ලංකාවේ වාහන එළවීම විදේශිකයින්ට

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ලංකාව විදේශිකයින් ආකර්ෂණය වන ගොඩක් අදායම් එන කර්මාන්තයක්.

    international driving licence එක ගත්ත පමණින් විදේශිකයින්ට ලංකාවේ වාහන එළවීම කරන්න බැහැ. දවසක් වෙන් කරගෙන කොලබ ගිහින් රස්තියාදු වෙන්න ඕනේ. විදේශිකයින්ට එක දවසක් vacation එකෙන් අයින් කරනවා කියන්නේ ලොකු පාඩුවක්.


    අඩුම ගානේ මේ වගේ පොඩි දෙයක්වත් වෙනස් කරන්නේ නැද්ද ?
     
    • Like
    Reactions: CohenLenstra

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඔහොම පුලුවන් ලංකාවෙ බස් වේසියෙ පුත්තු මාර්ග නීති පිලිපදිනවනම්.
    ඊලගට ඕකුන් හුටුහුටුවෙ ගිහින් ලොරි බස් වලට අඩ තියල පන නහගන්නවට වැඩිය ඕක හොදයි.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    අර ටුක් ටුක් රෙන්ටල් එකෙන් එහෙම කියනවානේ උන්ම ඕක හදලා දෙනවා කියලා
    ටුවරිස්ට්ගෙන් ඩොකියුමන්ට් ටික අරගෙන උන් ඒක කරලා දෙනවා ඇති.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    හුගක් රටවල්වල airport එකෙන්ම වාහනේ අරගෙන යනවා


    ලංකාවේ වාහන එළවීම සම්බන්දයෙන් ගැටළුවක් තියෙන විත්තිය ඇත්ත. ගොඩක් අය මාර්ග නීති රීති පිළිපදින්නේ නැහැ. එත් අවශම අයට කොලබ ගිහිල්ල රස්තියාදු වෙන්න ඕනේ
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,203
    6,690
    113
    East Blue (Goa Kingdom)
    මේ ලංකාවේ බීපු වේසියෝ දෙන්නෙක් මහ රෑ මිනි මරන්න යනවා

    කුණු වෙන්න බීපු කොකශියන් #@ ගෑනු දෙන්නෙක් මිරිස්සේ රෑ වැස්සේ පාරේ දකුණෙන් ත්‍රීවීල් එකක් එලවනවා ස්පීඩ්​


    @6.33




    https://elakiri.com/threads/බීපු-රුසියන්-වේසියෝ-දෙන්නෙක්-මහ-රෑ-මිනි-මරන්න-යනවා.2204085/

    චීන ගෑනියෙක් එලවන bike එකකින් කහ ඉරේ යන මිනිස්සු හප්පන්න යනවා​


    මී හරක් වගේ පිට රට උන්ට ලංකාවේ වාහන licence දෙන්නේ , මුන්ට basic ලංකාවේ නීති , Zebra Crossing එකේ ලංකාවේ නීතිය වත් කියල නොදී මිනි මරන්න යවනවා



    https://elakiri.com/threads/චීන-ගෑනියෙක්-එලවන-bike-එකකින්-කහ-ඉරේ-යන-මිනිස්සු-හප්පන්න-යනවා.2206045/