ලංකාවේ වඳුරෝ

gepa

Well-known member
  • ශ්‍රී ලංකාවේ වඳුරන් ආශ්‍රිතව රූ ගතකළ "Monkey Kingdom" (වඳුරු රාජධානිය) නමැති වාර්තාමය චිත්‍රපටයක් දින 28ක ඇතුළත ඇමෙරිකන් ඩොලර් මිලියන 14.8ක (රුපියල් මිලියන 2000ක් පමණ) ආදායමක් ලබා ඇති බවට වාර්තා වනවා ලු.

    පහලින් තියෙන්නේ ඒකෙ ට්‍රයල් එක.. පට්ට ඈ


     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඒ උනාට ලංකාව ගැන වචනයකින්වත් සදහන් කරලා නැහැ .
     
    Last edited:

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,620
    1,560
    113
    patta,,, wilpaththu deforestation petition eke link ekak hoya ganda nadda ban comment wala danda,,