මමත් දේශපාලන පක්ෂවලට ඉස්සර කඩේ ගියා. හැබැයි අමාරුවෙන් දැන් හිත හදන ඉන්නේ රටට හොදක් වෙන්න ඕන නිසා.
ඇත්තටම මචන්ලා අපිට බැරිද මේ රට හදන්න. මේ ඉන්න සම්ප්‍රදායික දේශපාලුවෝ ටිකයි උන්ගේ හෙන්චයියෝ ටිකයි අපිට එලවන්න බැරිද? මෙහෙම කිව්වම ඉතින් දැන් රෙද්ද කරේ තියන් එන්න අපේ අපි අරකට මේකට කියලා. උන් ඔක්කොම එකයි. මේ අවුරුදු 75 සාපෙට අඩු වැඩි වශයෙන් වග කියන්න ඕන උන් තමා ඔය 225 ම සහ ඒ වටේ ඉන්න උන්.
මම දකින දෙයක් තමයි කිරියේ දේශපාලනේ කිව්වම දැන් එහෙම්පිටින්ම විහිළුවක් වෙලා. කුණුහරප කියාගෙන එක විකාරයයි. ඇත්තටම රට ගැන කැක්කුමක් තියෙනවා නම් ඇයි අපිට බැරි එකතු වෙන්න. එකතු වෙලා මේ රට හදන්න. ඔව් මම පිලිගන්නවා. රට හදන්න නම් මේ රටේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා. හැබැයි ආපහු මහින්දලා, රනිල්ලා, අනුරලා ගෙනල්ලා නම් මේ රට උඹලා හදන්න හිතන් ඉන්නේ තාමත් උඹ ලජ්ජා නැතුව උන්ට කඩේ යන එකෙක්.
ඇත්තටම ඔය 225 සහ උන්ට සම්බන්ද උන් ඇරුනම මේ රටේ නායකයෝ වෙන්න අනිත් එක මනුස්සයෙක්ටවත් සුදුසුකමක් නැද්ද? ඇයි වෙනසක් කරමු කියා කියා මාරුවෙන් මාරුවට දැන් ඉන්න සෙට් එකම අපි කරකවන්නේ? ඇයි මුන්ව අතුගාලම දාන්න බැරි. ඇයි චන්දයක් ආවමවත් අපිට මුන්ට පාඩමක් උනන්නන්න බැරි?
උඹලා ඇත්තටම මේ රට අමෙරිකාවක් එංගලන්තයක් ජපානයක් ඔස්ට්‍රේලියාවක් වගේ දියුණු වෙනවා දකින්න කැමති නැද්ද? ආසා නැද්ද සැප ජිවිත ගෙවන්න. මම නම් බොරු කියන්න ඕන නැහැ එහෙම ඉන්න ආසයි. මම හිතනවා උඹලත් ආසා ඇති කියලා.
පරණ තරහ මරහා පැත්තකින් තියලා අපි එකතු වෙමු මචන්ලා. ලංකාවේ තියෙන ලොකුම community එක. අපිට කරන්න බැරි වැඩක් නැහැ. වැඳලා කියන්නම්. අපි එකතු වෙලා මුන් ඔක්කොම පන්නලා ලස්සන රටක් හදන වැඩේට රට ලෑස්ති කරමු.
ජනාධිපති චන්දයකට තව අවුරුද්දකට අඩු කාලයක් තියෙන්නේ. කරුණාකරලා අපි මෙච්චර කල් වෙච්ච වැරදි අපහු නොකර ඉමු.