Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
ලංකාවේ විශ්මිත වාරි තාක්ෂණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ විශ්මිත වාරි තාක්ෂණය

වැවේ ප්රභවය

කිසියම් පහත් කඳු වැටියක කපොල්ලක් තුළින් ගංගා,ඇළ,දොළ,පිහිටා තිබු අතර ඒ කපොල්ල වසා වේල්ලක් බැඳ ඒ කඳුවැටියෙහි නෙරුදෙක ඵකට සම්බන්ධ කරමින් පැරණි සිංහලයෝ වැව් නිර්මාණය කළහ.

වාරි කර්මාන්තයේ විකාශනය

ක්‍රි.ව 6 වන සියවසේ ඡලාශ්රිත ප්‍රදේශවල ආර්ය ජනපද පිහිටා තිබු බව මහාවංශටීකාවේ දැක්වේ. වාරිමාර්ග මුල් යුගයේ ගම් වැව් ලෙස නිර්මාණය විය. ක්‍රි.පු 6 වන සියවසේ විජය කුමරු සමඟ අනුරාධ ඇමතියා විසින් කුඩා ගම් වැවක් ඉදිකළ බව මහාවංශයේ දෑක්වේ. වාරිකර්මාන්තයේ වර්ධනය නදී පද්ධතින් 03 ක් මුල්කොට ගෙන විකාශනය විය.

මල්වතු ඔය සහ කලා ඔය නදී පද්ධතිය

වළවේ සහ කිරිඳි ඔය නදී පද්ධතිය

අඹන් ගග සහ මහවැලි නදී පද්ධතිය

රජරට ශිෂ්ටාචාරයේ මල්වතුඔය හා කලා ඹය නදී පද්ධතිය මුල් කොටගෙන වර්ධනය වූ වැව් හා ඈළ මාර්ග වන්නේ යෝධවෑව,මහගල්කඩවල වැව,නුවර වැව,මහකණදරා වැව,පත්තපාසාන වැව,මහවිලච්ච්ය වැව,කලා වැව වැදගත්ය.

කලා වැවේ සිට අනුරාධපුරයේ තිසා වැවට ජලය ගෙන ගියේ සෑතපුම් 54 දිගැති ජය ගග මගිනි. අඹන් ගග හා මහවෑලි ගග මුල් කොට ගෙන වැව් අමුණු නිර්මාණය ව්ය. 1වන අග්ගබෝධ් රජු මහවැලි ගඟ මුල් කොටගෙන මණිමේඛලා අමුණ හා මින්නේරි වැවෙන් ගලා බසින විශාල ඇළක් නිර්මාණය කර ඇත. මහවැලි ගගේ ශාඛාවක් වූ කඵ ගග හරහා හත්තොට අමුණ බැඳීමෙන් ගිරිතලේ හා කන්තලේ වැව්වලට ජලය සපයා ඇත. පරාක්‍රම සමුද්‍රය ,එරබඳු වැව, දුඹුටුළු වැව,තෝපා වැව,යන වැව් 3 ඵක් කොට මහා පරාක්‍රමබාහු රජ විසින් නිර්මාණය කර ඇත.

වැව් වර්ග

1.ගම් වැව්

2.මහ වැව්

3.කුළු වැව්

වැවක අංග

1.ඉහත්තාව

2.තාවුල්ල

3.පිට වාන

4.වැවු (ජල) තලය

5.බිසෝ කොටුව

වැවකින් ජලය බෙදා හැරිමේදි ඇති විය හැකි පීඩනයෙන් වේල්ල ආරක්ෂා කර ගැනීමේදි උපක්රමයකි.බිසෝ කොටුව කොටස් 03 කට බෙදන ලදී.

1.වැවෙන් ළිඳට වතුර බසින බෝක්කුවක්

11.ළිඳේ සිට බන්ධනයෙහි පිටස්තර බෑවුමෙහි අඩිය දක්වා බඳින ලද ජලය පිට කරන බෝක්කුවක්

111.ගැඹුරට කනින ලද විවෘත ඝෘඡුකෝණාඝ්‍ර ළිඳක් හෝ වළක් බිසෝ කොටුවේ දිය මුදා හරිනු ලබන දොරෙහි විවරය ලොකු කිරීමට හෝ කුඩා කිරීමට ඔසවන හා පහත් කරන උපකරණය"මොහොල,නම්වේ.

