අපේ_සිනමාව_නොදුටු
"Monkey Kingdom" - අපේ සිනමා අධ්‍යක්ෂකවරුන් නොදුටු ශ්‍රී ලංකාවේ සුන්දරත්වය...
photo share
[FONT="]ශ්‍රී ලංකාවේ වඳුරන් ආශ්‍රිතව රූ ගතකළ "[/FONT]Monkey Kingdom" ([FONT="]වඳුරු රාජධානිය)[/FONT] [FONT="]නමැති වාර්තාමය චිත්‍රපටයක් දින [/FONT]28[FONT="]ක ඇතුළත ඇමෙරිකන් ඩොලර් මිලියන [/FONT]14.8[FONT="]ක[/FONT] ([FONT="]රුපියල් මිලියන [/FONT]2000[FONT="]ක් පමණ) ආදායමක් ලබා ඇති බව ශ්‍රී ලංකා සංචාරක[/FONT] [FONT="]ප්‍රවර්ධන අධිකාරිය පවසයි.[/FONT]
[FONT="]ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකා චිත්‍රපට සමාගමක්[/FONT] [FONT="]වන වෝල්ට් ඩිස්නි සමාගම විසින් නිෂ්පාදනය කළ මැක් ලින්ෆෙල්ඩ් විසින්[/FONT] [FONT="]අධ්‍යක්ෂණය කර ඇති මේ වාර්තා චිත්‍රපටයට අලුත උපන් වඳුරු පැටවකුගේ ජීවිත[/FONT] [FONT="]කතාව ඇතුළත් වී ඇති අතර මෙහි උණවටුන වෙරළ තීරය[/FONT], [FONT="]යාල වනෝද්‍යානය[/FONT], [FONT="]කල්පිටිය[/FONT], [FONT="]මිරිස්ස සීගිරිය වැනි විශේෂ ස්ථානවලද රූගත කිරීම් සිදුව ඇත.[/FONT]
[FONT="]ඇ.ඩො.[/FONT] [FONT="]මිලියන [/FONT]7[FONT="]ක් වැයවී ඇති මේ චිත්‍රපටය වෝල්ට් ඩිස්නි සමාගම විසින් නිපදවා ඇති[/FONT] [FONT="]එවැනි ආකාරයේ [/FONT]8[FONT="] වැනි ත්‍රාසජනක චිත්‍රපටය වන අතර සමාගම විසින් අවසන් වරට[/FONT] [FONT="]මෙවැනි චිත්‍රපටයකින් ඇ.ඩො. මිලියන [/FONT]35[FONT="]ක ආදායමක් ප්‍රවේශපත්‍ර විකිණීමෙන්[/FONT] [FONT="]පමණක් උපයාගෙන තිබේ.[/FONT]
[FONT="]දැනට ඇමෙරිකාවේ ප්‍රදර්ශනය කර ඇති මෙය ශ්‍රී[/FONT] [FONT="]ලංකාවේ සොබා සෞන්දර්යය ඉස්මතු වන චිත්‍රපටයක් බවත් ශ්‍රී ලංකාවේ සංචාරක[/FONT] [FONT="]කර්මාන්තය ප්‍රවර්ධනයට මහඟු අවස්ථාවක් බවත් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන[/FONT] [FONT="]අධිකාරියේ සභාපති රොහාන්ත අතුකෝරල මහතා පවසයි.[/FONT]
[FONT="]https://youtu.be/tw9ZCONCkAA[/FONT]
[FONT="]
[/FONT]

බම්ප්ස් ආ වෙල්කම් 

Last edited: