



මම ගියා ටටා බායි...
You must spread some Reputation around before giving it to Gccamila again.



එළ
උබ කිව්වා වගේ ලොකු සල්ලියක් දීලා ලංකාවට සේවාවන් ගෙන්න ගන්නවා තමයි. ඒත් අපි නොදැනුවත් උනත් ලංකාව පරික්ෂණාගාරයක් වෙලා ඉවරයි මචං. හැම අංශයකින් උදාහරණ ඕන තරම් තියේ..
Telecommunication පෑත්තෙන් නම් එහෙම කියන්න බෑ. වෙන දේවල්, ඔය බෙහෙත්, පොහොර, වල් නාශක වලට නම් ඒ කතාව හරි යනවා. මෙහෙට එන්න කලින් Telco technologies වෙන රටවල implement වෙනවා. දකුණු ආසියාවෙන් නම් බොහෝ වෙලාවට ලන්කාව තමා ඉස්සෙල්ලම ගේන්නේ. ඒකටත් ප්‍රධාන හේතුව ඩයලොග් මොබිටෙල් අතර තරගය සහ ඩයලොග් එකේ ඉන්න කට්ටියගේ අලුත් තාක්ෂනයට තියෙන උනන්දුව. ඉස්සර වගේ SLT විතරක් හිටියනම් ලන්කාව තාම ලූප් නෑ තමා


ඉතින් මේ සේවාවන් වල තියෙන බරපතලකම තේරුම් ගත්තා නම් මේ සේවාවන් සපයන අයට මොකක් හරි පොඩි වැරද්දක් උන ගමන් ජාතිය අමතන එක ටිකක් හරි අඩු වෙයි.
මුන් ඕක අතින් කරන්නෙ නෑනෙ බන්. ඔටෝමැටිකලි වෙන ඒවනෙ. ඒකක්වත් හරියට නඩත්කු කරගන්න බැරිවෙනකොට ජාතිය අමතන්න සිද්ද වෙනවා![]()





patta


Ela Ela


නමුත් තවමත් ලොව බොහෝ රටවලට 3G වේගයවත් හරි හැටි තම පාරිභෝගිකයන්ට දෙන්නට නොහැකිව ඇති නිසාත්

ela thanx rep

BUMP++

3Gවත් හරියට දීගන්න බැරුව![]()


