කාටවත් බැරිද RMV එකේ ඩේටා ඩම්ප් එකක් ලීක් කරන්නprevious owners la ain karanawa pothe. system eke thinawa.
potha balala kiyanna be kalin thibbe koheda ehema
සේල් කාරයො සුම්මා වෙලා යන්න
කාටවත් බැරිද RMV එකේ ඩේටා ඩම්ප් එකක් ලීක් කරන්නprevious owners la ain karanawa pothe. system eke thinawa.
potha balala kiyanna be kalin thibbe koheda ehema
ඔන්න මම ඉක්මන් එකේ වාහන ගන්න හොයනවා. හිතට අල්ලන එව්වා කීපයක්ම තිබ්බා. එකම දිස්ත්‍රික්කෙ වෙන වෙන තැන්වල.samahara sale karayo wahane gedara thiyala sell karanne. uge gedarath nwei. job ekak karana yaluwek ge gedarak wage thanak.
ohoma thama. samahra wahana doctors lage gewal wala habay uu newei owner. wahane open dala sale karayek sell karanawa.ඔන්න මම ඉක්මන් එකේ වාහන ගන්න හොයනවා. හිතට අල්ලන එව්වා කීපයක්ම තිබ්බා. එකම දිස්ත්‍රික්කෙ වෙන වෙන තැන්වල.
ඔන්න මම පෝලිමට කෝල් කරනවා. එක එක එවුන් ආන්සර් කරන්නෙ ගෑණුත් ආන්සර් කරනවා. එකම තැනකට ඔක්කොම උන් එන්න කියන්නෙ. මම දැන් යාලුවෙක්ගේ ගෙදර ආවා. වාහනේ මෙතන තියෙන්නෙ. මම නයෙක්ගේ ගෙදර ආවා. මම වාහනේ මල්ලිගෙ ගෙදර තියලයි වැඩට ආවෙ. මල්ලි ගමනක් යන්න වාහනේ ඉල්ලන් ගියා අද ගියොත් එහෙන් බලන්න පුලුවන්.
එතනට යද්දි එක එක වාහන එක එක තැන්වල ගහලා. වත්තේ ගෙවල් කීපයක් තියෙනවා. දැන් මම ඔක්කොටම කෝල් කර නිසා ඌට නෝන්ඩි. ඌ කියනවා බිස්නස් කරන්නේ එහෙම තමයිලු.
කාටවත් බැරිද RMV එකේ ඩේටා ඩම්ප් එකක් ලීක් කරන්න
සේල් කාරයො සුම්මා වෙලා යන්න
issara bug ekak thibba ban.eke inna unta puluwan athi
IT-Admin™ series eke unta
habai rmv eken pita puluwan athi
AG office walin license karana nisa
issara bug ekak thibba ban.
wahane number eka gahuwama RMV DB eke data tika enawa.
dan nam eka hadala.
සිරාවට? ප්‍රයිවට් owners ල පොතෙන් අයින් කරනවද? එහෙම නම් owners ල ඔක්කොම අයින් කරන්න ඕන, ඒ කරල වාහනේ හිස්ට්‍රිය හොයාගෙන ඕන දෙයක් ට්‍රැක් කරන්න පුළුවන් විදියට සිස්ටම් එකක් හදන්න ඕන..
සිරා කතාව .මගේ වාහනය විකුණුවේ මමම තමා . පස්සේ මම වාහන බලන්න ගියා.වාහන 10ක් වගේ බලන්න ගියා . එකෙන් 2ක් විතරයි owners විකුනන්න දල තිබ්බේ . අනික් ඔක්කොම buying & selling
බයියෝ තමා සාපෙ
ගිය සතියේ යාලුවෙක් සෙට් උනා
උන්ගේ වෑන් එකක් මේ දවස් වල ටින්කරින් කරනවා ගෙදර බාසෙක් ඇවිත්
සතියක් වගේ ලු ඒ දවස් ටිකට බයියෝ දෙන්නෙක් ඇල්ටෝ එකයි 121 ඒකයි උස්සං ඇවිත් දෙකම වැදිලා ඇද උන ඒවා හදල ඇක්සිඩන්ට් ෆ්‍රී විකුනන්න. උන්ගේ වැඩේ ඕකමලු
බාසා හිටපු ගමන් යනවලු හදිසි වැඩ කියල ඇක්සිඩන්ට් රෙපෙයා වලට.
අරු වැඩේ කරලා ගානත් අරං යාලුවට කියනවලු මේවගේ සාපෙ මටත් වදීද මහත්තයෝ කියල
lankawe un wahana ganne awasyathawayata nemei, wife ge salary 1 uge salary 1 ammalage pension oya okkogenma tika tika aran axio leasing premium 1 gewana ekek innawa wahane gedara tiyala bus 1k wadata ena. u terrorist cover 1th dala tiyenne wahaneta. anikan dan inna podi unuth salary 1 1 lack panna gaman wahana ganne over 4,5 million uda ewa. kiya kiwwath wahana ganna unui daapu carpet 1k idala profit hoyana vikunana unui innakan lankawe market hadanna amarui. Kotinma mata hambela tiyenawa pension giya uncle kenek paralise wela wahane vikunanna daapu. market price walata 6 lacks wage wahane wadi, satha 5k adu karan na kiwwa polawata pas unath wahane, oya wage ewa antimata 1 thana diranna gathtama kunu kolleta genalla atawala denawa. athtatama ganna inna 1k ta ganna reasonable price 1k kiyanneth na gewal wala tiyan inna un
hama thanama ohomaisamahara sale karayo wahane gedara thiyala sell karanne. uge gedarath nwei. job ekak karana yaluwek ge gedarak wage thanak.
