ලංකාවේ ස්ත්‍රීත්වය දේශපාලනය හා ස්ත්‍රී මනස්කත්වය

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    කෙල්ලෙක් උනත් short skirt එකක් ගහ ගෙන එනකොට අපේ උන් පැණි හලන්නේ.
    ඒ වගේ තමයි.

    එත් මේ සබාවික දේ ඕනෑකමින් දේශපාලන වාසිය සදහා පව්ව්චි කරන නා*ල් වගේ පොන්නයෝ කරන දේ නිසා තමයි අද අපේ රටට මේ දේ වෙලා තියින්නේ. පිටරට වල මෙහම නෙමයි මිනිස්සු දේශපලකයව ගිහින් ඔබන්නේ කුණු බක්කියේ.ලංකාවේ මෙච්චර බලයක් නාමල්ට

    කොල්ලෝ ඉන්නවනම් ඒ හා සමානව කෙල්ලෝ ඉන්න ඕනේ. කොල්ලෙක් වැඩිපුර කෙල්ලෝ ඉන්න එක ගැන සතුටු වෙන්න ඕනේ ෂා මාරයි නේ කියල.

    එත් ලංකාවේ එහම සතුටු වෙන්න බැරි එක අමන චා හේතුවක් තියනව. ඔව් එක දේශපලනය හේතුවක් !
    ස්ත්‍රී මානසිකත්වය කොහොමත් හැඩි දැඩි ගොරෝසු personality එකක් තියන කෙනෙකුට නේ.
    එක ඉතින් ස්බවිකයි. ඇත්ත කතා කරොත් ලංකාවේ වැඩිපුර චන්ද දායකයෝ ගැහැණු, දැන් අඩුම ගානේ 60%ත් පෙනල.

    ඉතින් ඇත්ත තත්වයට මුහුණ දෙන්න ඕන.
    අනික් දේ තමයි ලංකාවේ මිෂ්ර පාසල් ක්‍රමය නැති එක. ගැහැණු ඉල්ලන personality එක අපේ පිරිමි අයට දෙන්න බැරි කම.
    එකින් කියන්නේ නැහැ උබ නිකන් ලොකු සීන් චන්ඩි පොරක් වෙන්න්න ඕනේ කියල. එත් කෙල්ලෝ ඉසරහ අහිංසක ලාමක ටින් ටින් පොරවල් එක්ක ඕකුන් රූම් යයි, එත් leaders ල විදිහට ගණන් ගන්නේ නැහැ.

    ගෙදර පියා කියන්නේ අඩුවෙන් හම්බ කරනවා වෙන්න පුළුවන් ,සමහර විට ගැනී ඊට වඩා හොද ජොබක් කරනවා වෙන්න පුළුවන් , එත් පියා තමයි ගෙදර නායකයා. එක එහම වෙන්න ඕනේ. ගෙදර කව්රු හරි සද්දේ දා ගෙන අවොත් මුලිම එකට face කරන්න යන්නේ පියා. පියා ඒ personality එක රැක ගෙන හිටියේ නැත්තම් ගෙදර ගැණු විශ්වාස කරන්නේ පිට එකෙක් ගේ personality එක. එන්න එක තමයි නාමල් වගේ පකයෝ උඩින් ඉන්නේ. අර හොර්න් ගහපු එකාව ඒ personality එක එතනින් නැති කරලා දැම්ම, ඔව් ඇත්ත කතාව නිකන් බෙල්ල දෙන්න යන්න ඕනේ නැහැ, එත් ඕකුන්ට බය වෙන්න ඕනෙත් නැහැ. නිකන් ගෙදරට වෙලා කාල බීල චීන ඌරා වගේ මහත් උනා කියාල කෙල්ලෝ ඉස්සරහ personality එක හැදෙයි හැබයි ඌ ඇත්තටම චන්දියෙක්ද ? අපෝ කොහොමත් ම නැහැ. දැන් බලපන් අර කෙහෙළිය , අදත් ගැසට් එකක් ගහල අර vaccine ගත්තු නැති උන් public place වලට යන්න බැරි. බලපන් ඕක කිච වෙලා හකුලා ගන්නේ නැද්ද කියල ?
    ස' නම් ඉතින් කොතෙකුත් ගැසේට් ගැහුවද , මොන නපුංසකයෝ ටිකක්ද බන් මේ makeup දාල වයසට ගිය කොන්දේ පාට කරලා ,පිට iceing කරලා උනත් ඇතුලේ ජෝජෝල් !