ලංකාවේ වාහන රක්ෂණ වල සහ රටේ තියෙන කාලකන්ණ&#353

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113

    මචන්ලා ඊයේ ට්‍රිපක් යනකොට වැලි ටිපර් කාරයෙක් බලු විදියට ඕවර්ටේක් කරලා මගේ යාළුවගේ කාරෙකේ පැත්තක්ම සීරුවා. වාහන දෙකටම ෆුල් ඉන්සුරන්ස් තියෙනවා. ටිපරයගේ එකට කතා කරාම ඒකෙන් වාහනේ හදා ගන්න නම් උසාවියෙන් ටිපර් කාරයා වරදකරු වෙන්න ඕනේලු. පස්සේ යාළුවගේ එකට කතා කරාම එක්කෙනෙක් ඇවිල්ලා සල්ලි පාස් කරලා දුන්නා.හැබැයි නෝ ක්ලෙම් බෝනස් එකත් නැති වෙනවා.මගේ යාළුවා ගරාජ් ගානේ රස්තියාදු වෙන්නත් ඕනේ. හප්පපු එකා ආතල් එකේ ගියා.
    මොකක්ද බන්සලා මේ ජරා වැඩේ? අපේ අතේ කිසිම වැරද්දක් නෑ. ටිපර් කාරයා වැරැද්ද පිළිගත්තා නමුත් අපිටයි කෙළ වෙලා ගියේ. පිටරට ඉන්න එකෙක් හිටියා කාරෙකේ. උ කිව්වා උන්ගේ නම් හප්පපු එකාගේ ඉන්සුරන්ස් එකෙන් තමයි ඔක්කොම ගෙවන්නේ කියලා.පදින්න තව වාහනෙකුත් දෙනවලු.කාරේකේ හිටපු ලංකාවේ උන් කවුරුත් ලංකාවේ නීතිය හරියට දැනන් හිටියෙත් නෑ. අපේ තව යාළුවෝ කට්ටියක් හිටියා තව කාර් එකක. උන්ගෙන් එකෙක් කිව්වෙත් උන්ටත් මෙහෙම වෙලා අතින් පාඩු කරගත්තා කියලා මොකද උන්ට තිබිලා තියෙන්නේ 3rd පාටියක්. ඇයි අපිට මේ වගේ ගසා කෑමේ අසාධාරණ ක්‍රම වෙනස් කරන්න බැරි?
     
    • Like
    Reactions: Molock and bombu123

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    traffic නඩුවෙන් වරදකාරයා උනත් වාහන දෙකම
    එකම insurance company එකෙනම් විතරයි claim එක දෙන්නේ
    නැත්තන් සිවිල් නඩුවක් දාන්න ඕන insurance එකට විරුද්ධව
    ඔය බස්,ටිපර් බය නතිව යන්නේ ඕවා දන්න නිසා
     
    andos142

    Active member
  • Mar 30, 2011
    198
    37
    28
    traffic නඩුවෙන් වරදකාරයා උනත් වාහන දෙකම
    එකම insurance company එකෙනම් විතරයි claim එක දෙන්නේ
    නැත්තන් සිවිල් නඩුවක් දාන්න ඕන insurance එකට විරුද්ධව
    ඔය බස්,ටිපර් බය නතිව යන්නේ ඕවා දන්න නිසා

    මේවා මාර නීතිනේ බන්
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    Nadu kiyanna giyahma hena case bun.

    kohoma hari nadu 4k da koheda kiyanna ona.

    First aeken kohomath denata ma dadyak gewanna set wenawa.
    aekuk anaturak walk wa nogenima. aekiyanne ubata.
    warada karapu aeka ta anaturuk sidukirima.

    ita passe tawa naduwak yanna ona happapu aeka geda kiyala warada hariyatama tiranaya karanna.

    ita passe wandi illana naduwak yanawa.

    happu aeka piligathotha uge warda kiyala podduk hari shape. nethtum aedenawa hena kalayak.

    aethakun wahne ganth behe.
    anika insurance company aeken wandi nadwata dana lawyers la hena dila un.
    unth aekka nadu kiyanna lesi nehe.

    mage yaluwek ta ohoma wela insurance company aeken kiyala aruta ube nemai warda kiyanna kiyala.
    isselama anek driver kemathi wela hitiye uge insurance aeken hadala denna

    passe insurance aeke lawyers la kiyala arhma kiyanna kiyala. anthimatama pora naduwa peraduna.

    naduwata laksha yak wage gihin tibba. masa 4k wahane police tibila henta sawuthtuwela keli nethi wela tibba..

    athin tawa laksha 5-6k dala bala badu dala wahne hada gaththe..
    aru ge aeken hadala denawa kiyapu nisa mu muge aeken gaththeth nehe..

    accident aekeuk wela 14 days aethulatha da koheda garage dala estimate denna ona. nethtum insurance aeken gewan nehe
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    මේවා මාර නීතිනේ බන්

    මචන් ඒකම තමා මාත් කියන්නේ. මෙච්චර මේ රටේ අනතුරු වෙනවා හැබැයි වැරැද්ද කරන එකාව නිදහස් කරන්නනේ නීතිය හදලා තියෙන්නේ. මෙන්න මේවට තමා හරිනම් උද්ගෝෂණය කරන්න ඕනේ. අද රටේ ගොඩක් දෙනෙක් පාරේ වාහනයක් අරන් යනවා. හැබැයි නීතිය හරියට කවුරුත් දන්නෙත් නෑ. හප්ප හප්ප යන එවුන්ට පට්ට ආතල්.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    Nadu kiyanna giyahma hena case bun.

    kohoma hari nadu 4k da koheda kiyanna ona.

    First aeken kohomath denata ma dadyak gewanna set wenawa.
    aekuk anaturak walk wa nogenima. aekiyanne ubata.
    warada karapu aeka ta anaturuk sidukirima.

    ita passe tawa naduwak yanna ona happapu aeka geda kiyala warada hariyatama tiranaya karanna.

    ita passe wandi illana naduwak yanawa.

    happu aeka piligathotha uge warda kiyala podduk hari shape. nethtum aedenawa hena kalayak.

    aethakun wahne ganth behe.
    anika insurance company aeken wandi nadwata dana lawyers la hena dila un.
    unth aekka nadu kiyanna lesi nehe.

    mage yaluwek ta ohoma wela insurance company aeken kiyala aruta ube nemai warda kiyanna kiyala.
    isselama anek driver kemathi wela hitiye uge insurance aeken hadala denna

    passe insurance aeke lawyers la kiyala arhma kiyanna kiyala. anthimatama pora naduwa peraduna.

    naduwata laksha yak wage gihin tibba. masa 4k wahane police tibila henta sawuthtuwela keli nethi wela tibba..

    athin tawa laksha 5-6k dala bala badu dala wahne hada gaththe..
    aru ge aeken hadala denawa kiyapu nisa mu muge aeken gaththeth nehe..

    accident aekeuk wela 14 days aethulatha da koheda garage dala estimate denna ona. nethtum insurance aeken gewan nehe

    අනේ ඉතින් බලපන් උඹේ යාළුවා හරි දේ කරලත් කාලේ සහ මුදල් ලක්ෂ ගාණකින් නාස්ති කරගෙන. මොකක්ද බන් මේ කැලෑ නීතිය ? ඕවා තියෙනකන් වැරදි කරපු එවුන්ටයි ඉන්සුරන්ස් කාරයන්ටයි ලෝයර්ස්ලටයි පට්ට ආතල් නේ බන්. මොන කරුම නීතියක්ද ඒක ?එළවපු එකා වරද පිළිගත්තානම් උන්ගේ ඉන්සුරන්ස් එකෙන් ඇයි සල්ලි ගෙවන්න බැරි ?
     
    Last edited:

    1987amare

    Well-known member
  • Jun 5, 2016
    889
    266
    83
    gampaha
    traffic නඩුවෙන් වරදකාරයා උනත් වාහන දෙකම
    එකම insurance company එකෙනම් විතරයි claim එක දෙන්නේ
    නැත්තන් සිවිල් නඩුවක් දාන්න ඕන insurance එකට විරුද්ධව
    ඔය බස්,ටිපර් බය නතිව යන්නේ ඕවා දන්න නිසා

    ou ban maha balu niti tiyenne
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ou ban maha balu niti tiyenne

    මට සිරාවටම එපා උනා බන්.රටේ මිනිස්සුන්ට එදිනෙදා වෙන්න පුළුවන් ප්‍රශ්නෙකෙට නීතී මෙච්චර ලිහිල්ද කියලා. ටිපරයා ගානක්වත් නැතුව හිටියේ ඒක තමා මොකද උගේ වාහනේට සීරිමක්වත් නෑ අපි නඩු යන්නෙත් නෑ. උ මිනිහෙක් යට කරන් ගියත් ඔච්චරනේ.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    traffic නඩුවෙන් වරදකාරයා උනත් වාහන දෙකම
    එකම insurance company එකෙනම් විතරයි claim එක දෙන්නේ
    නැත්තන් සිවිල් නඩුවක් දාන්න ඕන insurance එකට විරුද්ධව
    ඔය බස්,ටිපර් බය නතිව යන්නේ ඕවා දන්න නිසා

    වැඩක් නෑ බන් කතා කරලා. මේ ඔක්කොම සෙල්ලම් නීතියක් හරියට නැති නිසා.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,675
    113
    Piliyandala
    හප්පුනම හොඳම දේ ඉතින් අතින් කයිට් කරන වාහනේ හදන එක තමයි

    :- එතකොට ඉන්ෂුවරන්ස් එකක් දන්නේ අහවල් එකටද ?

