ලංකාවේ සිංහල රොක් බෑන්ඩ් එකකින් අලුත් සි&#3505

metallist

Member
Jan 2, 2013
7
0
0
අඳුරු චේතනා

Cremetoria - Anduru Chethana



අනුකරණවාදී බැදීමෙන් එහා වූ ගැහැණියකුගේ හා පිරිමියකුගේ එක්වීමෙන් ඇති වන්නා වූ වෙන්වීම කවදා හෝ සිදුවූවත්, ආදරය කරන්නා වූ ගැහැණිය ඉදිරි තුල, ඔහුගේ කාලය කෙටි බැව් දැනගත් ඔහු,ආදරය වනාහී ආත්මය තම සිත හා සිරුර තුල සගවමින් සිදුකරන්නා වූ නියමාකාර බැඳීම රසවින්දනයකට පරිවර්තනය කොට "අදුරු චේතනා" නම් රූපමය කාව්‍ය එක්තරා වෑයමකින් ඔබ වෙතට දිග හැරෙන වගයි...

මචන්ලා මේ බෑන්ඩ් එකට ඔයගොල්ලන්ගේ සහය ලබාදෙන්න. සින්දුව ගැන ඔබේ අදහස් පහතින් කමෙන්ට් කරන්න

https://www.facebook.com/OfficialCremetoria

https://www.youtube.com/user/OfficialCremetoria
 
Last edited: