ලංකාවේ සිංහල ජාතියට මොකද වෙන්නෙ?

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ලංකාවේ සිංහල ජාතියට මොකද වෙන්නෙ?

    ශ්‍රී ලංකාවේ සිංහල ජාතියට මොකද වෙන්නෙ ? Vijitha Rohana Wijemuni

    ජනපති මෛත්‍රීපාලත් මිය යයි ද ? මාගේ අනාවැකිය

    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොර කියන විදිහට මයිත්‍රී 2017 ජනවාරි 22 ට කලින් මැරිලා, රනිල් ජනාධිපති වෙනවලු...:shocked::shocked::shocked:
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දේශපාලනයට ආවොත් ගෝඨාභයට කුමක් වෙයිද ? අනාවැකිය

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යහපාලනයට සම්බන්ධයෙන් අය හදිසියේ මිය යන්නේ ඇයි ? ජ්‍යොතිෂ පැහැදිලි කිරීම

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    පොර කියන විදිහට මයිත්‍රී 2017 ජනවාරි 22 ට කලින් මැරිලා, රනිල් ජනාධිපති වෙනවලු...:shocked::shocked::shocked:

    එහෙම උනොත් පොනිල්ට රජ මඟුල්.ශ්‍රී ලංකාවට අබ සරණයි.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එහෙම උනොත් පොනිල්ට රජ මඟුල්.ශ්‍රී ලංකාවට අබ සරණයි.
    2015 දී පොන්සිරාට චන්දෙ දුන්න උන් , තව අවුරුදු 4ක් හූල්ල හූල්ල ඉදපල්ලා.... අබ සරණයි..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ශ්‍රී ලංකාවේ සිංහල ජාතියට මොකද වෙන්නෙ ? Vijitha Rohana Wijemuni

    මට ආගමක් නෑ,ජාතියක නෑ කියාගන්න උන්ට,සහජීවනේට,කොන කපාගන්න බලාගෙන ඉන්න උන්ට නම් රිදෙයි හොඳටම
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    පොර කියන විදිහට මයිත්‍රී 2017 ජනවාරි 22 ට කලින් මැරිලා, රනිල් ජනාධිපති වෙනවලු...:shocked::shocked::shocked:

    ෆෙඩරල් එනවා ෂුවර් එහෙනම්.අපරාදේ අපේ සිංහල කොල්ලන්ගේ ජීවිත...:oo:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මට ආගමක් නෑ,ජාතියක නෑ කියාගන්න උන්ට,සහජීවනේට,කොන කපාගන්න බලාගෙන ඉන්න උන්ට නම් රිදෙයි හොඳටම
    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොර කියන විදිහට මයිත්‍රී 2017 ජනවාරි 22 ට කලින් මැරිලා, රනිල් ජනාධිපති වෙනවලු...:shocked::shocked::shocked:
    අනේ අප්පෙ තව ටික දවසයි තව ටික දවසකින් සුමනදාසට උන් දේම මූටත් වෙයි මචන්,
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනේ අප්පෙ තව ටික දවසයි තව ටික දවසකින් සුමනදාසට උන් දේම මූටත් වෙයි මචන්,
    අනේ මන්දා, හැබැයි ඉතින් පොන්සිරාට මිනිස්සු සාප කරන විදිහට ඌ යහතින් ඉන්න විදිහකුත් නෑ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    reputation_neg.gif
    ලංකාවේ සිංහල ජාතියට... 04-23-2016 01:39 AM Apita mokada pons? Sinhalu should be obliterated from the face of the earth. FUCK SRI LANKA SHIT COUNTRY.

    එක කවලම් බල්ලෙක්ට රිදිලා...
     
    Last edited:
    • Like
    Reactions: sahases

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ මන්දා, හැබැයි ඉතින් පොන්සිරාට මිනිස්සු සාප කරන විදිහට ඌ යහතින් ඉන්න විදිහකුත් නෑ...
    ඒක නම් හරි මැයි අන්තිම වෙද්දි සාපෙ ඩබල් ටිබල් වෙලා හම්බෙන්නෙ,15% බද්ද හරියට දැනෙද්දි ආතල් උපරිම වෙනවනෙ,
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඒක නම් හරි මැයි අන්තිම වෙද්දි සාපෙ ඩබල් ටිබල් වෙලා හම්බෙන්නෙ,15% බද්ද හරියට දැනෙද්දි ආතල් උපරිම වෙනවනෙ,
    :yes::yes: එතකොට තමයි වෙනසේ සැප උපරිමයටම වදින්නේ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජනවාරි 8 මයිත්රීපාලට චන්දෙ දුන්න උන්ට සාප වේවා... කියල දැන් ගොඩක් දෙනෙක් කියනවා...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වෙනස නම් උපරිමයි..බෙදුම් වාදය යලි හිස ඔසවයි
    යාපනය කච්චේරිය ඉදිරිපිට අද 25/04/2016 පෙ.ව 11.00 ට ගල් ගසා පොඩි කරන ලද බස් ‍රථය......සනීපද කට්ටියට?

    Visa නැතුව Jaffna ගියොත් වෙන දේ පේනවනේ?

    13062301_498006383719593_7453110034994530685_n.jpg