ලංකාවේ වෛද්‍යවරයෙක් වීම - Becoming a doctor in SL part 2

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    රජයට tax ගෙවන එකම මදිද, tax සල්ලි යන්න ඔනේ කොහෙටද
    එතකොට Healthcare workers ලා ගෙවන්නෙ රජයට නෙවෙයි ද? හැමෝටම තියන්නෙ තමන්ගෙ රස්සාව කරන එක, තමන්ගෙ පඩියෙන් වැඩ කරන තැන දියුනු කරන එක නෙවෙයි නේද?
    ඇදවල් යට මිනිස්සු ඉන්න වුනේ ඒ මිනිස්සු නිසා නෙවෙයි නෙ? උන් මොකද ඉස්පිරිතාල හදන්න ද? වැරද්ද කරන එවුන් උන් නෙවෙයි නෙ
     
    • Haha
    Reactions: riduna pm

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston

    මහත්තයෝ, අවුරුදු ගානක් තිස්සේ ගොමා එකේ සභාපති කාලකන්ණි විසේසඥ පාදෙනියයි, , ගොමා එකේ ලේකම් ගුටි කන මූනා" යි පත් කලේ ඉන්දියවේ දොස්තෑර්ලගේ චන්දෙන්ද? ඒ ගොමා එක අන්තිමේ රාජ්පස්සලගෙන් දොස්තෑරලට වෙනම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ඉල්ලුවා නේහ්?
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අනිවාර්යෙන්ම වැදගත්, මේක ලියලා තියන්නේ වෙන හේතුවකට,
    ලන්කාවෙ ඉන්න මිනිස්සු ඉස්සරහට වත් Doctor කෙනෙක් වෙන්න ඕන පට්ට life එකක් කියල හිතාගෙන ඉන්න එක නැති කරන්න. මේක කියවල මට නම් මගෙ ලමයා ලන්කාවෙ ඩොකෙක් කරන්න ඕනකමක් නැති වුනා.

    Appatasiri Dotta pathumge nila sunakayaa hack welaa da manda?
    ------ Post added on Jul 8, 2022 at 11:10 PM
    අදාළ නෑ. දොස්තරලා බල්ලෝ
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    මහත්තයෝ, අවුරුදු ගානක් තිස්සේ ගොමා එකේ සභාපති කාලකන්ණි විසේසඥ පාදෙනියයි, , ගොමා එකේ ලේකම් ගුටි කන මූනා" යි පත් කලේ ඉන්දියවේ දොස්තෑර්ලගේ චන්දෙන්ද? ඒ ගොමා එක අන්තිමේ රාජ්පස්සලගෙන් දොස්තෑරලට වෙනම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ඉල්ලුවා නේහ්?
    පාදෙනිය ලොක්කා කරපු ගොං වැඩ නිසා doca ලාට පාරේ බැහැල යන්න බැරි වෙලා ඉන්නේ දැන්. ඕකේ තිබ්බෙත් අර මහින්ද ගෙ ඡන්දෙ වගේ එකක්. වෙන එකෙකුට එන්න දුන්නෙ නෑ. දැං ඉතිං ඔක්කොටම කෙළ වෙලා ඉන්නේ. Padeniya යනකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි.
     
    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    එතකොට Healthcare workers ලා ගෙවන්නෙ රජයට නෙවෙයි ද? හැමෝටම තියන්නෙ තමන්ගෙ රස්සාව කරන එක, තමන්ගෙ පඩියෙන් වැඩ කරන තැන දියුනු කරන එක නෙවෙයි නේද?
    ඇදවල් යට මිනිස්සු ඉන්න වුනේ ඒ මිනිස්සු නිසා නෙවෙයි නෙ? උන් මොකද ඉස්පිරිතාල හදන්න ද? වැරද්ද කරන එවුන් උන් නෙවෙයි නෙ
    "එතකොට Healthcare workers ලා ගෙවන්නෙ රජයට නෙවෙයි," උත්තරය සියලුම රජයේ සේවකයන් රජයෙන් ගන්නවා විතරයි දෙනු නැත සරලවම කියනවා නම්, නැත්නම් අද ලංකාව සල්ලි අච්චු ගහන්න ගිහින් උද්ධමනය 70% වෙන්නේ නැහැ,
     
    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    Mr Dumb Haamu, please consider this is not intended to be read by people like you with low IQ and literacy.
    If you can read letters find the first part and understand the target audience and the intention of the writer. Nobody asked you to read this, just leave without showing your idiocy.

    Mr Dumb Turner,
    please consider this is not intended to be read by people like you with low IQ and literacy.
    If you can read letters find the first part and understand the target audience and the intention of the writer. Nobody asked you to read this, just leave without showing your idiocy.
    ------ Post added on Jul 8, 2022 at 10:26 PM
    Ha ha.. macha I'm a Doctor. Oya kiyana katta oita wada kawa. Mama hithanne umba intern karana ekek hari iwara una gaman ekek wenna athi. E kaleth oya "una" ma apita thibba.

    Machan, lankawe minissunta wada karala honda ahanna ba. Api kana katta unta kiyala dannawanna ba. Eken wenne api cha wena eka witharayi.

    So, umba karana wade hariyata karapan. Hospital eke facilities hadanna langa patha ungen fund ekak hadala kara ganin. (I did when I was an intern and still doing as a registrar) Backup plan ekak hada ganin, inna bari nam rata palayan. Mewala adala dodala hariyanne na.

    P. S. Samahara masa wala OT th nathuwa, bycycle eka padan awith leddu balanne. Ehemayi kiyala, samanya minissungen apita hondak ahanna wenne na kiyana eka witharak mathaka thiya ganin.

    Suba!
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    "එතකොට Healthcare workers ලා ගෙවන්නෙ රජයට නෙවෙයි," උත්තරය සියලුම රජයේ සේවකයන් රජයෙන් ගන්නවා විතරයි දෙනු නැත සරලවම කියනවා නම්, නැත්නම් අද ලංකාවේ සල්ලි අච්චු ගහන්න ගිහින් උද්ධමනය 70% වෙන්නේ නැහැ,
    ඉතිං එහෙම වුණේ රජයේ වරද නිසානේ. බලෙන් පඩි ගත්තෙ නැනේ. සාමාන්‍ය රාජ්‍ය සේවකයිනුත් අනික් මිනිස්සු ගෙවන ගනන් ම ගෙවලා නේ දේවල් ගන්නේ, ඒවගෙන් නේ tax වදින්නේ.
    No question about reducing govt workers.
    ඒත් පටන් ගන්න ඕන ECB, Petroleum වගේ ඒවගෙන් නේද? මීටර් කියවන පොරවල් ගන්නවා ලක්ෂ ගනන් padi. ඒවා දැක්ත නේ හැමෝම. HC එකත් privatise කරත් කමක් නෑ, රටට ලාභයි. හැබැයි එතකොට ඔයාගෙ photo comment එක left.
    අනික ඔයාගෙ මුල් තර්කය දැන් නෑනෙ, ඔක්කොම රාජ්‍ය සේවකයෝ වැරදිකරුවො වෙලානේ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    පාදෙනිය ලොක්කා කරපු ගොං වැඩ නිසා doca ලාට පාරේ බැහැල යන්න බැරි වෙලා ඉන්නේ දැන්. ඕකේ තිබ්බෙත් අර මහින්ද ගෙ ඡන්දෙ වගේ එකක්. වෙන එකෙකුට එන්න දුන්නෙ නෑ. දැං ඉතිං ඔක්කොටම කෙළ වෙලා ඉන්නේ. Padeniya යනකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි.
    Ok Dude! lets admit for once! GMOA officials were selected by the doctors of Sri Lanka. Then no doctor or intern was complaining about the unethical conduct of GMOA, or the shameless political stance they were taking? right? Now all of a sudden you people are acting like you are waking up from deep space hibernation. Oh yeah , we know why. Then GMOA was protecting your " SL doctors rights" by the hook and the crook, you kept silent. Now people are questioning why you guys should be treated differently? why it is considered the profession of "Jeewaka", when it is merely another profession in most developed countries, and people don't give a rats ass. So take a step back turn-around and F-off, since the era you guys took us for a ride is over.
     
    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    ඉතිං එහෙම වුණේ රජයේ වරද නිසානේ. බලෙන් පඩි ගත්තෙ නැනේ. සාමාන්‍ය රාජ්‍ය සේවකයිනුත් අනික් මිනිස්සු ගෙවන ගනන් ම ගෙවලා නේ දේවල් ගන්නේ, ඒවගෙන් නේ tax වදින්නේ.
    No question about reducing govt workers.
    ඒත් පටන් ගන්න ඕන ECB, Petroleum වගේ ඒවගෙන් නේද? මීටර් කියවන පොරවල් ගන්නවා ලක්ෂ ගනන් padi. ඒවා දැක්ත නේ හැමෝම. HC එකත් privatise කරත් කමක් නෑ, රටට ලාභයි. හැබැයි එතකොට ඔයාගෙ photo comment එක left.
    අනික ඔයාගෙ මුල් තර්කය දැන් නෑනෙ, ඔක්කොම රාජ්‍ය සේවකයෝ වැරදිකරුවො වෙලානේ.
    "බලෙන් පඩි ගත්තෙ නැනේ". seriously dude උබලාගේ මහා එවුන් පඩියි, දීමනා ඉල්ලගෙන වැඩ වර්ජන කරා මතක නැද්ද, අනික ඒ මදිවට මයිනට කඩේ ගිය දොස්තරලා සන්ගමයක් හිටියා නේද කෝ බන් උන් ඇදයටද
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    "බලෙන් පඩි ගත්තෙ නැනේ". seriously dude උබලාගේ මහා එවුන් පඩියි, දීමනා ඉල්ලගෙන වැඩ වර්ජන කරා මතක නැද්ද, අනික ඒ මදිවට මයිනට කඩේ ගිය දොස්තරලා සන්ගමයක් හිටියා නේද කෝ බන් උන් ඇදයටද
    හෙද හෙදියන්ට අවුරුදු 4 උපාදි පාඨමාලාවක් ඇති කරනවට විරුද්ධ වුනේ කවුද කියලා හොයලා බැලුවා නං ඔය කියන අනෙකුත් දොස්තෑර් නොවන සෞඛ්‍ය වෘත්තියන් ගැන මුංගේ ආකල්පය පැහැදිලි වෙයි... අපි නොදන්න ක්වීන්ස් ගැම්බිට්! :lol: :lol:
     
    • Like
    Reactions: Dr Sue

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,217
    113
    Gotham City
    හෙද හෙදියන්ට අවුරුදු 4 උපාදි පාඨමාලාවක් ඇති කරනවට විරුද්ධ වුනේ කවුද කියලා හොයලා බැලුවා නං ඔය කියන අනෙකුත් දොස්තෑර් නොවන සෞඛ්‍ය වෘත්තියන් ගැන මුංගේ ආකල්පය පැහැදිලි වෙයි... අපි නොදන්න ක්වීන්ස් ගැම්බිට්! :lol: :lol:
    ඩොකාලට තියෙන්නෙ අවුරුදු 3 උපාධි කෑලි දෙකක් එක්කහු වෙලා ම හිතන්නෙ ?
    බැචුලර් ඔෆ් මෙඩිසින් ,බැචුලර් ඔෆ් සර්ජරි
    සම සෞක්‍ය උපාධිය අවුරුදු 4 ක් කරොත් අරුන්ගෙ වටිනාකම ටිකක් මෙව්වා වෙනවා වගෙ නිසා තමා මන් හිතන්නෙ මුන් ගේම ඉල්ලුවෙ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    P. S. Samahara masa wala OT th nathuwa, bycycle eka padan awith leddu balanne. Ehemayi kiyala, samanya minissungen apita hondak ahanna wenne na kiyana eka witharak mathaka thiya ganin.

    Suba!
    බයිශිකලේ ඇවිත් ලෙඩ්ඩු බැලුවලු ඕ ටීත් නැතුව. ඒක කියනව. ඒක ඇත්ත. නොකියන එක මොකද්ද?
    රාජපස්සලා ගෝටා ආවට පස්සේ රාජ්‍ය ආදායම අඩුකොරගත්ත එක ජීනියස් ආර්තික ප්‍රතිපත්තියක් තමයි තෝරාගත් ආදායම් මට්ටම් වලින් ලැබෙන ටැක්ස් "අනේ එපා" කියල බදු සහන දුන්න එක.
    ඕකෙන් මාර වාසියක් ලබපු එක වෘත්තිකයන් කංඩායමක් තමයි පෝර බැග් වලට සල්ලි එකතු කරන චැනල් දොස්තෑර් මාෆියාව. GMOA එකත් මෙව පිටිපස්සේ හිටියා. ඒ වාසිය ඔය හැම එකාම ගත්තා..
    දැන් වෘත්තියේ ගරුත්වයයි අරකයි මේකයි කියෝනවා.. අපි ඉතිං හාවෝ නෙහ්?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,562
    167,114
    113
    එකමත් එක රටක
    ඉතින් ඔච්චර අමාරුවෙන් දොස්තර වෙන්න කිව්වේ අපිද බන් අපිට ඕවා කියන්නේ ??
    ඕක අමාරු නම් වෙන දෙයක් කරපං.
     
    • Haha
    Reactions: ewijesekara

    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    බයිශිකලේ ඇවිත් ලෙඩ්ඩු බැලුවලු ඕ ටීත් නැතුව. ඒක කියනව. ඒක ඇත්ත. නොකියන එක මොකද්ද?
    රාජපස්සලා ගෝටා ආවට පස්සේ රාජ්‍ය ආදායම අඩුකොරගත්ත එක ජීනියස් ආර්තික ප්‍රතිපත්තියක් තමයි තෝරාගත් ආදායම් මට්ටම් වලින් ලැබෙන ටැක්ස් "අනේ එපා" කියල බදු සහන දුන්න එක.
    ඕකෙන් මාර වාසියක් ලබපු එක වෘත්තිකයන් කංඩායමක් තමයි පෝර බැග් වලට සල්ලි එකතු කරන චැනල් දොස්තෑර් මාෆියාව. GMOA එකත් මෙව පිටිපස්සේ හිටියා. ඒ වාසිය ඔය හැම එකාම ගත්තා..
    දැන් වෘත්තියේ ගරුත්වයයි අරකයි මේකයි කියෝනවා.. අපි ඉතිං හාවෝ නෙහ්?
    Thank you bokka!
    You figured it out well. Cheers!
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කටු කන එවුන් නම් ටිකයි.. බහුතරය ආතල් එකේ ඉන්නවානේ.. අඩන්න දෙයක් නෑ කොයි රස්සාවත් අමාරුයි. අම්මලා කෑමති රස්සාවල් කරන්න හොද නෑ. අකමෑත්තෙන් රස්සාව කරන්න හොදත් නෑ. නාහෙන් අඩාගෙන කරන රස්සා මොකටද? ලෙඩ්ඩුන්ටත් හොද නෑ ඕක