මම සාමාන්‍යයෙන් randomly ලංකාවෙ උන්ගෙ සහ පිට රටවල ඉන්න ලංකාවෙ උන්ගෙ වීඩියෝස් / VLOGS එහෙම බලනව.
මේක අද suggest උනේ. මේක බලල ඒකෙ තියෙන කොමෙන්ට් පොඩ්ඩක් කියවල බලපංකො.
comments wala loku aulak nane ? oya channel eka math baluwa kella cute nisa
මම සාමාන්‍යයෙන් randomly ලංකාවෙ උන්ගෙ සහ පිට රටවල ඉන්න ලංකාවෙ උන්ගෙ වීඩියෝස් / VLOGS එහෙම බලනව.
මේක අද suggest උනේ. මේක බලල ඒකෙ තියෙන කොමෙන්ට් පොඩ්ඩක් කියවල බලපංකො.
are you joking ?Days with dilshan![]()
Yes it's a good channelඔය උඩ කට්ටිය කියලා තියන චැනල් වලට අමතරව මේකත් හොඳයි බලනවා නම්
https://youtube.com/@wanesatv
වනැස tv. යුද්දේ කාලේ ගුවන් නියමුවෝ, හමුදාවේ සෙබළු, බෝම්බ වලට අහු වෙච්ච අය ගේ experience share කරනවා
ලංකාවේ නං The Sailor, සන්නස්ගල සර් ගේ චැනල් 4 , ඉරාජ් ෂෝ, උමංදාව, අද දෙරණ, හිරු නිවුස්, පාර්ලිමේන්තුව, විශ්ව ටියුබය ධීවරයා
ඔය ටික විතරයි. හැම වීඩියෝ එකම නං බලන්නේ නැහැ. අවශ්‍ය වෙන ටික තමයි බලන්නේ,

comments wala loku aulak nane ? oya channel eka math baluwa kella cute nisa![]()
ලංකාවේ ඒවා නම් බලන්නේ නැහැ. English හොඳ ඒවා ඕනෙ නම් කියහං.උබල බලන ලංකාවේ සුපිරි යූටියුබ් චැනල් මොනවද ?
මමනම් ගොඩක් බලන්නේ මේවා තමයි
The Sailor: https://www.youtube.com/@thesailorlk
Snakes Guardian: https://www.youtube.com/@SnakesGuardian
Poorna: https://www.youtube.com/@PoornaThenaturegirl
Restoration of Everything: https://www.youtube.com/@rofe
Science With Ruchira: https://www.youtube.com/@ScienceWithRuchira
kuhaka kamata dana reply. elekirith ekak gewala wala architecture eka gana kiyala kuhaka kama pennala thibba samahara ewun.View attachment 211902
---------------------------------------------------------------------------------------------------------------------------------------
View attachment 211903
---------------------------------------------------------------------------------------------------------------------------------------
View attachment 211904
---------------------------------------------------------------------------------------------------------------------------------------
View attachment 211905
---------------------------------------------------------------------------------------------------------------------------------------
View attachment 211906
---------------------------------------------------------------------------------------------------------------------------------------
View attachment 211907
---------------------------------------------------------------------------------------------------------------------------------------
View attachment 211908
Dekai balanne kana welawata witharai
DAP
Luxary SriLanka
අපෝ ඔව් බං.Dinesh A Pathum යන හයික් නම් මරු. පොරගේ කතාව ටූ මච් හැබැයි. වෙලාවකට cringe
ඔව් බන් හෙන අවුල්. වෙලාවකට ෆේක් හිනාවක් දානවා වීඩියෝ එකම එපා වෙලා යන ජාතියෙ.අපෝ ඔව් බං.
එපා වෙනවා කියවන කියවිල්ලට.
ඒකත් අර අමුතු ගොන් ටෝන් එකෙන්.
Kathawanam natural na samahara welawata mmnam skip karanawaDinesh A Pathum යන හයික් නම් මරු. පොරගේ කතාව ටූ මච් හැබැයි. වෙලාවකට cringe
තව Travel Weekend කියලා එකක් තියෙනවා.ඔව් බන් හෙන අවුල්. වෙලාවකට ෆේක් හිනාවක් දානවා වීඩියෝ එකම එපා වෙලා යන ජාතියෙ.
solo hiker එහෙමත් වෙලාවකට cringe.
Sailor තමයි අවුලක් නැතුව බලන්න පුලුවන් ට්‍රැවල් ව්ලොග්ස් දාන්නේ