ලංකාවේ හැත්තගේ වෘත්තීය උස් මිටි කම්

ruvinal

Junior member
  • May 7, 2010
    134
    11
    18
    Australia
    පොඩි තැන ඉදල හදන්න ඕනේ. ශිෂ්‍යත්ව විබාගේ නැති කරලා එක වසරේ ඉදන් පහ වසර වෙනකන් ජිවත් වෙන හැටි උගන්වන්න ඕනේ පන්ති කාමරය පිරිසිදු කරලා ඉගෙනීම් කටයුතු කරල අයේ ඉවර වෙලා සුද්ද කරන්න ඕනේ. පොඩි කලේ ඉදන් sir madam නොකිය ගුරුවරුන්ට හා මිනිස්සුන්ට නම කියල කතා කරන්න උගන්වන්න ඕනේ. ඉස්කෝලේ හැමතැනම recycle සහ rubbish බින් තියල කුණු දාන්න පුරුදු කරවන්න ඕනේ. මේසේ උඩ බල්ලෝ වගේ කාලා ඊට පස්සේ ඒවා ගැන ආඩම්බරෙන් කියනවා කියන්නෙත් හදන්නම බැහැ කියන එකයි. ඊට පස්සේ වාර විබාග වල වෙනියා දෙන එක නවත්වල A , B , C වගේ විදියට ලකුණු දෙන්න ඕනේ එතකොට ඉරිසියාව හා තරඟය නැති වෙනවා අනික ළමයින්ගේ අම්මල තාත්තලා කරන රස්සා ගුරුවරුන්ට ළමයින්ගෙන් අනික් ළමයි ඉස්සරහ අහන එක තහනම් කරන්න ඕනේ. ළමයින්ට ස්තුතියි කියන්න උගන්වන්න ඕනේ.
    මිනිස්සු වාහන වල තමන්ගේ රස්සාව ගහන යන එක තහනම් කරන්න ඕනේ විශේෂයෙන් දොස්තරලා සහ lawyers වගේ රස්සාවල්. අවුරුදු 13 කලොත් එලියට එන්නේ සුපිරිම සමාජයක් නැත්නම් ලංකාවේ තියෙන දූපත් මනසිකත්වේ නැති වෙන් නෑ
     
    Last edited:

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    මචං ඇයි මේ රටේ උන්? රැකියා උස් පහත් කරලා සලකන්නේ? කවද සෑම රැකියාවක්ම රැකියාවක් කියල සලකලා සමාන ගෞරවයක් දක්වයිද? දොස්තරල, ඉංජිනේරුවෝ, පෙරකදෝරුවෝ විතරද පොරවල්?
    ඇයි පාරේ කුණු අදින මහත්තයට, පොදු වැසිකිළි සුද්ද කරන මහත්තයට, කුලීවැඩ කරන මහත්තයට පොරවල් විදියට සමාන ලෙස සලකන්න බැයිද?

    අනික මෙහෙම වෘත්තීන් පහත් කොට සලකනකොට ඒවාට තිබෙන මූල්‍ය අගය අඩුවෙනවා. ඒක නිසා සමහ වෘත්තීන් වලට මිනිස්සු හොයාගන්න නැහැ. මේක මෙහෙ උන්ගෙ ආකල්ප වල අවුලක්. අනික පවුල් වල වැඩිහිටියෝ ළමයි ඉදිරියේ තවකෙකුගේ රැකියා පහත් කොට සලකනවා ඉතිං ඒව දකින ළමයිනුත් ඔවුන් පහත් කරනවා. මේක ඒකාලේ ඉඳන් වෙලා තවමත් සිදු වෙනවා. ඉතිං මේ රට එක තැන පල් වෙනවා. :(
    ඇයි එතකොට උබත් කැමතිද උබේ අක්ක හරි නංගි හරි වැසිකිලි හෝදන මහත්තයෙකුට බන්දල දෙනවනම්. කවද හරි උබේ දරුවෙක්, දුවෙක් හරි ආඩම්බරෙන් වැසිකිලි හෝදන මහත්තයෙකුට උබ බන්දල දෙනවද. බොරු බයිල මොකටද බන්. ඇත්ත ඇති සැටියෙන් දැකපන්.
     
    • Like
    Reactions: harshana123

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොඩි තැන ඉදල හදන්න ඕනේ. ශිෂ්‍යත්ව විබාගේ නැති කරලා එක වසරේ ඉදන් පහ වසර වෙනකන් ජිවත් වෙන හැටි උගන්වන්න ඕනේ පන්ති කාමරය පිරිසිදු කරලා ඉගෙනීම් කටයුතු කරල අයේ ඉවර වෙලා සුද්ද කරන්න ඕනේ. පොඩි කලේ ඉදන් sir madam නොකිය ගුරුවරුන්ට හා මිනිස්සුන්ට නම කියල කතා කරන්න උගන්වන්න ඕනේ. ඉස්කෝලේ හැමතැනම recycle සහ rubbish බින් තියල කුණු දාන්න පුරුදු කරවන්න ඕනේ. මේසේ උඩ බල්ලෝ වගේ කාලා ඊට පස්සේ ඒවා ගැන ආඩම්බරෙන් කියනවා කියන්නෙත් හදන්නම බැහැ කියන එකයි. ඊට පස්සේ වාර විබාග වල වෙනියා දෙන එක නවත්වල A , B , C වගේ විදියට ලකුණු දෙන්න ඕනේ එතකොට ඉරිසියාව හා තරඟය නැති වෙනවා අනික ළමයින්ගේ අම්මල තාත්තලා කරන රස්සා ගුරුවරුන්ට ළමයින්ගෙන් අනික් ළමයි ඉස්සරහ අහන එක තහනම් කරන්න ඕනේ. ළමයින්ට ස්තුතියි කියන්න උගන්වන්න ඕනේ.
    මිනිස්සු වාහන වල තමන්ගේ රස්සාව ගහන යන එක තහනම් කරන්න ඕනේ විශේෂයෙන් දොස්තරලා සහ lawyers වගේ රස්සාවල්. අවුරුදු 13 කලොත් එලියට එන්නේ සුපිරිම සමාජයක් නැත්නම් ලංකාවේ තියෙන දූපත් මනසිකත්වේ නැති වෙන් නෑ

    ඇමරිකාව වගේ කරන්න :lol: උඹ ගෙදර අම්මට කතා කරන්නෙත් නම කියලද ? මේ වගේ ගොබ්බ වැඩ වලිං වෙන්නෙ සමාජෙ හැදෙන එක නෙමේ ගරු කල යුත්තට ගරු කරන්නැතුව යන කාලකන්නි ටිකක් බිහි වෙන එක.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    ඇයි එතකොට උබත් කැමතිද උබේ අක්ක හරි නංගි හරි වැසිකිලි හෝදන මහත්තයෙකුට බන්දල දෙනවනම්. කවද හරි උබේ දරුවෙක්, දුවෙක් හරි ආඩම්බරෙන් වැසිකිලි හෝදන මහත්තයෙකුට උබ බන්දල දෙනවද. බොරු බයිල මොකටද බන්. ඇත්ත ඇති සැටියෙන් දැකපන්.

    Kiyana de therumgena naha wage.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    පොඩි තැන ඉදල හදන්න ඕනේ. ශිෂ්‍යත්ව විබාගේ නැති කරලා එක වසරේ ඉදන් පහ වසර වෙනකන් ජිවත් වෙන හැටි උගන්වන්න ඕනේ පන්ති කාමරය පිරිසිදු කරලා ඉගෙනීම් කටයුතු කරල අයේ ඉවර වෙලා සුද්ද කරන්න ඕනේ. පොඩි කලේ ඉදන් sir madam නොකිය ගුරුවරුන්ට හා මිනිස්සුන්ට නම කියල කතා කරන්න උගන්වන්න ඕනේ. ඉස්කෝලේ හැමතැනම recycle සහ rubbish බින් තියල කුණු දාන්න පුරුදු කරවන්න ඕනේ. මේසේ උඩ බල්ලෝ වගේ කාලා ඊට පස්සේ ඒවා ගැන ආඩම්බරෙන් කියනවා කියන්නෙත් හදන්නම බැහැ කියන එකයි. ඊට පස්සේ වාර විබාග වල වෙනියා දෙන එක නවත්වල A , B , C වගේ විදියට ලකුණු දෙන්න ඕනේ එතකොට ඉරිසියාව හා තරඟය නැති වෙනවා අනික ළමයින්ගේ අම්මල තාත්තලා කරන රස්සා ගුරුවරුන්ට ළමයින්ගෙන් අනික් ළමයි ඉස්සරහ අහන එක තහනම් කරන්න ඕනේ. ළමයින්ට ස්තුතියි කියන්න උගන්වන්න ඕනේ.
    මිනිස්සු වාහන වල තමන්ගේ රස්සාව ගහන යන එක තහනම් කරන්න ඕනේ විශේෂයෙන් දොස්තරලා සහ lawyers වගේ රස්සාවල්. අවුරුදු 13 කලොත් එලියට එන්නේ සුපිරිම සමාජයක් නැත්නම් ලංකාවේ තියෙන දූපත් මනසිකත්වේ නැති වෙන් නෑ
    rep +

    ලංකාවේ දුපත් මානසිකත්වය තමයි ඕකට මුල
     
    36428334_1981063325301699_4694856973487702016_n.jpg
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    ඇයි එතකොට උබත් කැමතිද උබේ අක්ක හරි නංගි හරි වැසිකිලි හෝදන මහත්තයෙකුට බන්දල දෙනවනම්. කවද හරි උබේ දරුවෙක්, දුවෙක් හරි ආඩම්බරෙන් වැසිකිලි හෝදන මහත්තයෙකුට උබ බන්දල දෙනවද. බොරු බයිල මොකටද බන්. ඇත්ත ඇති සැටියෙන් දැකපන්.

    සිරා කතාව
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ඕක ඉතින් ලංකාවෙ රජකාලෙ ඉදන්ම තියන දෙයක්.තාම ලංකාවෙ ගංකබර හැත්තගෙ ඔය හීනමානය තියනවා.