සොරොව්ව හරහා බැහැර කරනු ලබන වැව් ජලයේ වේගය බිඳ දැමිම බිසෝ කොටුවේ ප්‍රධාන කාර්යයි

6.ඇළ

වැවක ඵක් රැස් කරගත් ජලය කුඹුරැ වලට බෙදා හැරිම සඳහා සකස් කර ගත් ක්රමයකි. පැරණි වාරි ශිල්පින් ඇළමාර්ග පද්ධතියේ කාර්යය ප්‍රමාණය අනුව කොටස් 03 වර්ග කර ඇත.

1.වැවේ ජලය කුඹුරු වලට බෙදා හැරිමේ ඇළ මාර්ගය.

11.ගගක් හා ඹයක් හරහා අමුණක් බැඳඉන් ලබා ගන්නා ජලය වැවට ගෙන යාම සඳහා තනනු ලැබු ඇළ මාර්ගය

111.බෙදාහරින ඇළමාර්ගයකින් ලියඳි වලට ජලය ලබා ගැනිමේ අතුරැ මාර්ගය

ලෝකයේ ව්ශිෂ්ඨ ජල තාක්ෂණයක් සැතපුමකට අගල් 1ක බෑවුමක,පළමු සැතපුම්18 තුළ ඇතිවනසේ අනුරාධපුර තිසා වෑව තෙක් සැතපුම්54 දිගට කනින ලද යෝධ ඇළ ධාතුසේන රඡු කල තිබු තාක්ෂණික දියුණුවයි.

7.වෑ කන්ද (වැව් බැම්ම)

වැව් බැම්ම තුළින් ජලය සුරක්ෂිතව තබා ගැනිම සිදුවේ.(වැවක ජලය රඳවා ගැනීම) සියළු වැව් වල වැව් බැම්මේ ඇතුල් පැත්ත මෙන්ම පිට පැත්තද බෑවුම් වන ලෙස ඉදි කොට ඇති අතර ඵසේ නිර්මාණය කොට ඇත්තේ ජල ධාරිතාව නිසාවැව් බැම්මට වන හානිය වළක්වා ගැනීමටයි.

8.සොරොව්ව / බිසෝකොටුව

වැවේ ජලය මනා පාලනයකින් යුතුව ඇළ මාර්ග වලට මුදා හැරීම සඳහා යොදා ගන්නේ මෙයයි. සොරොව් වර්ග 03ක් දැකිය හැක.

1.සොරොව්වේ ළිඳ ඇතුළට ජලය ගැනීම සඳහා එක් මගක්ද ජලය පිටට ගෙන යාම සඳහා එක්මගක්ද ජලය පිටට ගෙන යාමට එක් මගක්ද දැක්වේ.

11.ඇතුළට ජලය ගැනීමට ඇළ මාර්ග 02න්ද ,පිටාරය සඳහා ඇළ මාර්ග 02ක්ද

111.ඇතුළට ජලය ගන්නා එක් මගක්ද පිටට ජලය ගන්නා මාර්ග 02ක්ද ඇති සොරොව්

source-wikipedia

ඔබ දන්නවාද??? මම මේ කියන්න හදන දේ අහල පුදුම වෙයි ඔයාල  සමහරවිට විශ්වාස කරන්නෙත් නැතිවෙයි  එහෙනම් අහන්නකෝ. මේකත් වැව් ගැනම තමා....ඔය අපි කියන්නේ වැව් බැඳි රාජ්‍ය කියලා..ඉස්සර එහේ ශුෂ්ක කලාපයට තමා අයිති වෙලා තියෙන්නේ..ඒ කියන්නේ වහින කාල වගේම නියං සමයනුත් තියෙනවා.ඒ උනාට කෘශිකර්මාන්තයට කියාපු පසනේ..

