ලංකාවේ වේස බලු දොස්තරලා 😡

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    දැන් ඕක හොදයි
    මගෙ ඇගේ අභ්‍යන්තරයෙ තියෙන කුණ්ඩලීනී ශක්තිය එලියට එන්ඩ විදියක් නැති නිසා ඔහොම වෙන්නෙ. හරියට භාවනා කරල ඒක එලියට ගත්තනම් ඔය ඔක්කොම හොදවෙනව
    බඩුවක් හොයාගෙන ගහපං එතකොට කුණ්ඩලීනී නිකම්ම එලියට එනවා බං🤣🤣
     
    • Haha
    Reactions: itguy77

    piyals

    Well-known member
  • Sep 21, 2009
    873
    720
    93
    Libra එකෙන් මට first time හොද උනා, පස්සෙ ආයෙත් කෙලඋනා, මං try කලේ නෑ ආයෙත්.

    මට සෑහෙන හොද උනා amitripatylin 5mgවලින්. හැබැයි මුට තියෙන්නෙ constipation වගේ ඒකට කොහොම වෙයිද දන් නෑ.

    දැන් නම් මොකුත් use කරන් නෑ හැබැයි.. probiotic එකක් ගහලා ඉන්නවා
    IBS walata honda probiotic ekak kiyapan machan.
    Meka kohomada?
    https://www.daraz.lk/products/zeroh...igestive-healthfrom-indianuss-i220633222.html
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    සිරා කතාව ලංකාවේ ගොඩක් doctors ලට 100+ IQ එකක් වත් නෑ. පොතේ තියෙන එක කට පාඩම් කරන් බෙහෙත ලියනවා. Yako common cold වලට antibiotics ලියන්නේ මොන බුරුවද. ඒවත් එසේ මෙසේ ඒවා නෙමේ. 750mg දෙන්නේ.
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,620
    10,187
    113
    Matath one tharam set wela thiyenawa gobba docala. Oya specialist kiyagena inna samahara un scam ekak karanne bn. Un eka eka brand wala beheth liyala deela blood test ehema karanna kiyanne unta ona hospital walin. Patta ganan yanawa ithin ewata. Unta ewainuth gaanak enawa. Man adurana doctor kenekmai kiwwe samahara specialist la oya wage weda karanawa kiyala. Anika unwa channel karannath 5000k withara yanawa a unata hariyata lede balanneth na gobbayanta nikan salli pudala ena eka witharai therumak na.
    හෙන ප්‍රසිද්ද ඩොකෙක් ඉන්න්නව,මොන ලෙඩේට ගියත් එකම විටමින් සෙට් එකක් දෙනවා, මෙහෙම සීන් එකක්ද දන්නෙ නෑ
     
    • Like
    Reactions: sakilla

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මොනවද @Solo Rider මේ කරලා තියෙන වැඩ. වේශ කියලත් අහගෙන 🤭

    psychiatrist - කියන්නෙ මානසික ලෙඩ වලට ට්‍රීට් කරන එකානෙ නේද
    IBS - කියන්නෙ බඩේ ලෙඩක් වගෙ නෙට් එකෙ තියෙන්නෙ
    බඩේ ලෙඩේට මානසික ලෙඩ වලට ට්‍රීට් කරන එකෙක් චැනල් කරෙ ඇයි


    එහෙමත් නැත්නන් , මන් මේක කියවල වැරදිද :eek:
     
    • Like
    Reactions: itguy77

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    මටනම් ibs හරි ගියෙ lifestyle change කරාම තමා. ජිම දාන්න පටන් ගත්තා + දවසට කාපු තුන් වේල 4ට කඩලා එක වේලකට කන ප්‍රමාණෙ පොඩි කරගත්තා. කාබ් එහෙමත් ටිකක් වෙනදට වඩා අඩු කරලා ප්‍රෝටීන් ටිකක් වැඩියෙන් ගත්තා.හරියට පැය 7කට එහා නිදාගත්තා. ආය ප්‍රී/ප්‍රෝ බයෝටික්ස් ගත්තා කාලයක් විතර. දැන් නැතිම තරම්. වැඩ ටික කරගෙන අවුලක් නැතුව ඉන්න පුලුවන්. හැබැයි තාම පාන්දර වෙනකං නිදි මැරුවොත්, පැය තුන හතරක් විතර නිදාගන්න සෙට් උනොත් ඒත් පහුවදාට පොඩි ibs ගතියක් සෙට් වෙනවා ගොඩක් වෙලාවට 🥲
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    @Ramiel - ගෑණියෙක් ද පිරිමියෙක් ද කියල හොයන්න බැහැ ඇතුලට ගිය ගමන් බෙහෙත් ලියල එවුව.

    @tarson - ඇත්ත කථාව ලෙඩෙක්ට මොනවා හරි උනාම කිසි නීතිමය පියවරක් නැහැ. බෙහෙතක් දෙද්දී එකෙ සයිඩ් ඉෆෙක්ට් ඇබ්බැහි වෙනවද කියල දැනුම් දෙන්නෙ නැ. ටියුෂන් ගුරුවරු වගේ අඩියෙන් අඩිය චැනලින් සෙන්ටර් නං තියෙනවා.

    @Max_r - ඕක ලංකාවේ සංස්කෘතිය නේ. එක ඩොක්ටර් කෙනෙක්ගෙ බෙහෙත් හොදයි අනිත් එක්කනාගේ හොද නැහැ. සෙනග නමට එනවා ඇත්තෙ. ටවුන් එකේ හොඳ නමක් හදාගත්ත නං මී පාසනං දුන්නත් එයි පෝලිමට.

    @itguy77 - ඔව් කෑමෙන් බීමෙන් හදාගනින්. IBS වලට කියල හරි හමං බෙහෙතකුත් නැහැනෙ.

    @reddeckuka - අප්ඩේට් නැ. 100% එකගයි.

    @nalin0001 - කඩෙන් කන්නෙම නැ බං. ස්ට්‍රෙස් එක නිසා තමයි. එක වේලයි මිස් වෙන්න ඕනේ.

    @hichchiputha - ගුගල් බලල බෙහෙත් දෙන එක තමා දොස්තරලත් කරන්නේ බං.

    @Naughty_kiththa - එයාල පිළිගන්න කැමති නැහැ බං. මං ගිහිං කෙලින්ම IBS තියෙනව කියල කිවුව නම් ඔයාම බෙහෙත් කරගන්න කියයි. ඒ නිසා ඉතිං යටි බඩ රිදෙනවා අරක මේක කියල දේවත්වයෙන් සලකන්න ඕනේ ඕකුන්ට.

    @EKGuest - ගුඩ් අයිඩියා එකක්. මේවා හොදයි තව කොච්චර ලොකු වැරදි කරනවද දොස්තරලා. ලංකාව නිසා ඉතිං නිදහසේ ඉන්නවා ලයිසන් එකත් තියාගෙන.

    @Wickybro - Mebeverin බොනව මචං.

    @Fiona Dabare - Thanks for the Bump

    @Wadakaru - ඇට දෙක නං රිදෙන්නෙ නැ. අතේ ගහන එක නවත්තපන්.

    @Fiona Dabare - 😂

    @Naughty_kiththa - Amitriptyline බොන කාලේ මගෙත් හොඳට තිබ්බ. මහත් වෙන නිසා නැවැත්තුව.

    @Elamaz - Thanks for the Bump Bro

    @csoftlanka - මාත් Mebeverine තමා මචං. ඉන්න තත්වේ එක්ක ලයිෆ් ස්ටයිල් වෙනස් කරලා ස්ට්‍රෙස් අඩු කරගන්න බැහැ.

    @supun_sg - දොස්තර > දෙවිවරු

    @ex-muslim Ahmed - :(

    @AnuradhaRa - :(

    @Dr.Sheldon_Suprakata - දොස්තර උඹට ගහල එලවයි.

    @animation - :(

    @rangana26 - IBS වගේ ලෙඩකට Self-Medication කරන එක හරි නැති නිසා ස්පෙෂලිස්ට් කෙනෙක් හම්බෙන්න ගියෙ. Kurt Cobain වගෙ මාත් H පාරකින් තමා වේදනාව අඩු කර ගත්තෙ. H පාරට නම් ඉතිං සුවෙන් සුව! අනික උඹ මම කියන දේ වැරදියට තේරුම් අරං තියෙන්නෙ තදට IBS ගෑස් තියෙන කෙනෙක්ට Ibuprofen දෙනවා කියන්නෙ මන්ද මානසික ඩොකෙක් වෙන්න ඕනෙ. මෙතන ප්‍රශ්නෙ මට තියෙන ලෙඩේ වත් ගන්න ඕනෙ බෙහෙත් වත් නෙවේ. පෙෂන්ලගේ ආරක්ෂාව හැමෝම අපි වගේ තරුණ නැහැ. බෙහෙත් කියවගන්නත් බැහැ. වයසක කෙනෙක්ට ඕක ලියල දුන්න නං?

    @darshanadun - තැන්ක්ස් බ්‍රෝ!

    @UnorthodoxGovener - ගොඩක් දුක වයසක මිනිස්සු ගැන අපි නං කාගෙන ඉන්නවා වහ දුන්නත්.

    @Max_r - මිනිස්සු නමට බං යන්නෙ. ටියුෂන් වගේ තමා. මටත් ඉස්සර රෑෂ් එකක් තිබ්බ. ස්පෙෂලිස්ට්ලා 5ක් 6ක් චැනල් කරා කිසි වැඩක් නැහැ. අන්තිමට පොඩි චැනලින් සෙන්ටර් එකකට ගියා. කකුල අතට ගත්ත රෑෂ් එක බැලුව ලෙඩේ කිවුව බෙහෙත් දුන්න. හොඳ වෙන්න පටන් ගත්ත. සේම් සිටුවේෂන් හැබැයි බෙහෙත් ගන්න එක්කනයි දෙන්නයි.

    @Hapuwa - දුකයි මචං. වෙලාවට වයිෆ් ඇලට් එකෙ ඉඳල තියෙන්නෙ. ළමය බේරුන එකම ලොකු දෙයක්.

    @Hamu mahaththaya1 - ගොඩක්ම නිතිය තමා. නීතියක් දඩුවමක් නැති නිසා සෙල්ලමට අරන් ඉන්නේ.

    @001flyD - අඩෝ සෝ සෑඩ් මචං. මාත් අම්මලට එහෙම බෙහෙත් දුන්නම දෙපාරක් විතර බලනවා හරියට දීලද කියල. පාමසියෙන් දෙන බෑග් අයින් කරලා මම ස්ටිකර් ප්‍රින්ට් කරලා Zip Lock බෑග් වලට බෝතල් වලට දාල දීලා තියෙන්නෙ අපිටත් කලින් ඔහොම දෙයක් වුන නිසා. ඒක නං ෆාමසියේ වැරැද්ද ඩොස් එක ඩබල් කරලා ලියල.
    Capture.jpg

    @Amarican.Ekek - Doc නේම් කියන්න බැහැ හොස්පිටල් එකේ පලවෙනි අකුර ආ.

    @Hyaenidae - :)

    @Nadun26 - කොහෙත් එකයි බං.

    @sakilla - මාත් අහල තියෙනවා ඕක. මටත් ඩොක්ටර් කියන බ්‍රෑන්ඩ් එකම ගන්න කියල කීප සැරයක් කියල තියෙනවා.

    @Nadun26 - :)

    @1-137 - තැන්ක්ස් බ්‍රෝ බ්ලඩ් නං යන්නෙ නැහැ. ඇඩ්වයිස් එකට තැන්ක්ස්.

    @chamira85 - දුන්න බෙහෙත මතක නැත්ද බ්‍රො. ඉන්න තැන එක්ක ඔය ඩොක් චැනල් කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ.

    @vito - සමහරු නෙවේ ඔක්කොම!

    @2osama - 😂

    @Wadakaru - උඹල වගේ එවුන් දොස්තරලා වෙලා නිසා තමා මේ ඔක්කොම.

    @Miami-Vice - තැන්ක්ස් බ්‍රෝ.

    @2osama - ඕෆ් ටොපික් යන්න එපා.

    @piyals - :)

    @johnferna678 - කතා කරලා වැඩක් නැහැ බං සමහර බෙහෙත් වල නම ලියන්නෙත් නැහැ. මොනවා බිවුවද කියලා දන්නෙත් නැහැ.

    @villa pro - 😐

    @vibhashana - IBS කියල ගුගල් කරහන්.

    @thisNameIsForElakiri - අප්පා.

    @Dr.Amdan - උබත් දොස්තර කෙනෙක් නේ ඔහේ හිටපිය,

    @හෙළයෙක් @Solo Rider - Gut-Brain කනෙක්ෂන් එකක් තියෙනවා IBS වල. මගේ මෙන්ටල් හෙල්ත් හිස්ට්‍රි එකත් එක්ක psychiatrist කෙනෙක් හම්බෙන එක තමා හොඳම වැඩේ.

    @sakilla - :)

    @Mr UNKNOWN - මාත් තව අවුරුද්දක් ඇදල ලයිෆ් ස්ටයිල් චේන්ජ් කරගන්න ඕනේ බං. දැන් ඉන්න තත්වේ එක්ක ඒකට විදිහක් නැහැ. බෙහෙතෙන්ම අදින්න වෙන්නෙ.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,759
    1
    11,069
    113
    මේක ඇත්ත මට වෙලා තියෙනවා ENT කෙනක් චැනල් කරා එකී මම ලෙඩේ කියන්න කලින් කනට කැමරාව දාලා බලනවා බෙහෙත් එක ලිව්වා යන්න කිව්වා.
    umbata nan hena witraine gahala naththe
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,835
    2,740
    113
    උබලව යුරෝප් වගේ රටක තියන්න ඕන , ලංකාවේ ඩොකාලගේ අගේ තේරෙන්න. ගොං හැත්ත
     
    • Haha
    Reactions: Chemist

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    උබලව යුරෝප් වගේ රටක තියන්න ඕන , ලංකාවේ ඩොකාලගේ අගේ තේරෙන්න. ගොං හැත්ත
    අහ්හ් දැන් යුරෝප් රටක්ද? උබව යවන්න ඕනේ චයිනා වගේ මහද්විපයකට යුරෝප් රටේ දොස්තරලගේ අගේ තේරෙන්න. ගොං හැත්ත.

    GASxOYH.png
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,437
    2,240
    113
    Sri Lanka
    psychiatrist - කියන්නෙ මානසික ලෙඩ වලට ට්‍රීට් කරන එකානෙ නේද
    IBS - කියන්නෙ බඩේ ලෙඩක් වගෙ නෙට් එකෙ තියෙන්නෙ
    බඩේ ලෙඩේට මානසික ලෙඩ වලට ට්‍රීට් කරන එකෙක් චැනල් කරෙ ඇයි


    එහෙමත් නැත්නන් , මන් මේක කියවල වැරදිද :eek:
    ai dala tibbe gut and brain connect wena nisa giye kiyala :lol:
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    උබලව යුරෝප් වගේ රටක තියන්න ඕන , ලංකාවේ ඩොකාලගේ අගේ තේරෙන්න. ගොං හැත්ත
    Europe thamai inne. Awata passe thamai therunu lankawe doctars la leddunwa wikunan kana gon hattak kiala. Mehe doctor appointment ekak kiyanne minimum 30m kiyana welawata athulata giya symptoms,cause,treatments,side effects, prevention explain karanawa. Man meh kiyanne free state sponsored healthcare private insurance neme
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Ibuprofen has very good anti inflammatory properties inaddition to being a painkiller (its a non steroidal anti inflammatory drug...NSAID)

    The idea of using ibuprofen for IBS is that IBS is an inflammatory condition and ibuprofens anti inflammatory action is quite effective as long as you dont get gastritis. Gastritis and IBS are two entirely different diseases by the way and not connected
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    Ibuprofen has very good anti inflammatory properties inaddition to being a painkiller (its a non steroidal anti inflammatory drug...NSAID)

    The idea of using ibuprofen for IBS is that IBS is an inflammatory condition and ibuprofens anti inflammatory action is quite effective as long as you dont get gastritis. Gastritis and IBS are two entirely different diseases by the way and not connected
    මට ගෑස් ibs දෙකම තියෙනවා. ibuprofen නං ibs පේන් එකට කොහොමත් හරියන්න්නෙ නැහැ.මට ඩොක්ටර්ලම කියලා තියෙන්නේ ගෑස් නිසා NSAID බොන්න එපා කියලා. Ibuprofen බිවුවා නං මට ආපස්සට හොස්පිටල් එකට එන්න වෙනවා ඉන්ටර්නල් බ්ලිඩින් එක්ක.