පැටියා;13681966 said:විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලබන්නෙ එක්තරා වයස් කාණ්ඩයක පිරිසක්.
අපි කියමු 20ත් 25ත් අතර කියලා.
ඉතිං ඔය වයස් සීමාවේ අයගෙ ක්‍රියාකාරකම් කොතනත් එකයි.
ඒ පිරිස බහුතරයක් ගැවසෙන සරසවියක ඔය ප්‍රේම ජවනිකා වගේ දේවල් නිතර දකින්න ලැබුනට ඒක ඒ අයගේ වරදක් කියලා කියන්න බෑනෙ නේද?
what is this so called "s-fun"ලංකාවේ විශ්වවිද්‍යාලවල කෙල්ලෝ බහුතරයක් s-fun ගන්නත් s-fun දෙන්නත් සත පහක බයක් නැත්තේ ඇයි ?
අද්යාපන සුදුසුකම් නිසා මොන වල්කම කරත් ලොකු සල්ලිකාරයෙක් ගේ /ඒවගේම උගතෙකුගේ /දෙහ්ස පාලකයෙකුගේ .... ගේ බිරිඳ
වෙන්න ලැබෙන නිසාද ? මේ සමාජය අද්යාපන සුදුසුකම් වලට වැඩියෙන් සලකන්න යාමෙන් මේ පිරිස Aයුතු ප්‍රයෝජන ගන්නවාද ?
මිෂනාරි අද්යාපන රටාවේ අසහන කාරී ස්වබාවය මීට බලපෑ තිබෙනවාද ?



ජවනිකා දකින එක විතරක් නෙමෙයි නිදහස ලැබුණු තැන අනය එම ජවනිකාවල කොටස් කරුවන් කරගන්න යාම පිලිබඳ මම මේ කතාකරන්නේ ..
දීපු ආතල් එකක් අරගෙන සද්ද නැතුව ඉන්නවට වඩා ආගම දහම අනුවවත් අඩුම ගානේ අපේ දන උගත් පිරිසවත් හැසිරෙනවා නම් නේද හොඳ ?

ammata hudu! menna athawarayata path wela bus ekakawath yanna bari una ekek. pawu wade. lankawe anik unta na ne umbata wage chance ekak...
ane palayan ballo yanna. umbata igenagaththa unta irisiya ekata un monawa karannada?
anika anik ewun unge kamaththen monawa kalath umbata mokada? apiwath umbe ganata daganba epa. api karanne apita ona eka. e kello karanne unta ona eka. umbata ona widiyata anik un inne na.
meka puduma wadak ne. umba agama dahama culture eks adahuwa kiyala anik unuth ehema inna onada? lankawe agam anuwa inna ona kiyala neethiyak thiyenaeada?
e mokuth nevei. umbata thiyenne irisiyawa saha kuhakakama. nariya midi thiththayi kiwwa wage. ehema naththan eka pirisak allagena hamoma generalize karala naki gani wage opa dupa hoyahoya baninne na.
ai umbawa udawu karanawa kiyala koheta hari rawattagena gihin dushanaya kalada kello set ekak? umba kiyana ewa umbama hithala balapan. umbe kathawa awurudu 15 kellek wage.
anika kawuruwath unta ona widiyata jeewath unama umbata pukada? eka un balaganiy. not your problem. hamoma umbe values, culture eka saha religion ekata anuwa jeewath wenne na
නැහැ ඔය කියන kampus කෙල්ලෝ පාඩුවේ ඉන්න මට දෙන්න ඇවිල්ල තියෙනවා .මට ඒගැන අද්දැකීම ගොඩයි ..මට පුදුමයි බැඳපු ආයොත් ඔය වගේ මයි .
මහා රැජින නිකන් දුන්නත් මමනම් ගන්නේ නැහැ .අනික ඊවට කරගහල ඉන්න කැම්පස් පිරිමි දැක්කහම මට හිනායනවා .සමහරවිට උනුත් දෙක තුනකටම ඇනපු හින්ද ගානක් නැතුව ඇති
dan e para rate salliwalin igenagaththama sex karanna onath samajeta ona widiyatada? samaje inne unge redda asseda? thawa tika dawasakin un kasada bandinnath ona samaje kiyana unwada? naththan hama neethiyama ganunta witharada? yako.. unta mole thiyena nisa igenagaththa. umba matta nisa bari una. ekata un palida? minissunge private dewalwalata angili gahanna epa.