ඉතින් නවීන තාක්ෂණය යොදාගෙන කරල තියෙන මිනින්දෝරු මැනීමකට අනූව ජල පරිබෝජනය නියමිත ආකාරයට පැවත්වීමට මෙන්ම(ඒ කියන්නෙ අවශ්‍ය ජල පරිමාව),පවතින ඉඩකඩත් සලකා බැලුවාම හදන්න පුලුවන් වැව් ගණන 457 කියල ගණනයයෙන් ඇවිත් තියෙන්නේ...

පස්සේ එයාල මොකද කරල තියෙන්නේ රජවරු වැව් කීයක් හදලද කියල survey එකක් කරල.මෙන්න පුදුමෙනුත් පුදුමයක් ගණන් කරල බැලුවාම ඒකත් හරියටම 457 අඩුත් නෑ වැඩිත් නෑ   ඔයාලටත් හිතාගන්න බෑ නේද???

ඒකෙ තේරුම මෙන්න මේකයි.මේ වැව් ව්‍යාපෘතියක් වගේ සිදුවෙන්න ඇත්තේ.එක එක රජ කෙනා තමන්ගේ රාජ්‍ය පාලන කාලය තුල හදන්න පුළුවන් වැව් ප්‍රමාණයක් හැදුවා.තව දෙයක් එකෙන් කියවෙනවා ඒ තමා කිසිම රජ කෙනෙක් තමන්ගේ නම දාන්න වැව් නොහදපු බව.මහනුවර වගේ යුගයට එනකොට වැව් වැඩිය ඉදි නොවුන නිසා මගේ මතයනම් ඒ වෙනකොට ව්‍යාපෘතිය ඉවර වෙන්න ඇති....

[QUOTE="Anteros, post: 8031808, member: 251515"] [b]ලංකාවේ විශ්මිත වාරි තාක්ෂණය[/b] [U][B][SIZE="5"]වැවේ ප්රභවය[/SIZE][/B][/U] [SIZE="3"]කිසියම් පහත් කඳු වැටියක කපොල්ලක් තුළින් ගංගා,ඇළ,දොළ,පිහිටා තිබු අතර ඒ කපොල්ල වසා වේල්ලක් බැඳ ඒ කඳුවැටියෙහි නෙරුදෙක ඵකට සම්බන්ධ කරමින් පැරණි සිංහලයෝ වැව් නිර්මාණය කළහ.[/SIZE] [SIZE="5"][U][B]වාරි කර්මාන්තයේ විකාශනය[/B][/U][/SIZE] [SIZE="3"]ක්‍රි.ව 6 වන සියවසේ ඡලාශ්රිත ප්‍රදේශවල ආර්ය ජනපද පිහිටා තිබු බව මහාවංශටීකාවේ දැක්වේ. වාරිමාර්ග මුල් යුගයේ ගම් වැව් ලෙස නිර්මාණය විය. ක්‍රි.පු 6 වන සියවසේ විජය කුමරු සමඟ අනුරාධ ඇමතියා විසින් කුඩා ගම් වැවක් ඉදිකළ බව මහාවංශයේ දෑක්වේ. වාරිකර්මාන්තයේ වර්ධනය නදී පද්ධතින් 03 ක් මුල්කොට ගෙන විකාශනය විය. [LIST] [*]මල්වතු ඔය සහ කලා ඔය නදී පද්ධතිය [*]වළවේ සහ කිරිඳි ඔය නදී පද්ධතිය [*]අඹන් ගග සහ මහවැලි නදී පද්ධතිය [/LIST] රජරට ශිෂ්ටාචාරයේ මල්වතුඔය හා කලා ඹය නදී පද්ධතිය මුල් කොටගෙන වර්ධනය වූ වැව් හා ඈළ මාර්ග වන්නේ යෝධවෑව,මහගල්කඩවල වැව,නුවර වැව,මහකණදරා වැව,පත්තපාසාන වැව,මහවිලච්ච්ය වැව,කලා වැව වැදගත්ය. කලා වැවේ සිට අනුරාධපුරයේ තිසා වැවට ජලය ගෙන ගියේ සෑතපුම් 54 දිගැති ජය ගග මගිනි. අඹන් ගග හා මහවෑලි ගග මුල් කොට ගෙන වැව් අමුණු නිර්මාණය ව්ය. 1වන අග්ගබෝධ් රජු මහවැලි ගඟ මුල් කොටගෙන මණිමේඛලා අමුණ හා මින්නේරි වැවෙන් ගලා බසින විශාල ඇළක් නිර්මාණය කර ඇත. මහවැලි ගගේ ශාඛාවක් වූ කඵ ගග හරහා හත්තොට අමුණ බැඳීමෙන් ගිරිතලේ හා කන්තලේ වැව්වලට ජලය සපයා ඇත. පරාක්‍රම සමුද්‍රය ,එරබඳු වැව, දුඹුටුළු වැව,තෝපා වැව,යන වැව් 3 ඵක් කොට මහා පරාක්‍රමබාහු රජ විසින් නිර්මාණය කර ඇත. [/SIZE] [SIZE="5"][B][U]වැව් වර්ග[/U][/B][/SIZE] [SIZE="3"]1.ගම් වැව් 2.මහ වැව් 3.කුළු වැව්[/SIZE] [B][U][SIZE="5"]වැවක අංග[/SIZE][/U][/B] [IMG]http://img825.imageshack.us/img825/4439/82390667.jpg[/IMG] [SIZE="3"]1.ඉහත්තාව 2.තාවුල්ල 3.පිට වාන 4.වැවු (ජල) තලය 5.බිසෝ කොටුව වැවකින් ජලය බෙදා හැරිමේදි ඇති විය හැකි පීඩනයෙන් වේල්ල ආරක්ෂා කර ගැනීමේදි උපක්රමයකි.බිසෝ කොටුව කොටස් 03 කට බෙදන ලදී. [SIZE="3"][LIST] [*]1.වැවෙන් ළිඳට වතුර බසින බෝක්කුවක් [*]11.ළිඳේ සිට බන්ධනයෙහි පිටස්තර බෑවුමෙහි අඩිය දක්වා බඳින ලද ජලය පිට කරන බෝක්කුවක් [*]111.ගැඹුරට කනින ලද විවෘත ඝෘඡුකෝණාඝ්‍ර ළිඳක් හෝ වළක් බිසෝ කොටුවේ දිය මුදා හරිනු ලබන දොරෙහි විවරය ලොකු කිරීමට හෝ කුඩා කිරීමට ඔසවන හා පහත් කරන උපකරණය"මොහොල,නම්වේ. [/LIST][/SIZE] [B]සොරොව්ව හරහා බැහැර කරනු ලබන වැව් ජලයේ වේගය බිඳ දැමිම බිසෝ කොටුවේ ප්‍රධාන කාර්යයි[/B] 6.ඇළ වැවක ඵක් රැස් කරගත් ජලය කුඹුරැ වලට බෙදා හැරිම සඳහා සකස් කර ගත් ක්රමයකි. පැරණි වාරි ශිල්පින් ඇළමාර්ග පද්ධතියේ කාර්යය ප්‍රමාණය අනුව කොටස් 03 වර්ග කර ඇත. [SIZE="3"][LIST] [*]1.වැවේ ජලය කුඹුරු වලට බෙදා හැරිමේ ඇළ මාර්ගය. [*]11.ගගක් හා ඹයක් හරහා අමුණක් බැඳඉන් ලබා ගන්නා ජලය වැවට ගෙන යාම සඳහා තනනු ලැබු ඇළ මාර්ගය [*]111.බෙදාහරින ඇළමාර්ගයකින් ලියඳි වලට ජලය ලබා ගැනිමේ අතුරැ මාර්ගය [/LIST][/SIZE] [B]ලෝකයේ ව්ශිෂ්ඨ ජල තාක්ෂණයක් සැතපුමකට අගල් 1ක බෑවුමක,පළමු සැතපුම්18 තුළ ඇතිවනසේ අනුරාධපුර තිසා වෑව තෙක් සැතපුම්54 දිගට කනින ලද යෝධ ඇළ ධාතුසේන රඡු කල තිබු තාක්ෂණික දියුණුවයි.[/B] 7.වෑ කන්ද (වැව් බැම්ම) වැව් බැම්ම තුළින් ජලය සුරක්ෂිතව තබා ගැනිම සිදුවේ.(වැවක ජලය රඳවා ගැනීම) සියළු වැව් වල වැව් බැම්මේ ඇතුල් පැත්ත මෙන්ම පිට පැත්තද බෑවුම් වන ලෙස ඉදි කොට ඇති අතර ඵසේ නිර්මාණය කොට ඇත්තේ ජල ධාරිතාව නිසාවැව් බැම්මට වන හානිය වළක්වා ගැනීමටයි. 8.සොරොව්ව / බිසෝකොටුව වැවේ ජලය මනා පාලනයකින් යුතුව ඇළ මාර්ග වලට මුදා හැරීම සඳහා යොදා ගන්නේ මෙයයි. සොරොව් වර්ග 03ක් දැකිය හැක. [LIST] [*]1.සොරොව්වේ ළිඳ ඇතුළට ජලය ගැනීම සඳහා එක් මගක්ද ජලය පිටට ගෙන යාම සඳහා එක්මගක්ද ජලය පිටට ගෙන යාමට එක් මගක්ද දැක්වේ. [*]11.ඇතුළට ජලය ගැනීමට ඇළ මාර්ග 02න්ද ,පිටාරය සඳහා ඇළ මාර්ග 02ක්ද [*]111.ඇතුළට ජලය ගන්නා එක් මගක්ද පිටට ජලය ගන්නා මාර්ග 02ක්ද ඇති සොරොව් [/LIST][/SIZE] [SIZE="1"]source-wikipedia [/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]ඔබ දන්නවාද??? මම මේ කියන්න හදන දේ අහල පුදුම වෙයි ඔයාල :confused: සමහරවිට විශ්වාස කරන්නෙත් නැතිවෙයි :rolleyes: එහෙනම් අහන්නකෝ. මේකත් වැව් ගැනම තමා....ඔය අපි කියන්නේ වැව් බැඳි රාජ්‍ය කියලා..ඉස්සර එහේ ශුෂ්ක කලාපයට තමා අයිති වෙලා තියෙන්නේ..ඒ කියන්නේ වහින කාල වගේම නියං සමයනුත් තියෙනවා.ඒ උනාට කෘශිකර්මාන්තයට කියාපු පසනේ..:D ඉතින් නවීන තාක්ෂණය යොදාගෙන කරල තියෙන මිනින්දෝරු මැනීමකට අනූව ජල පරිබෝජනය නියමිත ආකාරයට පැවත්වීමට මෙන්ම(ඒ කියන්නෙ අවශ්‍ය ජල පරිමාව),පවතින ඉඩකඩත් සලකා බැලුවාම හදන්න පුලුවන් වැව් ගණන 457 කියල ගණනයයෙන් ඇවිත් තියෙන්නේ...:rofl: පස්සේ එයාල මොකද කරල තියෙන්නේ රජවරු වැව් කීයක් හදලද කියල survey එකක් කරල.මෙන්න පුදුමෙනුත් පුදුමයක් ගණන් කරල බැලුවාම ඒකත් හරියටම 457 අඩුත් නෑ වැඩිත් නෑ :confused: :confused: ඔයාලටත් හිතාගන්න බෑ නේද??? :confused: ඒකෙ තේරුම මෙන්න මේකයි.මේ වැව් ව්‍යාපෘතියක් වගේ සිදුවෙන්න ඇත්තේ.එක එක රජ කෙනා තමන්ගේ රාජ්‍ය පාලන කාලය තුල හදන්න පුළුවන් වැව් ප්‍රමාණයක් හැදුවා.තව දෙයක් එකෙන් කියවෙනවා ඒ තමා කිසිම රජ කෙනෙක් තමන්ගේ නම දාන්න වැව් නොහදපු බව.මහනුවර වගේ යුගයට එනකොට වැව් වැඩිය ඉදි නොවුන නිසා මගේ මතයනම් ඒ වෙනකොට ව්‍යාපෘතිය ඉවර වෙන්න ඇති....:yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom