ලංකාවේ හොඳම පරණම Hair cut එක.. 😲

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    විජය කුමාරතුංග බඹරු ඇවිත්...1978 ..
    image-w1504_overlaid.jpg


    original.jpg


    The_Wasps_Are_Here-134958370-large.jpg




    from 4.31 min 👆 👆 👆

    මට අහම්බෙන් මීටර් උනා අමුතුම දෙයක් සිංහලු...දැන් hair cut නොදන්න වැඩ බැරි එලකිරි සැලෝන් කාරයෝ කොපි කරයි මේක.. 🤭🤭🤭හැබැයි පිටිපසෙන් චුට්ටක් අඩු උනානම් හොඳා.
     
    Last edited:

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,650
    11,405
    113
    හඳට කිට්ටුව
    But it was said that Wijaya Kumaratunga is a bald guy who used to wear a wig.
    Wijaya kumarathunga wig ekak daala hitiye kiyala mamath ahala thiyenawa..

    wadiya one na, ranjath ehemane...

    godak ewun dan wig pawichchi karanawa,

    kalaketa kalin gon apathayek wage hitapu mage parana bosek dan kollawa wage inne, rahasa thamai hair cut eka, porath wig ekak daala inne..
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    Wijaya kumarathunga wig ekak daala hitiye kiyala mamath ahala thiyenawa..

    wadiya one na, ranjath ehemane...

    godak ewun dan wig pawichchi karanawa,

    kalaketa kalin gon apathayek wage hitapu mage parana bosek dan kollawa wage inne, rahasa thamai hair cut eka, porath wig ekak daala inne..
    එතකොට මේකත් විග් එකක්ද ? :confused: ඒක තමයි මාත් බැලුවේ ලංකාවේ එවුන් කොහොමද මෙච්චර හොඳට හෙයා කට් එකක් හදන්නේ කියලා 🤭