දයක් ආවමවත් අපිට මුන්ට පාඩමක් උනන්නන්න බැරි?

    උඹලා ඇත්තටම මේ රට අමෙරිකාවක් එංගලන්තයක් ජපානයක් ඔස්ට්‍රේලියාවක් වගේ දියුණු වෙනවා දකින්න කැමති නැද්ද? ආසා නැද්ද සැප ජිවිත ගෙවන්න. මම නම් බොරු කියන්න ඕන නැහැ එහෙම ඉන්න ආසයි. මම හිතනවා උඹලත් ආසා ඇති කියලා.

    පරණ තරහ මරහා පැත්තකින් තියලා අපි එකතු වෙමු මචන්ලා. ලංකාවේ තියෙන ලොකුම community එක. අපිට කරන්න බැරි වැඩක් නැහැ. වැඳලා කියන්නම්. අපි එකතු වෙලා මුන් ඔක්කොම පන්නලා ලස්සන රටක් හදන වැඩේට රට ලෑස්ති කරමු.

    ජනාධිපති චන්දයකට තව අවුරුද්දකට අඩු කාලයක් තියෙන්නේ. කරුණාකරලා අපි මෙච්චර කල් වෙච්ච වැරදි අපහු නොකර ඉමු. 🙏🙏🙏
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    7,764
    1
    16,358
    113
    දේශපාලනය වෙනස් කළා කියල විතරක් ලංකාව හදන්න බැහැ බන්. බලපන් කීදෙනාද කියල හරියට තමන්ගේ රස්සාව කරන්නේ කියල. ගොඩක් උන් කරන්න පුළුවන් අවමයෙන්නේ වැඩේ කරන්නේ පඩිය ගන්න විතරක්. ලංකාවේ උන්ගේ වැඩ වල කොලිටි එක කොහෙද තියෙන්නේ ? හැම එකාම අවස්තාව තියේනම් හොරකම් කරන්න නීතිය කඩන්න බලාගෙන ඉන්නේ. වෙන මනුස්සයක්ගේ ජීවිතයකට ගරුත්වයක් දෙන්නේ කීයෙන් කිදෙනෙනාද ? තව ගොඩක් දේවල් තියනවා ටයිප් කරන්න කම්මැලි.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    8,411
    5,110

    BALANCE va balanna one

    Mahinda Yuddaya kara GOOD But Monetary Fail
    Ranil Monetary Good But a Joker no vision mission
    Anura another joker
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    30,169
    37,338
    113
    සේදවත්ත
    මේ රට හදන්න තරම් බුද්ධියක් තියන ජනතාවක් නෑ

    අපේ සමාජක්‍රමය රට හදන්න ඉඩ දෙන්නෙත් නෑ සංකෘතිය ආගමික බැදිම්

    රට හදන්න විශේශ නිපුනතා පුලුවන් අය ගොඩක් දැන් රටේ නෑ

    රටේ ජනතාව ඉතාම උදාසීනයි, වැඩ කරනවට වඩා නිකං ලැබෙනකම් බලා සිටීම

    රටේ ජනතාව ඉතාම බොලදයි වචනෙකට උනත් ෆයර් වෙනවා

    දුපත් මානසිකව නිසා ඇතිවන මානසික ව්යාකුලතාවය සහ පොර මානසිකත්වය

    මිනිස්සු නීතියට ගරු කරන් නෑ, නීතිය ක්‍රියාත්මක වෙන්න දෙන් නෑ , නීතිය වෙනුවෙන් පෙනී ඉන්න බයයි
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    46,084
    68,400
    113
    ආශ්චර්යමත් රටක
    පුලුවන් බන් ගෝටා මහත්තයට තව පාරක් දෙමු.👍😍😍
    ගෝටා මහත්තයට බැරිනං බැසිල් මහත්තය තමයි. ඒත් බැරිනං නාමල් මහත්තය තමා. 😍

    #අඩුමිලසැමන්බයියෙක්වගේසිතමු.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    12,034
    23,607
    113
    ඉතින් තාමත් මේකේ ඉන්නෙ ඔය හැම පක්ෂයකටම වහල් කම් කරන උන් නේ බන්..බලපන්කො රනිල් කරපු ඔක්කොම වැරදි දැන් හොද වෙලා තියෙන්නේ කට්ටියකට.රට බේරගත්ත රනිල් කියලනේ කියන්නේ....ඉතින් උන් 225 එපා කියයිද..
     
