ලංකාවේ සංවර්ධනය​

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
ඒ කියන්නේ මරාගේ කාලේ රට එකසිය ගානට වැරදි පැත්තට ගෙනියලා සිරිසේනයා දැන් ඒක හරි පැත්තට ගෙනියනවා කියන එකද බං :baffled:
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කක්කුස්සි කටාගේ වාචාල කතාවක් ලීක් වෙලා නේද
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මරුසිරා;23645565 said:
    සිරාවටම යකෝ ...:rofl::rofl::P

    යහපලානේ කෙරුවාව ..කියන්න දෙයක් නැ තවත් :rofl::dull::dull:


    රේප් +18

    යහපාලන සංවර්ධනේ ප්‍රතිපල තමයි අද විදවන්නේ.....
     
    • Like
    Reactions: chathuranirmal