ලංකාවේ හතරවෙනි කෝටිපතියා පොල් ඔයනෝ

topkollek

Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Confused James Franco GIF
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    බලපං අපිට එක ගෙඩියක් ලෙලි ගහන්න යන වෙලාව
    ඉතින් කොහොමද රට ඉස්සරහට යන්නේ 🫤
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    ඔවා මහා හෙන ඩෙන්ජරස් ටූල්ස්. ගොඩයෙක් හදන්න ඇති ලෙසියට. රතු පාට ගෑවම ඔක්කොම හරි

    කෝටිපතියෙක් වෙන්න.
    සරලව ජීවත් වෙන්න..ප්‍රියාන් මැණික්. 2025.6.22



    දැන් මෙක වුහ්නෙ කොහොමද?
    ප්‍රියාන්: අපි අද මොකද කරන්නෙ? ම්ම් මල්ලි මෙහෙ වරෙන්, මම මෙක ලෙලි ගහනවා උම්බ විඩියි කරපන්, මම මුකුත් දන්නෙ නැ වගෙ ලෙලි ගහන්නම්
    ------ Post added on Jun 23, 2025 at 4:36 PM
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    හම්මේ වේලිච්ච පොල් ගෙඩියකට ඔච්චර නහිනවා කියන්නේ මු පොඩි කාලේ සෙල්ලමටවත් පොල් ලෙලි ගහල නෑ
     
    • Haha
    Reactions: ruwper

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    බලපං අපිට එක ගෙඩියක් ලෙලි ගහන්න යන වෙලාව
    ඉතින් කොහොමද රට ඉස්සරහට යන්නේ 🫤
    හුත්තො තත්පර 20කින් විතර ගෙඩියක් පොල්ලෙලි ගහලා විනාඩි 1.5ක විඩියෝ එකක් හදන්නෙ කොහොමද කියපන්? ඉතුරු ටිකේ ඌට නටන්නද කියන්නෙ උඹ 🥴 🥴
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ඔයානවා කියන්නේ මොකද්ද බන්. අදමයි ඇහුවේ 🤷🏻‍♂️ පොල් උයනවා
    ඔය කරන්නේ ඒක තමා. පොල් ගෙඩියක් පැයක් විතර ලෙලි ගහනවට තමා පොල් ඔයනවා කියන්නේ.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,689
    5,237
    113
    වේලිලා නට්ටං වෙච්ච පොල් ගෙඩියක් අරං (වේලිච්චා ලේලිගහන්න ලේසී)

    වැඩේ චාටර් නොවෙන්න බිම අමු පොල් ගෙඩියක් තියලා

    මට නෙමේ වගේ ඈත බලමින්

    ප්‍රියාන් පකෝ, කාවද හුත්තෝ තෝ මේ රවටන්න හදම්නේ !
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කෝටිපතියෙක් වෙන්න.
    සරලව ජීවත් වෙන්න..ප්‍රියාන් මැණික්. 2025.6.22



    පාරෙන් අයින් වෙන්න පාරේන් අයින්වෙලා ඉඩ දෙන්න කියලා නැද්ද අඩුකුලේ පිම්පියා :rofl::rofl::rofl:


    පොල් ඔයන්න
    අඹ බයන්න 🥴

    ඕකට කියන්නේ ලෙලි ගහනවා කියලා
    තොපේ ගම් පලාත කොහෙද?
    පොල් ඔයන්න -
    අඹ බයන්න - 🥭

    ලොවෙත් දකුණු රටේ වෙන්න ඕනේ :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: MR.YOLO

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    899
    794
    93

    ගොවියා මඩ කයි
    ගොවියෝ මඩ කයි X
    ගොවියෝ කිව්වොත් බහු වචන අනික "ඕ" ප්‍රත්‍ය නිසා කොහොමත් ආඛ්‍යාතය බහු වචනයෙන් තියන්න ඕන
    එතකොට "ගොවියෝ මඩ කති" වෙන්න ඕන