ලංකාවේ සන්නිවේදන තාක්ෂණය සහ 4G

Capital_M

Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මුන් ඕක අතින් කරන්නෙ නෑනෙ බන්. ඔටෝමැටිකලි වෙන ඒවනෙ. ඒකක්වත් හරියට නඩත්කු කරගන්න බැරිවෙනකොට ජාතිය අමතන්න සිද්ද වෙනවා :lol:

    :yes::yes:
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    rep 6+ වටිනා දෙයක් නිසා නොසලකා ඉන්න බැහැනේ.....
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ඔබට ස්තුතියි, මෙවැනි තාක්ෂණික විස්තර පැහැදිලි කරන තවත්පො ස්ට් එකක් බලාපොරොත්තු වෙනවා :)