ලංකාවේ සුපිරි යූටියුබ් චැනල්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    උබල බලන ලංකාවේ සුපිරි යූටියුබ් චැනල් මොනවද ?
    මමනම් ගොඩක් බලන්නේ මේවා තමයි

    The Sailor: https://www.youtube.com/@thesailorlk
    Snakes Guardian:
    https://www.youtube.com/@SnakesGuardian
    Poorna: https://www.youtube.com/@PoornaThenaturegirl
    Restoration of Everything:
    https://www.youtube.com/@rofe
    Science With Ruchira: https://www.youtube.com/@ScienceWithRuchira
    sailor kolla nam niyamai. seaman wenna inna ekek nam uge video athi hodata idea ekak ganna.

    anik eka BOLD AND BANKRUPT

    HARALD eka anika

    oya thuna thami ithin balanne
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    sailor kolla nam niyamai. seaman wenna inna ekek nam uge video athi hodata idea ekak ganna.

    anik eka BOLD AND BANKRUPT

    HARALD eka anika

    oya thuna thami ithin balanne
    ow Harald Bldr math balanawa. mama meke ahuwe lankawe unge youtube chanal gana ban :yes:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,865
    113
    අදාල නෑනේ
    මම සාමාන්‍යයෙන් randomly ලංකාවෙ උන්ගෙ සහ පිට රටවල ඉන්න ලංකාවෙ උන්ගෙ වීඩියෝස් / VLOGS එහෙම බලනව.

    මේක අද suggest උනේ. මේක බලල ඒකෙ තියෙන කොමෙන්ට් පොඩ්ඩක් කියවල බලපංකො.