ලංකාවේ AMW centres වසා දමයි

EVC

Well-known member
  • Sep 15, 2008
    28,879
    21,121
    113
    dosxsxswnload.jpg


    AMW, a wholly-owned company of Al-Futtaim, which provides well-recognised automotive brands, services, and mobility solutions to customers, announced recently that it has begun the process of identifying locations to close across Sri Lanka.

    AMW Group Managing Director Peter Mackenzie commented: “As a family business, people are our most important asset, and we have a responsibility to focus on decisions that protect our people and partners for the long term. While these decisions are always difficult, we are confident that these are the changes we need to make to ensure business longevity. This is a strategic decision for us to consolidate our business and focus on our strengths. We are committed to ensuring AMW remains operational, continuing to work with its principles and maintaining the highest level of customer service. We recognise and appreciate the service our employees across AMW have provided and their willingness to evolve as we enter this challenging period.”

    Over the coming weeks, the company will select which locations to close, with the closures taking place over the next few months. It will maintain its owned facilities and businesses across the country including its brand partnerships with Nissan, Suzuki, Yamaha, Renault, and New Holland.

    A statement issued in this regard noted that AMW employees have been informed of the resizing by management and AMW has committed to offering the highest level of support to all employees during these challenging times. In recognition of their valued contribution, the company will be offering assistance for re-employment, wellbeing, and financial support.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,879
    21,121
    113
    ජොබ් cut එක පටන් ගත්ත වගේ :eek::eek:


    ලොව රථවාහන සම්බන්ධ ප්‍රමුඛතම සන්නාම, සේවාවන් සහ විසඳුම් මෙරටට හඳුන්වා දුන්, Al-Futtaim සමාගමේ පූර්ණ අයිතිය යටතේ පවතින සමාගමක් වන AMW, ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක තම ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට තීරණය කර ඇත. ඒ යටතේ වසා දැමීමට නියමිත මධ්‍යස්ථාන හඳුනා ගැනීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී.

    මේ ආකාරයට AMW සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ඉහළ උද්ධමනය, වාහන ආනයනය තහනම් කිරීම සහ ඉහළ පොලී අනුපාත වැනි, රථවාහන කර්මාන්තයට මුහුණ දීමට සිදු වී ඇති අභියෝග වලට දක්වන සෘජු ප්‍රතිචාරයකි.
     
    • Haha
    Reactions: Cypress

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රටේ මහ බැංකුව හිස් කරපු ටුවරිසම් වට්ටවල රටේ අාර්ථිකේ 0ට බස්සන්නයි චීනෙට රිදෙන්නයි ඉන්දියාවයි අැමරිකාවයි ඵක්ක සෙට් වෙලා ISIS ගේම් ගහලා පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු නාකි හම්පඩ වේසිගෙ පුතෙක් රට හදයි කියල බලන් ඉන්න @speedmalli වගේ ගොබ්බ ටොයියෝ පව් ඉතිං..

    ඔව් ඔව් රනිල් වැඩ්ඩා😍😍😍
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    කුරගල සිමෙන්ති සිංහයා හැදුව මදිද බන්. අනික උන් ලංකාවට ගෙනාවෙ එච්චර හොද වාහනත් නෙවෙයි.
    hmmm ata deka uda indagena inna sinhaya lol
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ජොබ් cut එක පටන් ගත්ත වගේ :eek::eek:


    ලොව රථවාහන සම්බන්ධ ප්‍රමුඛතම සන්නාම, සේවාවන් සහ විසඳුම් මෙරටට හඳුන්වා දුන්, Al-Futtaim සමාගමේ පූර්ණ අයිතිය යටතේ පවතින සමාගමක් වන AMW, ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක තම ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට තීරණය කර ඇත. ඒ යටතේ වසා දැමීමට නියමිත මධ්‍යස්ථාන හඳුනා ගැනීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී.

    මේ ආකාරයට AMW සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ඉහළ උද්ධමනය, වාහන ආනයනය තහනම් කිරීම සහ ඉහළ පොලී අනුපාත වැනි, රථවාහන කර්මාන්තයට මුහුණ දීමට සිදු වී ඇති අභියෝග වලට දක්වන සෘජු ප්‍රතිචාරයකි.
    රනිල් තරම් වැඩ්ඩෙක් නෑ ලොවෙත්...බජට් එක කියල එවරවෙන්නත් කලින් බිස්නස්කාරයො මේ රටෙන් දමල ගහල වහලදාල යන්නත් ගිහින්...2048 ට හදපු බජට් එක් අදම ක්‍රියාත්මක වෙලාවගේ

    :lol: :lol: :lol:

    මේව මේම වෙනකොට කෝමෙයි අර පනිනව කිව්ව එවුන් එක හිතකින් සජබෙ දාල රනිල්ගාවට පනින්නෙ රනිලුත් පේල්වෙලානෙ AMW මෙහෙන්යනව කියන්නෙ ඉතින්
    අය්යෝ රාජිත
     
    • Sad
    Reactions: EVC