ලංකාව විදේශිකයින් ආකර්ෂණය වන ගොඩක් අදායම් එන කර්මාන්තයක්.
international driving licence එක ගත්ත පමණින් විදේශිකයින්ට ලංකාවේ වාහන එළවීම කරන්න බැහැ. දවසක් වෙන් කරගෙන කොලබ ගිහින් රස්තියාදු වෙන්න ඕනේ. විදේශිකයින්ට එක දවසක් vacation එකෙන් අයින් කරනවා කියන්නේ ලොකු පාඩුවක්.
අඩුම ගානේ මේ වගේ පොඩි දෙයක්වත් වෙනස් කරන්නේ නැද්ද ?