ලංකාවේ හොදම Second Market එක තියෙන phone Brand එක !

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    ලංකාවේ හොදම Second Market එක තියෙන phone Brand එක !

    මම මේ Thread එක දැම්මේ මොන Smart phone brand එකටද ලංකාවේ හොදම Second market එකක් තියෙන්නේ කියල පොඩ්ඩක් එළකිරියේ සාකච්චා කරන්න. මොකද එක එක අයගේ opinions එක එක විදිය. ඇත්තම දේ දැනගන්න ගොඩක් අයගේ අදහස් ගොඩක් වටිනවා..සමහරු පස්සේ විකුනල ඊටවඩා අලුත් එකකට update වෙන්න කිසිම බලාපොරොත්තුවක් නැතුව smart phone ගන්නවා.ඒ අයටනම් එච්චර ගැටළුවක් නෑ.එත් ඒ අයටත් පස්සේ විකුනන්න සිද්ද වෙන වෙලාවලුත් තියෙනවා. එත් සමහරු ගන්න phone එක කාලයක් පාවිච්චි කරලා පස්සේ වෙන එකකට යන්න බලාපොරොත්තුවෙන් ගන්නවා. ඉතින් එහෙම update වෙන්න බලාපොරොත්තුවෙන් phone ගන්න අයට ලංකාවේ එක හොද Second Market එකක් තියෙන phone brands ගැන අවබෝදයක් ලැබීම වැදගත්. මොකද සමහර වෙලාවට සමහර brands ගත්තුගමන් විකුනන්න ගියත් ඉල්ලන්නේ පට්ටම කුනුකොල්ලෙට.සමහර වෙලාවට සමහර Phone කොච්චර හොදට තිබුනත් සාදාරන ගානකට second hand දීගන්න බෑ පට්ටම අමාරුයි.එකට Brand Name එකත් සමහර විට බලපානවා වෙන්න පුළුවන්.තවත් හේතු තියෙන්නත් පුළුවන්. එහෙනම් කට්ටිය එකතු කරමුද තමන්ගේ අදහස් !!! Elama kiri ! :rolleyes::rolleyes::):):)
     
    Last edited:

    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    Wadichandeth balamu !

    සමහරු කියනවා Samsung සමහරු කියනවා sony සමහරු තවත් එකක් කියනවා වෙන්න පුළුවන්. බලමු වැඩි චන්දෙත් කොහොමද කියලා !!!
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ ගාව තියෙන්නේ සැම්සන්ග් එකක්.දැන්නම් පට්ට ස්ලෝ වෙලා තියෙන්නේ.සෙකන්ඩ් හෑන්ස් මර්කට් එක අන්තිමයි.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    iphone වලට විතරයි හොද සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් තියෙන්නේ ,