ලංකාවේ විශ්වවිද්‍යාලවල කෙල්ලෝ බහුතරයක්

kiwwa

Active member
  • Jan 25, 2012
    324
    53
    28
    උඹ මානසික ලෙඩෙක් ! ! ! !

    නැත සොයුර අද සමාජය සත්පුරුෂයා හඳුනා ගැනීමට නොහැකි තත්වයකට අසරණ වී ඇත . මා ඔබට එක උදාහරණයක් පමණක්
    පවසන්නම් .විශ්වවිද්‍යාලවල නවක වදයට ලක්ව මානසික අවපීඩනයට පත් සිසුන් අවපීඩනයට ලක්වුනා යයි ඔවුන්ට ප්‍රතිකාර කිරීම
    අප සැබෑ මානසික ප්‍රතිකාර දියයුත්තේ නවක වාදය දියත් කරන සිසු/සිසුවියන්ටයි . එහෙත්එම බහුතරයක් පරපීඩක
    කාමයකින් පෙලෙන සමාජයක යථෝක්ත ඊනියා මිෂනාරි අද්යාපනයෙන් බිහිවන බොහෝ මනෝ උපදේශකයින් මෙම බහුතරයේ
    පැත්ත ගෙන බහුතරයට ප්‍රතිකාර කිරීම අමතක කර සිටින්නේ ඔවුන්ගේ පුද්ගලික ලැබ ප්‍රයෝජන සොයා යන ගමනේ යතාර්ථය සොයායමෙන්
    සිය පුද්ගලික පටු පරමාර්ථ ඉටු නොවීම නිසයි .සැබවින් නවක වදයට
    මුහුණ දී යමෙක් පීඩාවට පත් නොවුනේ නම් එය පුදුමයකි .මන්දයත් රෝගියකුගේ බවුතික ග්‍රහණයට නිරෝගී පුද්ගලයෙකු ලක්වීම නිසා
    ඇතිවන ස්වාබාවික තත්වයක් මිස ,අදාළ විඳිතගේ ගේ පවුර්ෂයේ ගැටළුවක් නැත.ඔහු අස්වාබාවික හිංසනයකට ලක්වීම නිසා ඔහු විස්ක්ෂිප්තවී ඇත.
    ගැටලුවනම් මෙම යථාර්තය හදිනීමට නොහැකි තරමට
    සමාජය පිරිහී ඇති බවය .එළකිරියේ පවා බොහෝ දෙනාගේ මෙම තත්වය පවතින බව ඔවුන්ගේ කොම්මේන්ටු වලින් පෙනේ .සමාජය මෙවන් පිරිහුණු මොහොතක
    නැණ නුවන යලි පිබිද වීමට කිසියම් හුදෙකලා සටන්කරුවකුගේ පැමිණීම සැමවිටම ස්සිදුවේ .බොහෝ විට ඔවුන්ගේ සේවය සමාජය තෙරුන් ගන්නේ ඔවුන්
    ලොවෙන් සමුගත් විටයි.
     
    desktop

    Junior member
  • Jun 13, 2011
    170
    13
    18

    ---------------------------------------------------------------------

    භින්නෝන්මාදයේ රෝග ලක්ෂණ මොනවාද?

    “Positive” රෝග ලක්ෂණ

    • Hallucinations - සැබවින්ම නොපවතින දෙයක් ඇසීම, පෙනීම, දැනීම හෝ ආඝ්‍රහනය වීමය. කටහඬවල් ඇසීම වඩාත් සුලභය.

    • Delusion - අනුන්ට ඉතා අමුතු යැයි හැඟෙන අදහස් දැරීම හා ඒවායේ තදින්ම එල්බ ගෙන සිටීම.

    • කල්පනාවේ ගැටළු - අවධානය මඳ වීම, එක් අදහසකින් තවෙකක් වෙත "පැනීම", හා මේ නිසා අන්‍යයන්ට ඔබ තේරුම් ගත නොහැකි වේ.

    • තමා අන්‍යයන් වෙතින් පාලනය වන බවක් දැනීම - ඔබේ අදහස් ඉබේම නැති වී යන බව, ඒවා ඔබේ අදහස් නොවන බව, ඔබේ ශරීරය වෙනකෙකු විසින් පාලනය කරන බව ආදිය."
    -----------
    rathu patin bold karala tiyena tika umbata gelapenawa neda
     
    desktop

    Junior member
  • Jun 13, 2011
    170
    13
    18
    මේ thread එක start කරපු කෙනාට මේ රෝග ලක්ෂණ තියෙනවා නේද?
    -------------------------------------------

    භින්නෝන්මාදය යනු කුමක්ද?

    පුද්ගලයෙකුගේ සිතීම, දැනීම හා හැසිරීම යන සියළු අංශයන්ට බලපෑ හැකි මානසික රෝගී තත්වයකි. වයස අවුරුදු 15-35 අතර වැළදිය හැකි මෙය, සෑම 100 දෙනෙකුගෙන් 1 අයෙකුට තම ජීවිත කාලය තුළ වැළඳීමට ඉඩ ඇත.

    භින්නෝන්මාදය වැළඳුනු පුද්ගලයන් ඉතා ප්‍රචණ්ඩකාරී වන බව ජනමාධ්‍ය හරහානිතර දැනගැනීමට ලැබුනද, එවැනි ප්‍රචණ්ඩ හැසිරීම් ඉතාම කලාතුරකින් දැකිය හැක්කකි. භින්නෝන්මාද රෝගීන් රෝහල්ගත කිරීමද අනිවාර්ය නොවන අතර, ඔවුන් බොහෝදෙනා රැකියාවන්හි නිරත වෙමින් සාර්ථක ජීවිත ගත කරති.

    භින්නෝන්මාදය ඇතිවීමට හේතු මොනවාද?

    ජානමය සාධක, මොළයට උපතේදී සියුම් හානි සිදුවීම හෝ ගැබිණි කාලයේදී වෛරස් ආසාදනයන්ට ලක්වීම හා ළමා කාලයේදී අපචාරයන්ට ගොදුරු වීම ආදී විවිධ වූ හේතු වූ හේතු ගණනාවක සංකලනයක් භින්නෝන්මාදයට බලපායි. මත්ද්‍රව්‍ය භාවිතයද හේතුකාරකයක් වියහැකි අතර, පවුල් අර්බුද හා මානසික ආතතිය නිසා තත්වය බරපතල අතට හැරීමට ඉඩකඩ ඇත.

    බොහෝවිට භින්නෝන්මාදය ඇතිවන්නේ ජාන දහස් ගණනක හා විවිධ පාරිසරික බලපෑම් රාශියක සංකීර්ණ අන්තර් ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙනි. මෙම සාධක කිසිවක් වෙන වෙනම ගත්කල භින්නෝන්මාදය ඇතිකරවීමට සමත් නොවේ.

    භින්නෝන්මාදයේ රෝග ලක්ෂණ මොනවාද?

    “Positive” රෝග ලක්ෂණ

    • Hallucinations - සැබවින්ම නොපවතින දෙයක් ඇසීම, පෙනීම, දැනීම හෝ ආඝ්‍රහනය වීමය. කටහඬවල් ඇසීම වඩාත් සුලභය.

    • Delusion - අනුන්ට ඉතා අමුතු යැයි හැඟෙන අදහස් දැරීම හා ඒවායේ තදින්ම එල්බ ගෙන සිටීම.

    • කල්පනාවේ ගැටළු - අවධානය මඳ වීම, එක් අදහසකින් තවෙකක් වෙත "පැනීම", හා මේ නිසා අන්‍යයන්ට ඔබ තේරුම් ගත නොහැකි වේ.

    • තමා අන්‍යයන් වෙතින් පාලනය වන බවක් දැනීම - ඔබේ අදහස් ඉබේම නැති වී යන බව, ඒවා ඔබේ අදහස් නොවන බව, ඔබේ ශරීරය වෙනකෙකු විසින් පාලනය කරන බව ආදිය."
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,779
    113
    උඹ නම් වැස්සකටවත් කැම්පස් යන්න බැරි වෙච්ච ඉරිසියාකාර කුහක ඩයල් එකක් හු*තෝ.

    බොරු මත පතුරවන්න එපා පොන්නයෝ තොට කැම්පස් යන්න බැරි උනා කියල. පොන්නයා.
    :yes::yes::yes::yes::yes::yes:
     
    Cool Kitty

    Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    යකෝ මෝඩයෙක් වගේ කියවන්න එපා. උඹට කැම්පස් එවුන් එක්ක පුදුම අවුලක්නේ තියෙන්නේ. යකෝ මේක අහපන්. උඹට කැම්පස් යන්න බැරිවුනා කියලා රටේ ඉන්න එවුන් පලි නෑ. මමත් ඔය කැම්පස් ගිහින් නෑ, එත් මම අද (වයස 28 දී) ඉලක්කම් 6 ක මාසික ආදායමක් තියන කොල්ලෙක්. යකෝ කැම්පස් ගියා කියන්නේ ජ්වීතේම කඩා වැටුනා කියලා හිතාගෙන වහ බොන ජාතියේ පොන්නයෙක් උඹ. උඹට ඒක කරන්නවත් කොන්ද පණ නෑ. ඉතින් උඹ මේකට ඇවිත් බොරු මන්සගාත ටිකක් ලියලා සිගිති මානසික වින්දනයක් ලබනවා. යකෝ කැම්පස් එවුන්ට බැන බැන ඉන්නේ නැතුව තමන්ට කියලා රස්සාවක් කරපන්, නැත්නම් මම වගේ තමන්ගේම දෙයක් පටන් ගනින්. සල්ලි, කාලේ වියදම් කරගෙන මෙතන ඇවිත් ගොන් ආතල් දෙන්නේ නැතුව.
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    මේ thread එක start කරපු කෙනාට මේ රෝග ලක්ෂණ තියෙනවා නේද?
    -------------------------------------------

    භින්නෝන්මාදය යනු කුමක්ද?

    පුද්ගලයෙකුගේ සිතීම, දැනීම හා හැසිරීම යන සියළු අංශයන්ට බලපෑ හැකි මානසික රෝගී තත්වයකි. වයස අවුරුදු 15-35 අතර වැළදිය හැකි මෙය, සෑම 100 දෙනෙකුගෙන් 1 අයෙකුට තම ජීවිත කාලය තුළ වැළඳීමට ඉඩ ඇත.

    භින්නෝන්මාදය වැළඳුනු පුද්ගලයන් ඉතා ප්‍රචණ්ඩකාරී වන බව ජනමාධ්‍ය හරහානිතර දැනගැනීමට ලැබුනද, එවැනි ප්‍රචණ්ඩ හැසිරීම් ඉතාම කලාතුරකින් දැකිය හැක්කකි. භින්නෝන්මාද රෝගීන් රෝහල්ගත කිරීමද අනිවාර්ය නොවන අතර, ඔවුන් බොහෝදෙනා රැකියාවන්හි නිරත වෙමින් සාර්ථක ජීවිත ගත කරති.

    භින්නෝන්මාදය ඇතිවීමට හේතු මොනවාද?

    ජානමය සාධක, මොළයට උපතේදී සියුම් හානි සිදුවීම හෝ ගැබිණි කාලයේදී වෛරස් ආසාදනයන්ට ලක්වීම හා ළමා කාලයේදී අපචාරයන්ට ගොදුරු වීම ආදී විවිධ වූ හේතු වූ හේතු ගණනාවක සංකලනයක් භින්නෝන්මාදයට බලපායි. මත්ද්‍රව්‍ය භාවිතයද හේතුකාරකයක් වියහැකි අතර, පවුල් අර්බුද හා මානසික ආතතිය නිසා තත්වය බරපතල අතට හැරීමට ඉඩකඩ ඇත.

    බොහෝවිට භින්නෝන්මාදය ඇතිවන්නේ ජාන දහස් ගණනක හා විවිධ පාරිසරික බලපෑම් රාශියක සංකීර්ණ අන්තර් ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙනි. මෙම සාධක කිසිවක් වෙන වෙනම ගත්කල භින්නෝන්මාදය ඇතිකරවීමට සමත් නොවේ.

    භින්නෝන්මාදයේ රෝග ලක්ෂණ මොනවාද?

    “Positive” රෝග ලක්ෂණ

    • Hallucinations - සැබවින්ම නොපවතින දෙයක් ඇසීම, පෙනීම, දැනීම හෝ ආඝ්‍රහනය වීමය. කටහඬවල් ඇසීම වඩාත් සුලභය.

    • Delusion - අනුන්ට ඉතා අමුතු යැයි හැඟෙන අදහස් දැරීම හා ඒවායේ තදින්ම එල්බ ගෙන සිටීම.

    • කල්පනාවේ ගැටළු - අවධානය මඳ වීම, එක් අදහසකින් තවෙකක් වෙත "පැනීම", හා මේ නිසා අන්‍යයන්ට ඔබ තේරුම් ගත නොහැකි වේ.

    • තමා අන්‍යයන් වෙතින් පාලනය වන බවක් දැනීම - ඔබේ අදහස් ඉබේම නැති වී යන බව, ඒවා ඔබේ අදහස් නොවන බව, ඔබේ ශරීරය වෙනකෙකු විසින් පාලනය කරන බව ආදිය."
    මේ අනුව බලනකල මුළු බුදු දහම හා බුදුන් වහන්සේ ඔබ වැනි මනෝ විද්‍යාඥයින්ට අනුව මානසික රෝගීන්ය .
    මන්දයත් බුදු හිමි අප කිසි ද අද්දැක නොමැති යමා මහා පෙළහර අචින්ත්‍ය ඉර්දී විෂය යනාදිය අප කිසිවෙක් ප්‍රයෝගිකව
    අද්දැක නොමැත .මන්දයත් අද්යාත්මික සුවපත් චරිත හා බවුතික මිෂනාරි අදහස් ඇත්තවුන් අතර ප්‍රත්‍යක්ෂ අද්දැකීම් අතර පවතින පරතරය නිසාය .
    බවුතික වාදීන්ගේ ලාමක වූ සිත් නිසා ඔවුන් සියල්ල පොතක පතක දකින දෙයින් තීරණය කරන්නෝය .අතීන්ද්‍රිය ඥානයක් ගැන ඉඟියක් වත් ඔවුන්ට නැත .
    බර මනින තරාදියෙන් දිග මැනීමට යාම මීට උදාහරණය . මා ඉතා නිරවුල්ව අවශ්‍ය කරන මොහොතට අදාළ නිදසුන රැගෙන මුළු මහත් දනුම් අවකාශය මට හැකි පරිදි
    තරණය කරමින් බුදුදහම හා වත්මන් සමාජ පද්දතිය ව්‍යවහාරික ලෝකය අතර ඇති අබියෝග ජයගනිමින් ඇතැම්විට ඔබේ සහයෙන් දිරිමත් කිරීමෙන්ද ජීවිතය
    ඉතා හොඳින් රසවිඳින අතර මගේ කාලය රටවෙනුවෙන් කැපකරමින් මගේ කිසියම් වැරදි ඇත්නම් ඒවා ඔබේ අවවාදයෙන් හැකි පමණ නිවැරදි කරමින් සංවාද කරමිනං
    පර්යේෂණ චාරිකාවක් එළකිරියේ සිදුකරමි .බුදු දහම ඇත්තේ සිල්පද අබිදර්මය හෝ කටපාඩම් කිරීමට නොව පිලිපද ප්‍රයෝගික මේ මොහොතේම prathipala ලැබීමටය .......
    කෙනෙකුගේ චින්තන රටාව වෙනස්වූ පමණින් ඔහු මානසික රෝගියෙක් යයි පැවසීම අනුන්වන ක්‍රියාවකි .
    අයිස්තෙඉන් හා ලොව ප්‍රකට විවිද විද්‍යාඥයින් පවා සිය ජීවිත කාලවල මෙවැනි චෝදනා වලට ලක්විය .අවසානයේ සියල්ලන්ටම
    ඔවුන්ගිය maga යාමට සිදුවිය .

    Last edited:

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    විශ්වවිද්යාල සිසුවියන්ගේ විනය(lingika) පිරිහීමට මිෂනාරි අද්‍යාපනය ක්‍රමය කොතරම් දුරට පිටුවල් වේද ?
     
    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    මේ thread එක start කරපු කෙනාට මේ රෝග ලක්ෂණ තියෙනවා නේද?
    -------------------------------------------

    භින්නෝන්මාදය යනු කුමක්ද?

    පුද්ගලයෙකුගේ සිතීම, දැනීම හා හැසිරීම යන සියළු අංශයන්ට බලපෑ හැකි මානසික රෝගී තත්වයකි. වයස අවුරුදු 15-35 අතර වැළදිය හැකි මෙය, සෑම 100 දෙනෙකුගෙන් 1 අයෙකුට තම ජීවිත කාලය තුළ වැළඳීමට ඉඩ ඇත.

    භින්නෝන්මාදය වැළඳුනු පුද්ගලයන් ඉතා ප්‍රචණ්ඩකාරී වන බව ජනමාධ්‍ය හරහානිතර දැනගැනීමට ලැබුනද, එවැනි ප්‍රචණ්ඩ හැසිරීම් ඉතාම කලාතුරකින් දැකිය හැක්කකි. භින්නෝන්මාද රෝගීන් රෝහල්ගත කිරීමද අනිවාර්ය නොවන අතර, ඔවුන් බොහෝදෙනා රැකියාවන්හි නිරත වෙමින් සාර්ථක ජීවිත ගත කරති.

    භින්නෝන්මාදය ඇතිවීමට හේතු මොනවාද?

    ජානමය සාධක, මොළයට උපතේදී සියුම් හානි සිදුවීම හෝ ගැබිණි කාලයේදී වෛරස් ආසාදනයන්ට ලක්වීම හා ළමා කාලයේදී අපචාරයන්ට ගොදුරු වීම ආදී විවිධ වූ හේතු වූ හේතු ගණනාවක සංකලනයක් භින්නෝන්මාදයට බලපායි. මත්ද්‍රව්‍ය භාවිතයද හේතුකාරකයක් වියහැකි අතර, පවුල් අර්බුද හා මානසික ආතතිය නිසා තත්වය බරපතල අතට හැරීමට ඉඩකඩ ඇත.

    බොහෝවිට භින්නෝන්මාදය ඇතිවන්නේ ජාන දහස් ගණනක හා විවිධ පාරිසරික බලපෑම් රාශියක සංකීර්ණ අන්තර් ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙනි. මෙම සාධක කිසිවක් වෙන වෙනම ගත්කල භින්නෝන්මාදය ඇතිකරවීමට සමත් නොවේ.

    භින්නෝන්මාදයේ රෝග ලක්ෂණ මොනවාද?

    “Positive” රෝග ලක්ෂණ

    • Hallucinations - සැබවින්ම නොපවතින දෙයක් ඇසීම, පෙනීම, දැනීම හෝ ආඝ්‍රහනය වීමය. කටහඬවල් ඇසීම වඩාත් සුලභය.

    • Delusion - අනුන්ට ඉතා අමුතු යැයි හැඟෙන අදහස් දැරීම හා ඒවායේ තදින්ම එල්බ ගෙන සිටීම.

    • කල්පනාවේ ගැටළු - අවධානය මඳ වීම, එක් අදහසකින් තවෙකක් වෙත "පැනීම", හා මේ නිසා අන්‍යයන්ට ඔබ තේරුම් ගත නොහැකි වේ.

    • තමා අන්‍යයන් වෙතින් පාලනය වන බවක් දැනීම - ඔබේ අදහස් ඉබේම නැති වී යන බව, ඒවා ඔබේ අදහස් නොවන බව, ඔබේ ශරීරය වෙනකෙකු විසින් පාලනය කරන බව ආදිය."

    :):)sirawata
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    මිෂනාරි අද්යපනයේ එකතරා කොටසක් වන මනෝ විද්‍යාවට අනුව බිනොන්මාදය තීරණය කරන්නේ
    කිසියම් පුද්ගලයෙකුට තමන් සුවිශේෂියි හෝ තමා අනයට වඩා වෙනස් අද්දැකීම් ඇතිබව ප්‍රකාශ කිරීමයි. ඔවුන් මෙම
    මතයේ සිට රෝග නීර්ණය කිරීම සාමාන්‍ය සිරිතයි .
    එහෙත් ලෝක දර්මතාවය අනුව දාන ශීල භාවනා ප්‍රගුණ කරන අයට අන්‍යන්ට නොලැබෙන විශේෂ සුන්දර මානසික හා කායික
    අද්දැකීම් රැසක හා විශේෂ ප්‍රාතිහාර්ර්ය පෑමේ හැකියාව ඇතුළු ප්‍රඥාව අන්‍යන්ට නොපෙනෙන දර්ශන පෙනීම අමනුෂ්යින්ගේ
    ශබ්ද පවා ඇසීමට ඇති හැකියා ව,යථාර්තවාදී ලෙස ලෝකයේ ප්‍රශ්න පෙනීම සිදුවේ දිවය ලොව ය හා සම්බන්දවෙමේ හැකියාව ලැබේ .
    එහෙත් යථෝක්ත මිෂනාරි මනෝවිද්‍යා වේ රෝගනිදානය සෙවීමේ ඊනියා ක්‍රමය අනුව මෙවන් හැකියාවන්ගෙන් යුතු බුදු රජාණන් වහන්සේ ,රහතන්වහන්සේලා ඇතුළු ලොව
    බබලවන ශ්‍රේෂ්ට සියලුම පුද්ගලයින් මානසික රෝගීන්ය .මන්දයත් මිෂනාරින්ට කිසිම අතින්ද්‍රීය ඥාන විෂය නොවන නිසාය .ඔවුන් දන්නේ masmaalu කමින් රාගයෙන් පිච්චෙමින්
    මිනිසා ගල්යුගයේ ගෝත්‍රික දෘෂ්ටියක පැවැත්වීමයි .
    ඉතින් මෙවන් යතාර්ථය නොදකින මිෂනාරි අද්යාපනයක් පවතින රටක විශ්වවිද්‍යාලවල සිටින තරුණ සිසුවියන් ගේ ලිංගික පිරිහීම ඇතිවීමට එම අද්යාපනය
    ඇති බලපෑම නොකිව මනාය .මෙම මිෂනාරි දෘෂ්ටියෙන් අන්දව එම කාම බෝගී ජීවන රටාවට ආවඩන බහුතරයක් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය ප්‍රජාව එවන් කරුණු විවුර්තතව
    දක්වන පුගලයින්ට නොයෙක් අක්‍රෝෂ පරිබව කරන්නේ ඔවුන් ගේ මෙම ඊනියා ලිංගික කටයුතු අදාළ හෙළිකිරීම් නිසා නවතා දැමීමට සිදුවෙයි ඇති බිය නිසා හා එකී ගෝත්‍රික වින්දනයන්ගෙන්
    ඔවුන් ලබන පහත විකුර්ති සන්තර්පනයවීම් අවසන් කිරීමට ඇති අකමැත්තෙන් නැගෙන කෝපාග්නියෙන් සිය අදොමුක ද්වාර දවා පියාගෙනය .කෙසේවෙතත් බහුතරයක් විශ්වවිද්‍යාලීය සිසුවියන්ගේ
    මෙම බටහිර වාදයෙන් පිළිගත් විකුර්ති චර්යා නිසා නිරෝගී පුද්ගලයින් පසුවන අපහසු තාවයන් පිළිබඳව කතාකලයුතු කාලය දැන් පැමිණ ඇත .
     
    Last edited:

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara

    :lol::lol::lol::lol:

    ආ පොන්ස් ,
    කොහොමද ඉතින්? ලඟදි එළකිරි එන්නත් බැරි උනා උඹව බලන්න.
    ආයිත් කෙල්ලෝ උඹට ජැක ගැහුවේ නැද්ද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    විශ්වවිද්යාල සිසුවියන්ගේ විනය(lingika) පිරිහීමට මිෂනාරි අද්‍යාපනය ක්‍රමය කොතරම් දුරට පිටුවල් වේද ?

    :yes::yes::yes::yes:
     
    ShaniK99999

    Member
    Nov 22, 2009
    327
    10
    0
    Fantasy
    I never went to a government University. I might have jealousy. But in someway I approved the some comments of Kiwwa. A girl should have right to me and called herself mother one day.
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    අදික කාම ආශාව නිසා මෙලොවදීම ලිංග විපර්යාස ඇතිවීම බුදු දහම තුල පැහැදිලි කර ඇත .
    මා ඊට අදාළ පැහැදිලි කිරීමක් මීට පෙර සිදුකල අවස්ථාවේ එය බුදු දහමේ කොතැනක සඳහන් ව
    තිබේද යන්න පිලිබඳ ඉතාම පහත් වාග් විලාශයක් ඇති කවුදෝ කෙනෙක්
    මගෙන් පැනයක් නැගීය .ඔහු මස්මාලු බුදින පහත් ගෝත්‍රික ප්ලාස්ටික් ප්ලාස්ටික් බවුද්දයෙකි .
    ඔහුට අනුව බුදු දහම ඇත්තේ පිළිපැදීමට නොව පොත්පත්වල සටහන්කර පිටු අංක පවා කට පාඩමේ
    තබා ගැනීමටය . නමුත් මට පැහැදිලිවන්නේ ඔහු බුදුදහමේ සඳහන් වන පරිදි ලිංග විපර්යාශයකට
    බදුන් වෙමින් පැමිණෙන හිටපු විශ්වවිද්‍යාලීය ලිංගික ඔස්තාර්වරයෙක් බවයි.ඔහු පිලිබඳ මෙම නිගමනයට පැමිණීමට මෙය ලියන මොහොතේ ඔහු බාවිතා කරන
    තද රතු පැහැති පසු බිමේ කලුවර්ණය (සරාගයේ හා බිඳුණු මානසික වර්ණ සංයෝජනය ) අවටාර් එක මට තවත් හේතුවිය .ඔහු මෙතරම් මගෙන්
    බුදු දහම ගැන විමසූයේ ඔහුට ගේ මෙම කායික විපර්යාශයන් ගැන සිතා හෝ චර්යාව නැවතීමට ඇති
    අධික බිය නිසාය .මා විසින් ඔහුගේ වැරදි චර්යාවන් ප්‍රතික්ෂේප කර තිබියදීත් කිසි තැකීමක් නැතිව ඔහු නැවත නැවත
    මා පසුපස එන්නේ මගේ තර්කන හැකියාවට ඔහුතුල ඇතිවුන ඉර්ශ්යාව ගුප්ත ආශාවක් බවට හැරීම හා
    ඔහුගේ යථෝක්ත ලිංගික ඔස්තාර් චින්තනයේ සංකලනයෙන් මානසික ලිංග විපර්යාසයක් ඇතිවුන බව
    ඔහු/ඇය වත් නොදැනය .දඟකාර හිතුවක්කාර හුරතල් කෙල්ලකු මෙන් දඟකාර කතාකියමින් මගේ පසුපසින් මගේ උරහිසේ එල්ලී එල්ලී
    ඔහු/ඇය මා පසුපස ලුහුබැඳ එයි .සැබවින්ම ඔහු සුන්දර කාන්තාවක් වී සිටියානම් මම අයව විවාහ කරගැනීමට පවා දෙවරක් නොසිතන්නේය .අය
    මා පසුපස එන අන්දම දුටුවිට ය යථෝක්ත තාවකාලික පාර්ශ්වික ලිංගික තෘප්තියට ලෝල්බන්දින විශ්වවිද්‍යාලීය සිසුවියන් ඉක්මවා ගිය සෙනෙහසක් ඇත්තියක් බව සපතවේ .
    මගේ මෛත්‍රී සහගත සිතුවිලි හම්වේ මට ඇගේ අසබ්ය කට ක්‍රමයෙන් හික්මවා ගත හැක.
    අතරමගදී ඔහුට සිදුවූ මෙම අකරතැබ්බය තවමත් ඔහු/ඇය නොදනී . එනිසා ඔහු /ඇය බුදු දහමේ දහම් කරුණු අඩංගු පිටු සොයමින් තවම සැරිසරයි .
    ඔහු /ඇය මීළඟට ගන්න තීරණය අප බලාසිටි මු .කිසිවෙක් ඔහු /ඇය සමග විවාදයට /සංවාදයට නොගොස් ඔහු /ඇය සත්‍ය අවබෝදට සන්සුන් කරගතයුතුය .
    ඔහු/ඇය ගේ නම රොෂාන් ෆොරෙවර්ය .
    This avatar may be changed by him/her after seeing this
    avatar140520_2.gif
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    I never went to a government University. I might have jealousy. But in someway I approved the some comments of Kiwwa. A girl should have right to me and called herself mother one day.

    ඔබට ඉර්ශ්යාවක් නැත .ඇත්තේ විවුර්ත මනසකි.ඔබගේ මානසික ස්වාබවයට පවු කාරයින් ඉරිසියා කළහැකි බැවින් ඒ පිලිබඳ සංවේදීව තමා පිලිබඳ විශ්වාසයෙන් කටයුතු කරහැක .
    http://www.elakiri.com/forum/showthread.php?t=1510496 වැනි උසස් කලානිර්මාන
    රසවිඳිය හැකි මනසක් ඔබට ඇත .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,770
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    ඔයා රහත් වෙච්ච පිරිමියෙක්ද ? මේ ගොල්ලෝ පොළඹවන හැටි දන්නේ නැතුව ..කොයි දේ උනත් නැවත නැවත වෙන කොට වාතයක් නෙමෙයිද ?

    yakooo ochchara thoge passen ena kello innawada :lol::lol::lol:

    gon hu**** uba,boru kiyanne natuwa idapan buruwa
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    yakooo ochchara thoge passen ena kello innawada :lol::lol::lol:

    gon hu**** uba,boru kiyanne natuwa idapan buruwa

    මෙතවත් කෙනෙකුට නිසිපරිදි කතාකරන්න නොදත් මස්මාලු කන ගෝත්‍රික ලිංගික ඔස්තාර් කෙනෙකි .
    ඔවුන් දන්නේ පරුෂ වචනම පමණි .මතවාදී බෙලහීනයෝය .මොහු ආශ්‍රයෙන් ප්‍රතික්ෂේප කිරීම බ්‍රහ්ම දණ්ඩනය පැනවීම
    සඳහා එළකිරියේ සත්පුරුෂ මනස ඇති සියලු දෙනා දායක වියයුතුය .ඔහුගේ ඇවටර් එකේ මෙය ලියන මොහොතේ වර්ණ රොෂාන් නමැති ප්ලාස්තික් උපාසක
    ගේ ඇවටර් එකට සමානය.එහි ප්‍රතිබිම්බයද සරාගිකය.රාගයෙන් රත්වුණු ද්වේශයෙන් කකරුනු
    මොවුන් පිළිතුරු දෙන්නේ අධෝ මුක ද්වාරය ගිනිගත් අමනුෂ්‍යයින් මෙනි . තවද තම කියන දේට තමාම සිනාසෙන ප්‍රේක්ෂක ආකර්ෂණයක් නැති ඔල්මොරොන්දන් කාරයින්ය
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,770
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    මෙතවත් කෙනෙකුට නිසිපරිදි කතාකරන්න නොදත් මස්මාලු කන ගෝත්‍රික ලිංගික ඔස්තාර් කෙනෙකි .
    ඔවුන් දන්නේ පරුෂ වචනම පමණි .මතවාදී බෙලහීනයෝය .මොහු ආශ්‍රයෙන් ප්‍රතික්ෂේප කිරීම බ්‍රහ්ම දණ්ඩනය පැනවීම
    සඳහා එළකිරියේ සත්පුරුෂ මනස ඇති සියලු දෙනා දායක වියයුතුය .ඔහුගේ ඇවටර් එකේ මෙය ලියන මොහොතේ වර්ණ රොෂාන් නමැති ප්ලාස්තික් උපාසක
    ගේ ඇවටර් එකට සමානය.එහි ප්‍රතිබිම්බයද සරාගිකය.රාගයෙන් රත්වුණු ද්වේශයෙන් කකරුනු
    මොවුන් පිළිතුරු දෙන්නේ අධෝ මුක ද්වාරය ගිනිගත් අමනුෂ්‍යයින් මෙනි . තවද තම කියන දේට තමාම සිනාසෙන ප්‍රේක්ෂක ආකර්ෂණයක් නැති ඔල්මොරොන්දන් කාරයින්ය

    :shocked::shocked: මට සමා වුව මැනව සත්පුරුෂයාණෙනි... :sorry::sorry::(:(