ලංකාවේ ෆයිබර් down ද

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,647
    10,535
    113
    44
    Living in an Atom
    ආරංචියක් ආව ලංකාවේ SLT Fiber down වෙලා කියලා. මොනාද බන් AKD ආව විතරයි ඉන්ටෙර්නෙට් එකටත් කෙල උනා නේද සිංහලු.
     
    • Like
    Reactions: pramodh87 and Botz

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,494
    28,361
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔව් බන් දැන් මේ දර ටිකක් කඩන එන්න කැලෙට යන ගමන්.
    මෙච්චර කල් රනිල් හාමුගේ ප්‍රී වයි පයි යූස් කරේ
    දැන් එකත් නෑ
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,202
    113
    ඩොටේ
    දැන් ටිකකට කලින් සමහර website වලට යන්න බැරිවුණා (Reddit,X) . සමහර ඒවාට අවුලක් නෑ (FB, Elakiri)
    ඒ කියන්නෙ මෙහේ අවුලක් නෙවෙයිනෙ. servers වල අවුලක් වෙන්න ඇති, එහෙම නැත්නම් මුහුදේ cable වල අවුලක් :unsure:
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,647
    10,535
    113
    44
    Living in an Atom
    දැන් ටිකකට කලින් සමහර website වලට යන්න බැරිවුණා (Reddit,X) . සමහර ඒවාට අවුලක් නෑ (FB, Elakiri)
    ඒ කියන්නෙ මෙහේ අවුලක් නෙවෙයිනෙ. servers වල අවුලක් වෙන්න ඇති, එහෙම නැත්නම් මුහුදේ cable වල අවුලක් :unsure:

    SLT එක බංකොලොත් වෙලාද බන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,431
    19,621
    113
    Colombo
    අද නං fibre වලා කිසිම අවුලක් තිබ්බෙ නැහැ
    උදේ ඩයලොග් වල ස්ට්‍රිමින් අවුලක් තිබ්බා youtube/netflix දෙකම දැන් ඒකත් හරි
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,174
    790
    113
    ආරංචියක් ආව ලංකාවේ SLT Fiber down වෙලා කියලා. මොනාද බන් AKD ආව විතරයි ඉන්ටෙර්නෙට් එකටත් කෙල උනා නේද සිංහලු.
    ow AKD muhudata bahala fiber line eka kiyath patiyakin kapa kapa hitiya ada ude. ubala wage ponna huthige puthala
     
    Botz

    Well-known member
  • Jan 29, 2020
    315
    1
    259
    63
    34
    Ping....
    elakiri.com
    ආරංචියක් ආව ලංකාවේ SLT Fiber down වෙලා කියලා. මොනාද බන් AKD ආව විතරයි ඉන්ටෙර්නෙට් එකටත් කෙල උනා නේද සිංහලු.
    ow bn aulak thibba. dan tiakak hari wage. eth slow.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,730
    113
    wada, slow wela na.

    1733901959275.png