ලංකාවේ සෞඛ්‍ය සේවය

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    දැන් ලංකාවේ විශේෂයෙන් වෛද්‍යවරුගැන සමජගතවෙලා/සමාජගත කරලා තියෙන්නේ වැරදි චිත්‍රයක්..........

    16+:yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතින් දරාගන්න බැරි පීඩනයක්නං මොන මගුලටද බන් hospital එක ඉවරවෙලා රෑ වෙනකන් PVT channeling යන්නේ :lol: පට්ට logic :P

    පැය ගනං ඔපරේශන් කරන දොස්තරල චැනලින් යනව අඩුයි නේ ?:eek: දන්නෑ. :no: