ලංකාවේ custom number plate දෙනවද ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    MWvpnYz.jpg

    අපිට ඕන අංකයක් නෙමෙයි. උදා - CAR - MY00 මේ වගේ.
     
    • Wow
    Reactions: windows_ubuntu

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Ai ara eka parak budget ekakadi අවmangalaya kiwwane custom number plate denawa 10lakhs da kohedo gewwoth kiyala 🤔
    ඒක තමයි. 1 million කිව්වා මටත් මතකයි. ඒ උනාට තාම කෝටි 10-12 වාහනේකවත් දැකල නැනේ බන්. සල්ලි තියෙන එකෙක් 1 mil කියන්නේ සිම්පල් නේ.
     
    • Like
    Reactions: Planepissa

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඒක තමයි. 1 million කිව්වා මටත් මතකයි. ඒ උනාට තාම කෝටි 10-12 වාහනේකවත් දැකල නැනේ බන්. සල්ලි තියෙන එකෙක් 1 mil කියන්නේ සිම්පල් නේ.
    :yes: :)
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මාත් දැකල නැහැ .හැබයි ඕක නම් Edit එකක් වගේ
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    ඒක තමයි. 1 million කිව්වා මටත් මතකයි. ඒ උනාට තාම කෝටි 10-12 වාහනේකවත් දැකල නැනේ බන්. සල්ලි තියෙන එකෙක් 1 mil කියන්නේ සිම්පල් නේ.
    ඒ උනාට ඒ වගේ සල්ලිත් තියන, ඕකක් 1M දීල ගන්න තරම් අමු මෝඩයො නැහැයි කියන එක තමයි ඕකෙන් කියන්නෙ.
     
    Planepissa

    Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    ඒ උනාට ඒ වගේ සල්ලිත් තියන, ඕකක් 1M දීල ගන්න තරම් අමු මෝඩයො නැහැයි කියන එක තමයි ඕකෙන් කියන්නෙ.
    ඇත්ත.:yes: RMV වෙබ් සයිට් එකේවත් නැ බන් ඔය කතාව 🤷‍♂️
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ඕක CBI-8055 බන් එඩිට් කරලා තියෙන්නේ
    ඔව්. මේක නං ගොන් ආතල් එකක්. මෙහෙම කතාවක් ඉස්සර ගිය නිසා ඇහුවේ මචන්.