    • Like
    Reactions: NRTG

    rambo321

    Well-known member
  • May 15, 2022
    915
    1,195
    93
    එකපාරක් කලා නේ ද?
    ආපහු එලවලා කාවද ගෙන්නෙ?
    දැන් තමුන් දෙන්නකෝ එකට උත්තරේ. මමත් අහන්නේ එකම තමයි. දැන් එතකොට රනිල් හාමු හොඳයි ද?
     
    • Haha
    • Wow
    Reactions: NRTG and shenat

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    12,955
    20,052
    113
    34
    Mirihana
    alis.alberta.ca
    408149451_329939973118174_7736118965474991574_n.jpg
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    17,645
    35,580
    113
    දැන් තමුන් දෙන්නකෝ එකට උත්තරේ. මමත් අහන්නේ එකම තමයි. දැන් එතකොට රනිල් හාමු හොඳයි ද?

    උත්තරයක් නෑ..

    නිකන් එලවන්න ගියොත් කොහෙවත් නැති එකෙක් හයිජැක් කරනවා.
    හදන්න බෑ 🤷🏻
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    915
    1,195
    93
    දේශපාලනය වෙනස් කළා කියල විතරක් ලංකාව හදන්න බැහැ බන්. බලපන් කීදෙනාද කියල හරියට තමන්ගේ රස්සාව කරන්නේ කියල. ගොඩක් උන් කරන්න පුළුවන් අවමයෙන්නේ වැඩේ කරන්නේ පඩිය ගන්න විතරක්. ලංකාවේ උන්ගේ වැඩ වල කොලිටි එක කොහෙද තියෙන්නේ ? හැම එකාම අවස්තාව තියේනම් හොරකම් කරන්න නීතිය කඩන්න බලාගෙන ඉන්නේ. වෙන මනුස්සයක්ගේ ජීවිතයකට ගරුත්වයක් දෙන්නේ කීයෙන් කිදෙනෙනාද ? තව ගොඩක් දේවල් තියනවා ටයිප් කරන්න කම්මැලි.
    ඒක තමයි මචන් අවුල. මේ රටේ හරි නීතියක් නැහැ. උඩ ඉඳලා පහලට සමානව නීතියක් තියෙන්න ඕන. නීතිය නැති නිසයි මේ රටේ ගොඩක් ප්‍රශ්න. උඹ දැක්කද hospitals වලට fingerprint fix කලාම union ඒවාට විරිද්ධ උනා. union කියන්නේ තනිකර දේශපාලනේ. උන් විරුද්ධයි නම් ආණ්ඩුවෙන් ඊට එහා දෙයක් කරන්නේ නැහැ. මොකද තමන්ගේ බලය තියාගන්න union කියන ඕන කුණු වැඩක් ආණ්ඩුව කරනවා. ඒ වගේ තමයි මේ රටේ ගොඩක් දේවල්. හරි හමන් පාලනයක් නැති එකෙන් තමයි ගොඩක් ප්‍රශ්න.
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    915
    1,195
    93
    උත්තරයක් නෑ..

    නිකන් එලවන්න ගියොත් කොහෙවත් නැති එකෙක් හයිජැක් කරනවා.
    හදන්න බෑ 🤷🏻
    උත්තරයක් නැහැ හරියන්නේ නැහැ බන්. හැමදාම ඔතන තියෙන ඔළුගෙඩි කරකවලා මේක වෙන්නේ නැහැ. ඔය ඉන්න උන් දිහා සපෙක්ෂවවත් බලන එක නවත්තාපන්. ඔක්කොම එක තැටියේ රොටි.

