එහෙම එකක් නැහැ නේද,
තව ඒවට ඔහොම තියනවා බන්, Dewalt/B+D වලට DIMO සහ ඩෙල්මේජ් දෙකම තියනවා
තව සැම්සුන්ග් ෆෝන් වලටත් සොෆ්ට්ලොජික් සහ තව කවුරුහරි ඉන්නවා නේද
ඇපල් නම් ඒජන්ට් කතා නැහැනේ රීසෙලර්ස්ලා ඉන්නෙ ලංකාවෙ හතර පස් දෙනෙක්ම ඉන්නවා, හැබැයි උන් හැම එකාගෙම ගනන් රුපියලටම සමානයි, එක තැනක 175342.65 නං අනික් රීසෙලර්ගෙත් ඔය ගානමයි සතයක් වෙනස් නෑ
තිබ්බා නං හොඳයි තමයි, හැබැයි තිබ්බා නං රීසෙලර්ලාගෙ ගානටත් වඩා ගාන නං වැඩිවෙයි, උන්ගෙ ස්ටෑන්ඩඩ් එකට ස්ටාෆ් තියාගන්න ස්ටෝ එකේ කොලිටි මේන්ටේන් කරගන්න අරවට මේවට සෑහෙන ගානක් යයි. රීසෙලර්ස්ලා කල් අරන් දෙන සර්විස් එක දවසෙන් ගන්න තිබ්බා
දැනටත් රීසෙලර්ස්ලාගෙ ගානට වඩා පිටින් ගන්නවා නං ගනං අඩුයිනේ,
ow ne ehenam oke wada krna lankwe ewun tika hade thama inne mama dnnwane ape ewun gana
