Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ සෞඛ්ය සේවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ලංකාවේ විශේෂයෙන් වෛද්යවරුගැන සමජගතවෙලා/සමාජගත කරලා තියෙන්නේ වැරදි චිත්රයක්. ලංකාවේ දැන් සමාජයේ මිනිස්සුන්ගෙ තියන කුහකත්වය උපරිම විදියට යොදාගන්න පුළුවන් විදියට ඒ මතය කිඳා බැහැලා/බස්සවලා. හැම අංශයකින්ම වගේ පහලට ගමන් කරන ලංකාවේ සෞඛ්ය ක්ෂේත්රය තුල ගුණාත්මකභාවය සංවර්ධිත රටවලට ආසන්න මට්ටමක රැඳිලා තියෙන්නේ ඇයි/කොහොමද කියලා කව්රුවත් කතා කරන්නේවත් හිතන්නෙවත් නෑ. අඩුගානේ පිටට පෙන්න්නන්නේ ඒ විදියට.

රෝගීන් විශාල ගණනකට අඩු වෛද්යවරුන් සංඛ්යාවක් (සංවර්ධිත රටවල සිටින ප්රමාණයෙන් 1/4 පමණ), අඩු හෙදහෙදියන් සංඛ්යාවක්, අඩු සෞඛ්ය කාර්යසහායකයින් සංඛ්යාවක්, සංවර්ධිත රටවලින් අඩක්වත් නොමැති වෛද්ය රසායන/පරීක්ෂණ පහසුකම්, සංවර්ධිත රටවලින් අඩක්වත් නොමැති ඖෂධ වර්ග, නොමිලේ රටතුල සෞඛ්ය සේවය පවත්වාගෙන යාමට රජය වෙන්කරන ප්රමාණවත් නොවන මුදලක් එක්ක මේ මට්ටමට සෞඛ්ය ක්ෂේත්රය මේ ගුණාත්මකභාවය හරි පවත්වාගෙන යන්නේ කොහොමද???

ඒ වෛද්යවරුන්, හෙදහෙදියන් ඇතුළු සමස්ත සෞඛ්ය කාර්ය මණ්ඩලය තුල ඇති ඉහල ගුණාත්මක භාවය, ප්රමිතිය නිසයි. සපයන සේවාවට සාපේක්ෂව ඔවුන් ගන්නා ඉතා අඩු වේතනයට වඩා ඔවුන් කරනා කැපවීම දහස් ගුණයකින් වැඩි නිසයි. මෙතෙනදී තීරණ ගන්නන් ලෙසත් වගකීම් ගන්නන් ලෙසත් වෛද්යවරුන්ගේ දායකත්වය මොනතරම් වැදගත්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ.

ලංකාවේ වෛද්යවරුන්ගේ මේ ඉහළ ගුණාත්මකභාවයට තිරය පිටුපස තියන ප්රධාන හේතුවක් තමයි උසස්පෙළ විභාගය. එයින් වෛද්යවිද්යාලවලට යවන්නේ සාපේක්ෂව බුද්ධි මට්ටමෙන් වැඩි සිසුන් පිරිසක්(සංවර්ධිත රටවල ඔවුන් නිර්මාණශීලී ක්ෂේත්ර වලට යොමු කලත්). අනෙක් ප්රධාන හේතුව ලංකාවේ වෛද්ය විද්යාලවල තියන ගුණාත්මක භාවය, ප්රමිතිය. ගොඩක් දෙනෙක් නොදන්න තවත් වැදගත් දෙයක් තමයි ලංකාවේ රෝගීන්ගේ වෛද්ය අධ්යාපනයට තියන සහයෝගය. ශික්ෂණ රෝහල් වලට එන රෝගීන් මැසිවිලි නොනගා වෛද්ය සිසුන්ට රෝග අධ්යයනයට දෙන සහයෝගය ගොඩක් සංවර්ධිත රටවල පවා වෛද්ය සිසුන්ට නොලැබෙන දෙයක්. අනෙක් කාරණය වෛද්ය සිසුන්ගේ තියන කැපවීම. මේ සමස්තයේ ප්රතිපලය වාට්ටුවකදී/සායනයකදී/ශල්යාගාරයේදී ඇති සීමිත කාලය/සීමිත පහසුකම්/සීමිතපරීක්ෂණ/සීමිත ඖෂධ සහ උපාංග සහිතව අසීමිත රෝගීන් පිරිසකට හැකි උපරිම නිවැරදි සේවය ලබාදෙන වෛද්යවරයෙක්. ඒවගේ විශාල පිරිසක් එකතුවෙලා දෙන දායකත්වය, කරන කැපකිරීම තමයි ලංකාවේ සෞඛ්ය ක්ෂේත්රය මේ වගේ මට්ටමක පවත්වාගෙන යන්නේ. (ඉතින් SAITAM වගේ ඕනෑම සිසුවෙක් ඇතුළු කරගන්න ප්රමිතියෙන් තොර පුද්ගලික හෝ රාජ්ය වෛද්ය විද්යාලවලින් රටට වෙන හානිය පැහැදිලි නේ.)

දැන් මේ ගොඩදෙනෙක් හිතාගෙන ඉන්න Private Practice වලට මුල් තැන දෙන, ලෙඩ්ඩු නොසලකා හරින, වැරදීම් වලින් නිතර ලෙඩ්ඩු මරන, අතපය අහිමි කරන, වැඩවර්ජන කරන, වැඩවර්ජන අතරෙත් Private Practiceකරන, මේ රටේ ඉන්න නරකම වෘත්තිකයන් වෙන වෛද්යවරුන් කරන්නේ මොකක්ද කියලවත් යම් අදහසක් එන්න ඇති නේ.

ඉතින් ඊළඟට ලංකාවේ මිනිසුන්ගේ කුහකත්වය බලමු. (මම මේ Elakiri Membersලට පුද්ගලිකව කියනවා නෙමෙයි.)

මේ thread එකේම මුලදී තිබුනා පඩිය සංසන්දනය කරන එක හරි නෑ අමෙරිකාවේ ජීවන වියදම වැඩි නිසා කියලා.

"Cost of living in United States is 156% more expensive than in Sri Lanka" https://www.expatistan.com/cost-of-living/country/comparison/sri-lanka/united-states

දැන් $230000, $8000 න් බෙදලා බලන්න % ගාන කීයද කියලා. 28 ගුණයකටත් වැඩියි නේද? අඩු ගානේ ලංකාවේ වෛද්යවරු ඔය ගාන අඩුම වශයෙන් දෙගුනයක්වත් කරන්න කියලා ඉල්ලනවද?

ඔය දොස්තරලා Private Practice කරලා හම්බ කරනවා කියන පුද්ගලයෝ වෛද්යවරුන්ගෙන් 50% ක් වත් Private Practice නොකරන බව දන්නවද? කරන අයත් හම්බවෙන පඩිය ඇතිනම් තමන්ගේ දරුවෝ පවුල එක්ක ඉන්න පුළුවන්/ විනොදවෙන්න පුළුවන් / කොටින්ම තමන්ගේ වැඩක් කරගන්න තියන වෙලාව Private Practice කරන්නේ මොකද කියල හිතුවද?

තවත් සමහරු කියන්නේ වෛද්යවරු ලංකාවේ විශාල පිරිසක් වැරදියට බෙහෙත් දීලා, ශල්යකර්ම කරලා මරනවා කියලා. එහෙම වෙන්න පුළුවන් හේතු වලට වඩා එහෙම කීයක් ඇත්තටම වෙලාද කියලා සොයලා බලන්න. මේ ගැන සමීක්ෂණ දත්ත වාර්තා විශාල ලෙස නොලැබුනත් බොහෝ දෙනා වර්ණනා කරන ඇමෙරිකාවේ තත්වය ගැන දැනගන්න මේ වෙබ් අඩවි ඔබට උදව් වේවි. (මේ කිව්වේ ඇමෙරිකාවේ එහෙම නිසා ලංකාවෙත් ඒක අනුමත කරන එක නෙමෙයි)

http://www.commonwealthfund.org/publications/press-releases/2005/nov/international-survey--u-s--leads-in-medical-errors

http://www.bmj.com/content/353/bmj.i2139

තවත් හොඳම මතයක් තමයි ලංකාවේ වෛද්යවරු බිහිවෙන්නේ නිදහස් අධ්යාපනය යටතේ නිසා ඔය කීයක් හරි දුන්නම ඇති නැත්තන් මුකුත් නොදුන්නත් නිකන් සේවය කල යුතුයි කියන එක. මේ අදහස යටතේ ලංකාව තුල වෛද්යවරුන්ට සුදුසු පඩියක් ලබාදීම විශාලම අපරාදයක්. නමුත් නිදහස් අධ්යාපනයේ ප්රයෝජනයක් නොගෙන ඊට වෙන්කළ මුදල් අපතේ යැවූ, නිදහස් අධ්යාපනයෙන් දැනුම ලබා විදේශයන්ට සේවය කරන, මහජනතාවගේ මුදල් කෝටි ප්රකෝටි ගණනින් ගසාකන අති විශාල අකෘතඥ පිරිසක් සිටින රටක නිදහස් අධ්යාපනයෙන් පල ලැබූ ඉන් රටට සේවයක් සලසන වෛද්යවරුන්ට සුදුසු වේතනයක් නොලැබීම කොතරම් කනගාටුවක්ද?

ඒ වගේම නිදහස් අධ්යාපනයෙන් කිසිදු ප්රයෝජනයක් තමන්ටවත් නොගෙන රටටත් වැඩදායක කිසිම දෙයක් නොකරන පිරිස පරිඝනක ඉදිරියට වී කාලය කා දමමින් මෙවන් කුහක අදහස් සමාජගතකරන අතරේ මේ මොහොතේදීත් වෛද්යවරුන් විශාල පිරිසක් රෝගීන් වෙනුවෙන් කැපවී ඉන්න බව මතක් කලයුතුයි.

තව කිවයුතු දේ බොහෝ තිබුනත් මෙතනින් නවතිනවා.

PS:

මේ කිසිම දෙයක් කිසිම කෙනෙක්ව ඉලක්ක කර සටහන් කොකළ බව කරුණාවෙන් සලකන්න.

[QUOTE="JHHA, post: 22136520, member: 231232"] [SIZE=5][COLOR=Blue]දැන් ලංකාවේ විශේෂයෙන් වෛද්යවරුගැන සමජගතවෙලා/සමාජගත කරලා තියෙන්නේ වැරදි චිත්රයක්. ලංකාවේ දැන් සමාජයේ මිනිස්සුන්ගෙ තියන කුහකත්වය උපරිම විදියට යොදාගන්න පුළුවන් විදියට ඒ මතය කිඳා බැහැලා/බස්සවලා. හැම අංශයකින්ම වගේ පහලට ගමන් කරන ලංකාවේ සෞඛ්ය ක්ෂේත්රය තුල ගුණාත්මකභාවය සංවර්ධිත රටවලට ආසන්න මට්ටමක රැඳිලා තියෙන්නේ ඇයි/කොහොමද කියලා කව්රුවත් කතා කරන්නේවත් හිතන්නෙවත් නෑ. අඩුගානේ පිටට පෙන්න්නන්නේ ඒ විදියට. රෝගීන් විශාල ගණනකට අඩු වෛද්යවරුන් සංඛ්යාවක් (සංවර්ධිත රටවල සිටින ප්රමාණයෙන් 1/4 පමණ), අඩු හෙදහෙදියන් සංඛ්යාවක්, අඩු සෞඛ්ය කාර්යසහායකයින් සංඛ්යාවක්, සංවර්ධිත රටවලින් අඩක්වත් නොමැති වෛද්ය රසායන/පරීක්ෂණ පහසුකම්, සංවර්ධිත රටවලින් අඩක්වත් නොමැති ඖෂධ වර්ග, නොමිලේ රටතුල සෞඛ්ය සේවය පවත්වාගෙන යාමට රජය වෙන්කරන ප්රමාණවත් නොවන මුදලක් එක්ක මේ මට්ටමට සෞඛ්ය ක්ෂේත්රය මේ ගුණාත්මකභාවය හරි පවත්වාගෙන යන්නේ කොහොමද??? ඒ වෛද්යවරුන්, හෙදහෙදියන් ඇතුළු සමස්ත සෞඛ්ය කාර්ය මණ්ඩලය තුල ඇති ඉහල ගුණාත්මක භාවය, ප්රමිතිය නිසයි. සපයන සේවාවට සාපේක්ෂව ඔවුන් ගන්නා ඉතා අඩු වේතනයට වඩා ඔවුන් කරනා කැපවීම දහස් ගුණයකින් වැඩි නිසයි. මෙතෙනදී තීරණ ගන්නන් ලෙසත් වගකීම් ගන්නන් ලෙසත් වෛද්යවරුන්ගේ දායකත්වය මොනතරම් වැදගත්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ. ලංකාවේ වෛද්යවරුන්ගේ මේ ඉහළ ගුණාත්මකභාවයට තිරය පිටුපස තියන ප්රධාන හේතුවක් තමයි උසස්පෙළ විභාගය. එයින් වෛද්යවිද්යාලවලට යවන්නේ සාපේක්ෂව බුද්ධි මට්ටමෙන් වැඩි සිසුන් පිරිසක්(සංවර්ධිත රටවල ඔවුන් නිර්මාණශීලී ක්ෂේත්ර වලට යොමු කලත්). අනෙක් ප්රධාන හේතුව ලංකාවේ වෛද්ය විද්යාලවල තියන ගුණාත්මක භාවය, ප්රමිතිය. ගොඩක් දෙනෙක් නොදන්න තවත් වැදගත් දෙයක් තමයි ලංකාවේ රෝගීන්ගේ වෛද්ය අධ්යාපනයට තියන සහයෝගය. ශික්ෂණ රෝහල් වලට එන රෝගීන් මැසිවිලි නොනගා වෛද්ය සිසුන්ට රෝග අධ්යයනයට දෙන සහයෝගය ගොඩක් සංවර්ධිත රටවල පවා වෛද්ය සිසුන්ට නොලැබෙන දෙයක්. අනෙක් කාරණය වෛද්ය සිසුන්ගේ තියන කැපවීම. මේ සමස්තයේ ප්රතිපලය වාට්ටුවකදී/සායනයකදී/ශල්යාගාරයේදී ඇති සීමිත කාලය/සීමිත පහසුකම්/සීමිතපරීක්ෂණ/සීමිත ඖෂධ සහ උපාංග සහිතව අසීමිත රෝගීන් පිරිසකට හැකි උපරිම නිවැරදි සේවය ලබාදෙන වෛද්යවරයෙක්. ඒවගේ විශාල පිරිසක් එකතුවෙලා දෙන දායකත්වය, කරන කැපකිරීම තමයි ලංකාවේ සෞඛ්ය ක්ෂේත්රය මේ වගේ මට්ටමක පවත්වාගෙන යන්නේ. (ඉතින් SAITAM වගේ ඕනෑම සිසුවෙක් ඇතුළු කරගන්න ප්රමිතියෙන් තොර පුද්ගලික හෝ රාජ්ය වෛද්ය විද්යාලවලින් රටට වෙන හානිය පැහැදිලි නේ.) දැන් මේ ගොඩදෙනෙක් හිතාගෙන ඉන්න Private Practice වලට මුල් තැන දෙන, ලෙඩ්ඩු නොසලකා හරින, වැරදීම් වලින් නිතර ලෙඩ්ඩු මරන, අතපය අහිමි කරන, වැඩවර්ජන කරන, වැඩවර්ජන අතරෙත් Private Practiceකරන, මේ රටේ ඉන්න නරකම වෘත්තිකයන් වෙන වෛද්යවරුන් කරන්නේ මොකක්ද කියලවත් යම් අදහසක් එන්න ඇති නේ. ඉතින් ඊළඟට ලංකාවේ මිනිසුන්ගේ කුහකත්වය බලමු. (මම මේ Elakiri Membersලට පුද්ගලිකව කියනවා නෙමෙයි.) මේ thread එකේම මුලදී තිබුනා පඩිය සංසන්දනය කරන එක හරි නෑ අමෙරිකාවේ ජීවන වියදම වැඩි නිසා කියලා. "Cost of living in United States is 156% more expensive than in Sri Lanka" [URL]https://www.expatistan.com/cost-of-living/country/comparison/sri-lanka/united-states[/URL] දැන් $230000, $8000 න් බෙදලා බලන්න % ගාන කීයද කියලා. 28 ගුණයකටත් වැඩියි නේද? අඩු ගානේ ලංකාවේ වෛද්යවරු ඔය ගාන අඩුම වශයෙන් දෙගුනයක්වත් කරන්න කියලා ඉල්ලනවද? ඔය දොස්තරලා Private Practice කරලා හම්බ කරනවා කියන පුද්ගලයෝ වෛද්යවරුන්ගෙන් 50% ක් වත් Private Practice නොකරන බව දන්නවද? කරන අයත් හම්බවෙන පඩිය ඇතිනම් තමන්ගේ දරුවෝ පවුල එක්ක ඉන්න පුළුවන්/ විනොදවෙන්න පුළුවන් / කොටින්ම තමන්ගේ වැඩක් කරගන්න තියන වෙලාව Private Practice කරන්නේ මොකද කියල හිතුවද? තවත් සමහරු කියන්නේ වෛද්යවරු ලංකාවේ විශාල පිරිසක් වැරදියට බෙහෙත් දීලා, ශල්යකර්ම කරලා මරනවා කියලා. එහෙම වෙන්න පුළුවන් හේතු වලට වඩා එහෙම කීයක් ඇත්තටම වෙලාද කියලා සොයලා බලන්න. මේ ගැන සමීක්ෂණ දත්ත වාර්තා විශාල ලෙස නොලැබුනත් බොහෝ දෙනා වර්ණනා කරන ඇමෙරිකාවේ තත්වය ගැන දැනගන්න මේ වෙබ් අඩවි ඔබට උදව් වේවි. (මේ කිව්වේ ඇමෙරිකාවේ එහෙම නිසා ලංකාවෙත් ඒක අනුමත කරන එක නෙමෙයි) [URL]http://www.commonwealthfund.org/publications/press-releases/2005/nov/international-survey--u-s--leads-in-medical-errors[/URL] [URL]http://www.bmj.com/content/353/bmj.i2139[/URL] තවත් හොඳම මතයක් තමයි ලංකාවේ වෛද්යවරු බිහිවෙන්නේ නිදහස් අධ්යාපනය යටතේ නිසා ඔය කීයක් හරි දුන්නම ඇති නැත්තන් මුකුත් නොදුන්නත් නිකන් සේවය කල යුතුයි කියන එක. මේ අදහස යටතේ ලංකාව තුල වෛද්යවරුන්ට සුදුසු පඩියක් ලබාදීම විශාලම අපරාදයක්. නමුත් නිදහස් අධ්යාපනයේ ප්රයෝජනයක් නොගෙන ඊට වෙන්කළ මුදල් අපතේ යැවූ, නිදහස් අධ්යාපනයෙන් දැනුම ලබා විදේශයන්ට සේවය කරන, මහජනතාවගේ මුදල් කෝටි ප්රකෝටි ගණනින් ගසාකන අති විශාල අකෘතඥ පිරිසක් සිටින රටක නිදහස් අධ්යාපනයෙන් පල ලැබූ ඉන් රටට සේවයක් සලසන වෛද්යවරුන්ට සුදුසු වේතනයක් නොලැබීම කොතරම් කනගාටුවක්ද? ඒ වගේම නිදහස් අධ්යාපනයෙන් කිසිදු ප්රයෝජනයක් තමන්ටවත් නොගෙන රටටත් වැඩදායක කිසිම දෙයක් නොකරන පිරිස පරිඝනක ඉදිරියට වී කාලය කා දමමින් මෙවන් කුහක අදහස් සමාජගතකරන අතරේ මේ මොහොතේදීත් වෛද්යවරුන් විශාල පිරිසක් රෝගීන් වෙනුවෙන් කැපවී ඉන්න බව මතක් කලයුතුයි. තව කිවයුතු දේ බොහෝ තිබුනත් මෙතනින් නවතිනවා. PS: මේ කිසිම දෙයක් කිසිම කෙනෙක්ව ඉලක්ක කර සටහන් කොකළ බව කරුණාවෙන් සලකන්න.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom