ලංකාවේ සුපිරිම පොලිස් Prank එකක්

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93

    ට්‍රැෆික් අංශයට අනුයුක්ත නොවන පොලිස් නිලදාරීන්ට හට පවා ට්‍රැෆික් ඩියුටි කිරීමේ හැකියාවක් නැහැ නේද? ලිඛිත හා ක්‍රියාපටිපාටියක් තියෙනවානේද. එසේ අදාල දෙයට නිසි පුහුණුවක් හා බලයක් නොලත් කෙනෙක් හිතෙන හිතෙන තැන වාහන නවත්තන්න ගිහින් මොනවහරි උනොත් කව්ද වග කියන්නේ? හිතන්න බයික් එකක් එහෙම නවත්තන්න සංඥා කරලා rider බයවෙලා නවත්තගන්න ගිහින් හෝ මොනවහරි සිදුවීමක් වෙලා පෙරලගෙන ඇක්සිඩන්ට් උනොත් නැතිනම් මැරුනොත් එහෙම කව්ද වග කියන්නේ?

    විහිළු ගැන මගේ අදහස නම්, විහිළුව විහිළුවක් වෙන්න නම් ඒක කරන කෙනාත් ලක්වන කෙනාත් දෙන්නම සතුටට පත්වෙන්න ඕනේ.