    අන්ටිජන් හොරා /කුණු දැම්මික එපා හොදේ
    any proofs?
    මෙන්න මේක අනිත් ප්‍රශ්නේ. කවුරු හරි කටට එන දෙයක් කියනවා. අපේ උන් එක මන්තරයක් වගේ ජප කරනවා. ඇත්තද බොරුද කියලවත් දන්නේ නැහැ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    17,645
    35,580
    113
    අන්ටිජන් හොරා /කුණු දැම්මික එපා හොදේ

    අඩුම තරමේ ග්‍රාම සේවක තනතුර වත් කරපු එකෙක් වෙන්න ඕන 😄 නැත්නම් ගෝඨා පාට් 2. මට අත්දැකීම් මදි කියන එක තමයි අහන්න වෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    rambo321

    Well-known member
  • May 15, 2022
    915
    1,195
    93
    මේවා ඉතින් පිල්ගන්න උන් තාමත් ඉන්නවනේ. එතකොට මිනිහා කිව්වා වරයා නගරයේ කළු ගල් කතාව ගැන මොකද හිතන්නේ?
     
    • Haha
    Reactions: NRTG and 2osama

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,114
    9,930
    113
    තොපිල වගෙ උන් නිසා තමා රටට හැමදාම කෙල උනේ. හැමදේටම දේශපාලකයන්ට වැරැද්ද පටවල හරියන්නෑ උන්ව චන්දෙ දීලා පත් කරපු තොපිල වගේ අඩු කුලේ වහල්ලු තමා වග කියන්න ඕන.
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    915
    1,195
    93
    අඩුම තරමේ ග්‍රාම සේවක තනතුර වත් කරපු එකෙක් වෙන්න ඕන 😄 නැත්නම් ගෝඨා පාට් 2. මට අත්දැකීම් මදි කියන එක තමයි අහන්න වෙන්නේ
    සම්ප්‍රදායෙන් එහා හිතපන්. උඹ කියන්නේ අර ඉස්සර ගැනු පිරිමි ගන්නකොට අම්මල කියන්නේ රජයේ රස්සාවක් තියෙන එකක් මිසක් වෙන උන් නම් හොයා ගන්න එපා වගේ කතාවක්. වෙන රටවල දේශපාලනේ කරන උන් ගැන හිතලා බලපන්. වැඩිය ඕන නැහැ. ජපානේ parliament එක ගැන හොයලා බලපන්.

    තොපිල වගෙ උන් නිසා තමා රටට හැමදාම කෙල උනේ. හැමදේටම දේශපාලකයන්ට වැරැද්ද පටවල හරියන්නෑ උන්ව චන්දෙ දීලා පත් කරපු තොපිල වගේ අඩු කුලේ වහල්ලු තමා වග කියන්න ඕන.
    උඹ මෙච්චර කල් චන්දේ දුන්නේ නැද්ද? දුන්න නම් ඒ දුන්නේ ඔක්කොම හොඳ උන්ටද?
    ------ Post added on Dec 7, 2023 at 12:23 PM
     
    • Like
    Reactions: NRTG

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    6,908
    12,854
    113
    වැලිවේරිය
    මම නම් ප්‍රතිපත්තියක් වශයෙන් චන්දේ දෙන්නේ නෑ.....කෙල වෙලා යන්න හරි ජෙප්පොන්ට දෙන්න...එතකොට මේකේ උන්තේරුම් ගනී එකෙකුටවත් හදන්න බෑ කියලා..delete,කුනු දම්මික එන්නෙත් පොල් පැලේ කන්න,ගියපාර ආවේ අර තට්ට හමුදාපති ඩයල් එක,නාගානන්ද එහෙම
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    17,645
    35,580
    113
    සම්ප්‍රදායෙන් එහා හිතපන්. උඹ කියන්නේ අර ඉස්සර ගැනු පිරිමි ගන්නකොට අම්මල කියන්නේ රජයේ රස්සාවක් තියෙන එකක් මිසක් වෙන උන් නම් හොයා ගන්න එපා වගේ කතාවක්. වෙන රටවල දේශපාලනේ කරන උන් ගැන හිතලා බලපන්. වැඩිය ඕන නැහැ. ජපානේ parliament එක ගැන හොයලා බලපන්

    හා එහෙනම්.
    ආපහු වතාවක් සාම්ප්‍රදායෙන් පිට හිතමු 🙏🏻

    මට හිතෙනවා මේ පාර දම්මිකට දෙන්න. උගේ අර edu platform එක සිරා 🫠