    අහ්හ් සාමානයෙන් වෙන රටක නම් ඉන්ෂුවරන්ස් එකක් දන්නේ වාහනේ හප්පුනම කස්ටමර් රස්තියාදු නොකර හැසල් ෆ්‍රී වැඩේ කරලා දෙන්න. මොකද මහපාරේ අනතුරක් වෙන වෙලාව කියන්න කාටවත් බැහැනේ

    හැබැයි ලංකාවේ නම් ඉෂුවරන්ස් එකක් දන්නේ පොලිසියෙන් අල්ලන නිසා එක නැතිව ගියොත් . මෙහෙදී වහනයක් හැප්පුනොත් ෆුල් ඉන්ෂුවරන්ස් කියල දාල තිබ්බට එක ගන්න වාහනේ හදන්න යන වියදම මෙන් 10 ගුණයක් යනවා .. වන්දි ලැබිය යුතු පුද්ගලයාව වටේ යවා රස්තියාදු කොට ඌ ට නඩු කියන එක එපා කොරෝල අන්තිමට අතේ තඹ දොයිත්තක් නැති වෙනකන්ම බොරු කරලා තමයි නඩුව උන් දිනන්නේ .. මෙසිරිලකේ ඉන්ෂුවරන්ස් කොම්පැනි සහ ෆිනෑන්ස් කොම්පැනි වලට වාසි වෙන විදිහට තමයි නීති හැඩගැහිලා තියෙන්නේ . ඔය නො ක්ලෙම් බෝනස් එක අපිට එල්ලපු කැරට් අලයක්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    මම දන්න විදියට අනෙක් එකාගෙ ඉන්ශුරන්ස් එකෙන් ගන්න ඔය කියන තරමට කට්ටක් කන්න ඕන නැහැ. නඩු වාර තුනකින් වගේ ගන්න පුලුවන් කියලා මේකෙම කවුරු හරි දාල තිවුනා

    අනික ඕව කරදරයක් නැතුව ගන්න පුලුවන් උනා නම් අපේ අයියල මොනව නොකරයිද
    සල්ලි ටිකක් ඕන උනාම කවුරු හරි පාරෙ යන ටිපර් කාරයෙක්ට 1000ක් දීලා අපේ වාහෙන අතුල්ලගෙන යන්න කියලා, උගෙ ඉන්ශුවරන්ස් එකන් සල්ලි අරගන්නවා
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    Nadu kiyanna giyahma hena case bun.

    kohoma hari nadu 4k da koheda kiyanna ona.

    First aeken kohomath denata ma dadyak gewanna set wenawa.
    aekuk anaturak walk wa nogenima. aekiyanne ubata.
    warada karapu aeka ta anaturuk sidukirima.

    ita passe tawa naduwak yanna ona happapu aeka geda kiyala warada hariyatama tiranaya karanna.

    ita passe wandi illana naduwak yanawa.

    happu aeka piligathotha uge warda kiyala podduk hari shape. nethtum aedenawa hena kalayak.

    aethakun wahne ganth behe.
    anika insurance company aeken wandi nadwata dana lawyers la hena dila un.
    unth aekka nadu kiyanna lesi nehe.

    mage yaluwek ta ohoma wela insurance company aeken kiyala aruta ube nemai warda kiyanna kiyala.
    isselama anek driver kemathi wela hitiye uge insurance aeken hadala denna

    passe insurance aeke lawyers la kiyala arhma kiyanna kiyala. anthimatama pora naduwa peraduna.

    naduwata laksha yak wage gihin tibba. masa 4k wahane police tibila henta sawuthtuwela keli nethi wela tibba..

    athin tawa laksha 5-6k dala bala badu dala wahne hada gaththe..
    aru ge aeken hadala denawa kiyapu nisa mu muge aeken gaththeth nehe..

    accident aekeuk wela 14 days aethulatha da koheda garage dala estimate denna ona. nethtum insurance aeken gewan nehe

    adooo paw ban

    owa karana kalakaniyanta hena gahanna oni

    :growl:
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    මචන්ලා ඊයේ ට්‍රිපක් යනකොට වැලි ටිපර් කාරයෙක් බලු විදියට ඕවර්ටේක් කරලා මගේ යාළුවගේ කාරෙකේ පැත්තක්ම සීරුවා. වාහන දෙකටම ෆුල් ඉන්සුරන්ස් තියෙනවා. ටිපරයගේ එකට කතා කරාම ඒකෙන් වාහනේ හදා ගන්න නම් උසාවියෙන් ටිපර් කාරයා වරදකරු වෙන්න ඕනේලු. පස්සේ යාළුවගේ එකට කතා කරාම එක්කෙනෙක් ඇවිල්ලා සල්ලි පාස් කරලා දුන්නා.හැබැයි නෝ ක්ලෙම් බෝනස් එකත් නැති වෙනවා.මගේ යාළුවා ගරාජ් ගානේ රස්තියාදු වෙන්නත් ඕනේ. හප්පපු එකා ආතල් එකේ ගියා.
    මොකක්ද බන්සලා මේ ජරා වැඩේ? අපේ අතේ කිසිම වැරද්දක් නෑ. ටිපර් කාරයා වැරැද්ද පිළිගත්තා නමුත් අපිටයි කෙළ වෙලා ගියේ. පිටරට ඉන්න එකෙක් හිටියා කාරෙකේ. උ කිව්වා උන්ගේ නම් හප්පපු එකාගේ ඉන්සුරන්ස් එකෙන් තමයි ඔක්කොම ගෙවන්නේ කියලා.පදින්න තව වාහනෙකුත් දෙනවලු.කාරේකේ හිටපු ලංකාවේ උන් කවුරුත් ලංකාවේ නීතිය හරියට දැනන් හිටියෙත් නෑ. අපේ තව යාළුවෝ කට්ටියක් හිටියා තව කාර් එකක. උන්ගෙන් එකෙක් කිව්වෙත් උන්ටත් මෙහෙම වෙලා අතින් පාඩු කරගත්තා කියලා මොකද උන්ට තිබිලා තියෙන්නේ 3rd පාටියක්. ඇයි අපිට මේ වගේ ගසා කෑමේ අසාධාරණ ක්‍රම වෙනස් කරන්න බැරි?

    man danna widiyata nadu dekakin puluwan

    habai ekakin ubatat dada gahanawa loyarlata gewanna wenwa ubata

    podi case ekak nam ithin athin wiyadam kragena hadaganawa labai ban mona karannada pake lankawe hati ohoma tamai

    anik eka hoda driver keneknam kiyak hari uge athin dila yai
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    මම දන්න විදියට අනෙක් එකාගෙ ඉන්ශුරන්ස් එකෙන් ගන්න ඔය කියන තරමට කට්ටක් කන්න ඕන නැහැ. නඩු වාර තුනකින් වගේ ගන්න පුලුවන් කියලා මේකෙම කවුරු හරි දාල තිවුනා

    අනික ඕව කරදරයක් නැතුව ගන්න පුලුවන් උනා නම් අපේ අයියල මොනව නොකරයිද
    සල්ලි ටිකක් ඕන උනාම කවුරු හරි පාරෙ යන ටිපර් කාරයෙක්ට 1000ක් දීලා අපේ වාහෙන අතුල්ලගෙන යන්න කියලා, උගෙ ඉන්ශුවරන්ස් එකන් සල්ලි අරගන්නවා

    එහෙම ගන්න බැහැ බන්.
    අනික නඩු වාර 3,4ක් කියන්නේ අවුරුද්දකට වඩා යනවා අනිවා
    ගාන වැඩ්නම් සමහර insurance appeal කරනවා
    නඩුව ආයේ ඇදෙනවා
    ගොඩක් වෙලවට වෙන්නෙ insurance එකත් එක්ක settle වෙලා ගානකට එකඟ වෙන්න වෙන එක
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    හප්පුනම හොඳම දේ ඉතින් අතින් කයිට් කරන වාහනේ හදන එක තමයි

    :- එතකොට ඉන්ෂුවරන්ස් එකක් දන්නේ අහවල් එකටද ?

    අහ්හ් සාමානයෙන් වෙන රටක නම් ඉන්ෂුවරන්ස් එකක් දන්නේ වාහනේ හප්පුනම කස්ටමර් රස්තියාදු නොකර හැසල් ෆ්‍රී වැඩේ කරලා දෙන්න. මොකද මහපාරේ අනතුරක් වෙන වෙලාව කියන්න කාටවත් බැහැනේ

    හැබැයි ලංකාවේ නම් ඉෂුවරන්ස් එකක් දන්නේ පොලිසියෙන් අල්ලන නිසා එක නැතිව ගියොත් . මෙහෙදී වහනයක් හැප්පුනොත් ෆුල් ඉන්ෂුවරන්ස් කියල දාල තිබ්බට එක ගන්න වාහනේ හදන්න යන වියදම මෙන් 10 ගුණයක් යනවා .. වන්දි ලැබිය යුතු පුද්ගලයාව වටේ යවා රස්තියාදු කොට ඌ ට නඩු කියන එක එපා කොරෝල අන්තිමට අතේ තඹ දොයිත්තක් නැති වෙනකන්ම බොරු කරලා තමයි නඩුව උන් දිනන්නේ .. මෙසිරිලකේ ඉන්ෂුවරන්ස් කොම්පැනි සහ ෆිනෑන්ස් කොම්පැනි වලට වාසි වෙන විදිහට තමයි නීති හැඩගැහිලා තියෙන්නේ . ඔය නො ක්ලෙම් බෝනස් එක අපිට එල්ලපු කැරට් අලයක්

    මට කවදාවත් ඉන්ශුවරන්නස් ක්ලේම් වලදි ප්‍රශ්න වෙලා නැහැ. කිසි අවුලක් නැතිව සම්පූර්ණ ගානම අරන් තියනවා. ඉන්ශුවරන්ස් දාල තියෙන්නෙත් ඔය කවුරුත් ඒ තරම් හොදයි කියන්නෙ නැති කම්පැනි එකක
    මම හිතන්නෙ ඔය ගොඩක් දෙනා ගන්න බැහැ කියලා කියන්නෙ වැඩිපුර ගන්න ගිහින් හරි වෙන මොනවා හරි බුල් කෙලින්න ගිහින් ගන්න බැරි උනාම
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    එහෙම ගන්න බැහැ බන්.
    අනික නඩු වාර 3,4ක් කියන්නේ අවුරුද්දකට වඩා යනවා අනිවා
    ගාන වැඩ්නම් සමහර insurance appeal කරනවා
    නඩුව ආයේ ඇදෙනවා
    ගොඩක් වෙලවට වෙන්නෙ insurance එකත් එක්ක settle වෙලා ගානකට එකඟ වෙන්න වෙන එක

    නෑ බන්
    මේකෙම ත්‍රෙඩ් දාල තිවුන ඒ තරම් කල් යන්නෙ නැතුව ගන්න පුලුවන් කියලා
    ඉඩම් නඩු නෙමයිනේ බන් ඔය තරම් කල් ඇදෙන්නෙ

    මම කවදාවත් නඩු කියලා නම් නැහැ, අහපු දැකපු එක තමයි මම කිවුවෙ, හරියටම ගනිපු කෙනෙක්ගෙන් තමයි අහන්න වෙන්නෙ
    උඹ අරන් තියනවද නඩු ගිහින්?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,288
    113
    traffic නඩුවෙන් වරදකාරයා උනත් වාහන දෙකම
    එකම insurance company එකෙනම් විතරයි claim එක දෙන්නේ
    නැත්තන් සිවිල් නඩුවක් දාන්න ඕන insurance එකට විරුද්ධව
    ඔය බස්,ටිපර් බය නතිව යන්නේ ඕවා දන්න නිසා

    හපාගෙන මදිවට නඩුත් දාගන්නද කියන්නෙ? :growl:
    මහ ජරා රටක් බං මේක.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    නෑ බන්
    මේකෙම ත්‍රෙඩ් දාල තිවුන ඒ තරම් කල් යන්නෙ නැතුව ගන්න පුලුවන් කියලා
    ඉඩම් නඩු නෙමයිනේ බන් ඔය තරම් කල් ඇදෙන්නෙ

    මම කවදාවත් නඩු කියලා නම් නැහැ, අහපු දැකපු එක තමයි මම කිවුවෙ, හරියටම ගනිපු කෙනෙක්ගෙන් තමයි අහන්න වෙන්නෙ
    උඹ අරන් තියනවද නඩු ගිහින්?

    අපේ තාත්තා ගත්තා
    නඩුව දාලා මාස 4 පස්සෙ දවසක් නඩු දවස වැටුනේ
    ඉට පස්සේ නඩුව කල් යනවා
    නිකන්ම කාලේ යනවා
    අපි ලක්ෂ 5ක් ඉල්ලලා තිබ්බේ,3 ට settle වුනා