Good oneකලින් එකක් විකුනනන් දැම්මා add එකක්
මම සෙල් තමා කරනවා මේ මගේ මල්ලිට තමා වාහනේ බලන්නේ
රවුමක් ගිහින් බලමු කියලා උ
ගිහින් හැම වලකම දාල (දුකේ බෑ මට) ලෙඩ 100ක් විතර කිවා
ඇත්තටම මම බය උනා එතරම් ලෙඩ ද මේකේ කියලා
add දැම්මේ 14 කට 8 කට නම් දැන් අරන් යන්නම් ලු
මම එහෙමම ගියා පුරුදු ගරාජ් එකකට
අයියා වාහනේ ගන්න එකෙක් ආවා මෙහෙම කිවා
පොඩ්ඩක් බලනවාද කියලා
ගරාජ් අයියා කිවා ආවේ සෙල් කාරයෙක් නේද
කුණු හරුප දෙකක් කියලා එලවන්න තිබ්බේ
මල්ලි වාහනේ පාවිච්චි කරන විදිය අපි දන්නවා
බලන්න දෙයක් නැ කියලා
පහුවදා නුවර එළියේ restaurant එකක් කරන මුස්ලිම් මුදලාලි කෙනෙක් ආවා
එයාගේ පුතාට ගන්නේ පන්ති යන්න කිවා
ස්ටාර්ට් කරලා බැලුවා
දවස් 2කින් ඇවිල්ල අරන් ගියා
add එක දාල තිබ්බේ 14 කට 13 80 කට දුන්නේ
ඇඩ් එක දාල දවස් 4ක් යද්දී විකිණිලා ඉවරයි
මම ඇඩ් අයින් කළා
මාසෙකට විතර පස්සේ call එකක් වාහනේ ගැන අහලා
බලද්දී අර මුලින් ආපු සෙල් තම්බියා
ඔව් බන්, සේල් කාරයොන්ට විකිනිලා තියෙන්නේ. අවනීතියආණ්ඩුව උනත් වැඩ කරන්නේ සෙල් කාක්කොන්ට ඕන විදිහට නේ. නැත්තම් වාහන පොතේ previous owners ලා අයින් කරන්න වැඩක් නෑ නේ බන්.
වාහන ගන්න හරි ගත්ත එකෙක් නම් නෙමෙ උබ .. අඩු ගානෙ වාහන බලන්න හරි ගිහින් තියෙනවද
සේල් එකකද වාහනෙ තියෙන්නෙ ගෙදරද වාහනෙ තියෙන්නෙ කියල නොතෙරෙන්න උබ බබෙක්ද
මම ගත්ත වාහනයක් ලගදි
රියසෙවන ඉක්මන් එක පීරුව සේල් වල තියෙන වාහන්ත් තිබ්බ ගෙවල් වල තිබ්බ වාහනත් තිබ්බා
ජාති දෙකම ගිහිල්ල බැලුව
එකම අවුල සේල් වල තියෙන වාහන වල අඩුපාඩු හොයන්න බැ
ඔක්කොම හදල එන්ජින් බෙ එකත් හොදල මල් වගෙ තමා තියෙන්නෙ
මාලබෙ සෙල් එකකින් වාහන්‍යක් බැලුව ඉන්ශුරන්ස් එක චෙක් කරද්දි 2022 ලක්ශ 5 ක ක්ලෙම් එකක් අරන්
කිමි 30000 දුවල තියෙන්නෙත්
ඊට පස්සෙ දෙමල පොරකගෙන් වාහනයක් බැලුව ඔක්කොම හොදයි පොර වාහනෙ පෙන්නන්නෙ 6 න් පස්සෙ දවල්ට බලන්න බැ .. අපිත් 7 ට ගිහින් වාහනෙ බැලුව ශා දිලිසෙනව මරු
පහු වෙනිද ගන්නව කියල හිතල ගිහින් දැම්ම ඔටො මිරාජ් එකෙ ඉන්ස්පෙක්ශන් එකට
උඩ ගහල බලනකොට අප්පටසිරි වෙන්න පෙන්ට් කරපුව ඔක්කොම පෙනව
තව ලින්ක් ගිහින් ටයර් පැත්තෙන් ගෙවිල රැක් එන්ඩ් ගිහිල්ල
කමක් නැ කියල ට්‍රයල් එකක් ගියා හම්මට සිරි වාහනෙ යන්නෙ නැ ගියර් ඔයිල් කිසිම ඔයිල් එකක් මාරු කරල නැ
පස්සෙ කොල් කරන්නම් කියල පොරවත් ගෙදර යැව්ව
කොහෙ ගියත් වන්චාව වහල ගහන සීන් එක තියෙනව
එක නිස හොදට බලල වාහන ගන්න ඔනෙ
මම මෙ කියන්නෙ හැබැයි 2017 න් උඩ වාහන ගැන
එකදාස් නමසිය බර ගනන් වල වාහන වල ගනන් සහ මාෆියාව නෙමෙ කියන්නෙ
ඔනෙම සේල් කාරයෙක් ඉටින් අඩුවට වාහනයක් ගෙනල්ල ලක්ශ දෙකක් තුනක් තියන් තමා දෙන්නෙ
එහෙම කථාවක් ගියාට තාම එහෙම වෙලා නම් නෑ. ගිය සතියෙ මම RMV one day service දැම්මා, එතකොට පරණ විස්තර එක්කම පොත ප්‍රින්ට් වෙලා ආවා.previous owners la ain karanawa pothe. system eke thinawa.
potha balala kiyanna be kalin thibbe koheda ehema
ආණ්ඩුව උනත් වැඩ කරන්නේ සෙල් කාක්කොන්ට ඕන විදිහට නේ. නැත්තම් වාහන පොතේ previous owners ලා අයින් කරන්න වැඩක් නෑ නේ බන්.