ලංකාවේ හොඳම Australia Migration Consultant?

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    13226849_975842279197986_2250743340663183458_n.png

    http://sirus.com.au/about/
    https://www.facebook.com/sirusCMB/?fref=ts

    Sri Lanka

    Colombo

    290 D R WIJEWARDHANA MAWATHA COLOMBO 10
    +94 113022349
    ----------------------
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මචංලා නුගේගොඩ ඕස්ට්‍රේලියන් Migration center එක ඇරෙන්න, ලංකාවෙ වෙන හොඳ consultants la කවුද ඉන්නෙ, මම AUSTRALIA PR ඇප්ලයි කරන්න බැලුවෙ බං,හොඳ කන්සල්ටන් කෙනෙක් හොයාගන්න ඕන, ජාඇල පැත්තෙ Shifting life styles කියල එකක් තියෙනවා,එෆ් බී එකේ දැක්කෙ, උන්ගෙ වීසා රේට් එකත් 100% "ලු" (සයිට් එකේ තියෙන්නෙ www.shiftinglifestyles.org ... පොඩි සප් එකක් දියහල්ල බං තෑන්ක්ස්...

    නුගේගොඩ ඕස්ට්‍රේලියන් Migration center එක ගැන නම් වැඩක් නෑ බං :no: උං හිතං ඉන්නෙ උං ගානෙ වියදම් කරලා උන් අපිව රට යවනව කියල පට්ටම ලොකු සීන්,කස්ටමර් care 0යි... පලවෙනි දවසෙම විනාඩි පහක් කතා කරේ එතනට ගියාම,එපාම උනා බං... :no:
    matat ehema bn.. un wadak naha..
    jade lowyerslage ganan wadi gdak..
    නුගේගොඩ AMC කියන්නෙ සල්ලි කඩා ගන්න තැනක්. යන ගොඩක් උන්ට කියනවා "මේ දවස් වල අපේ promotion එකක් යනවා. ඒක හෙටින් ඉවරයි. අදම register උනොත් උන්ගේ initial fee එක 50% ඕෆ් කියල". පට්ට බොරුව. එන හැම එකාටම වගේ ඔය කතාව කියනවා. මම දන්න උන් 3 දෙනෙක්ට ඔය දේම සිද්ද උනා. ඉස්සර හොඳයි. දැන් තනිකරම බිස්නස්.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    හිතුවක්කාරයා;20208895 said:
    matat ehema bn.. un wadak naha..

    jade lowyerslage ganan wadi gdak..
    machan jade lage ganan kohomada? anika un borune ban kiyanne :dull: mata ielts each 8 ganna kiuwa but mata ona each 7 :baffled:

    uba kohenda baluwe? ara ja-ela set eka hodai da? (shifting da mokadda eka :baffled:)
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    machan jade lage ganan kohomada? anika un borune ban kiyanne :dull: mata ielts each 8 ganna kiuwa but mata ona each 7 :baffled:

    uba kohenda baluwe? ara ja-ela set eka hodai da? (shifting da mokadda eka :baffled:)

    Mamath thama hariyata danne naha.mage cousing gye jade lowyers lagen. Uu qwe patta ganan kiyala. Mana ada raa ahala kiyanan ubata. Mama sikurada jade lowyersla meet wenna yanna inne