ලංකාවේ ෆේස්බුක් ෆේක් මැතිවරණය

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    එක්සත් ජාතික කුක්කු පක්ෂය

    ලංකාවේ ෆේස්බුක් ෆේක් මැතිවරණය

    Gossip

    ලංකාවේ ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවිය ෆේස්බුක් වේ. ලංකාවේ ෆේස්බුක් භාවිතා කරන්නන් වර්ගීකරණය කලහොත් විවිධ ප්‍රභේද එහි දැකිය හැක.

    බොහෝ දෙනා තම සැබෑ නම් වලින් ෆේස්බුක් හි ක්‍රියාකාරකම් වල යෙදුනද වෙනත් ඕනෑ එපාකම් සඳහා ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සාදාගනු ලබයි.

    එසේ නොවී ෆේස්බුක් ව්‍යාජ ගිණුම් "සිංහල නම්" වලින් සාදාගනිමින් ඔවුන්ගේම ෆේස්බුක් මිතුරු සමාජයක් ගොඩනගන පිරිසක්ද ලංකාවේ සිටී.

    මෙම ෆේක් සංගමය මේවනවිට ෆේස්බුක් තුල උප සංස්කෘතියක් ලෙස ජනප්‍රියත්වයට පත්වී ඇත. ලංකාව මැතිවරණ උණුසුමින් වෙලිගිය සමයක ඔවුන් විසින්ද ෆේස්බුක් මැතිවරණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    ඒ සඳහා නාම යෝජනාද මේදිනවල බාරගනු ලැබේ. ලංකාවේ පක්ෂ වලට දෙවෙනි නොවූ දැනට මැතිවරණයට ඉදිරිපත්වූ පක්ෂ පහතින් බලන්න :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    facebook-election-33000+%281%29.jpg

    facebook-election-33000+%282%29.jpg

    facebook-election-33000+%283%29.jpg


    facebook-election-33000+%285%29.jpg

    facebook-election-33000+%286%29.jpg

    facebook-election-33000+%287%29.jpg

    facebook-election-33000+%288%29.jpg

    facebook-election-33000+%289%29.jpg

    facebook-election-33000+%2810%29.jpg

    facebook-election-33000+%2811%29.jpg

    facebook-election-33000+%2812%29.jpg

    facebook-election-33000+%2813%29.jpg

    facebook-election-33000+%2814%29.jpg

    facebook-election-33000+%2815%29.jpg

    facebook-election-33000+%2816%29.jpg

     
    Last edited: