Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Today at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ Customer Care හරි අවුල් නේද සමහර තැන් වල ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ Customer Care හරි අවුල් නේද සමහර තැන් වල ?

මේවට ගත්තම එයාලම කියනවා අපි කියන දේ ගැන දන්නේ නැහැ කියලා

බැංකුවකට ගත්තොත් Corporate account සම්බන්ධව එයාලා දන්නේ නැහැ කියලා කියනවා දන්නා කෙනක් ට Call එක මාරු කරන්නේ නැහැ එහෙම නැතිනම් පැමිණිල්ලක් විදියට මොනම හරි අංශයයකට මාරු කරන්න ඕනේ එහෙම නැහැ එයාල හෙනම අසරණ වෙලා කියලා තේරෙනවා උත්තර දෙන්නේ නිසි විසදුමක් දෙන්නේ නැහැ බොහෝ වෙලාවට ඇමතුම් විසන්ධි කරනවා සමහර Customer Care වලින්.

Payment Gateway දෙන තැන් වල Customer Care එකේ ඉන්න අය Payment Gateway කියන්නේ මොකක් ද කියලා දන්නේ නැහැ මගෙන් අහනවා එක භාවිතා කරන්නේ Lap එකකටද Phone එකකටද කියලා වෙබ් එකකට කිව්වත් මොන Device එකේ ද කියලා අහනවා E-mail එකක් දාලා Reply නැතුව මම දවස් 5 පසු තැනකට Call කළා. එයාලා ගැටලුව අහලා මගෙන් අහනවා Payment Gateway එක ගත්තේ කොහොමද කියලා Agent කෙනක් හරහා කියලා මම කිව්වා , ඉතින් ඒ Agent ට කියන්න කියලා Customer Care එකෙන් කියනවා , මම කිව්වා ඒ Agent අස් වෙලා ගිහින් කියලා පස්සේ මුන් කියනවා කරන්න දෙයක් නැහැ කියලා මම අත ඇරියේ නැහැ දිගටම කතා කලා මුන් කියන්න දෙයක් නැති වුනාම අන්තිමේ කියනවා මම අදාළ සමාගමේ වැරදි අංකයකට අරන් කියලා මම උන්ට කතා කරන Hotline එකේම අංකය කියනවා.

මේ Customer Care වල අය මෙහෙම හැසිරෙන්න හේතුව මොකක් ද ?

එයාලට ඉහලින් ඉන්න අය කියලා තියෙනවා ඇතිද කිසි පැමනිල්ලක් බාර ගන්න එපා කට්ට එන ඕනේ දෙයක් කියලා නොසලකා ඉන්න කියලා ? එකද එහෙම හැසිරෙන්නේ ?

[QUOTE="Nadun26, post: 31056231, member: 532894"] [FONT=book antiqua][SIZE=4]ලංකාවේ Customer Care හරි අවුල් නේද සමහර තැන් වල ? මේවට ගත්තම එයාලම කියනවා අපි කියන දේ ගැන දන්නේ නැහැ කියලා බැංකුවකට ගත්තොත් Corporate account සම්බන්ධව එයාලා දන්නේ නැහැ කියලා කියනවා දන්නා කෙනක් ට Call එක මාරු කරන්නේ නැහැ එහෙම නැතිනම් පැමිණිල්ලක් විදියට මොනම හරි අංශයයකට මාරු කරන්න ඕනේ එහෙම නැහැ එයාල හෙනම අසරණ වෙලා කියලා තේරෙනවා උත්තර දෙන්නේ නිසි විසදුමක් දෙන්නේ නැහැ බොහෝ වෙලාවට ඇමතුම් විසන්ධි කරනවා සමහර Customer Care වලින්. Payment Gateway දෙන තැන් වල Customer Care එකේ ඉන්න අය Payment Gateway කියන්නේ මොකක් ද කියලා දන්නේ නැහැ මගෙන් අහනවා එක භාවිතා කරන්නේ Lap එකකටද Phone එකකටද කියලා වෙබ් එකකට කිව්වත් මොන Device එකේ ද කියලා අහනවා E-mail එකක් දාලා Reply නැතුව මම දවස් 5 පසු තැනකට Call කළා. එයාලා ගැටලුව අහලා මගෙන් අහනවා Payment Gateway එක ගත්තේ කොහොමද කියලා Agent කෙනක් හරහා කියලා මම කිව්වා , ඉතින් ඒ Agent ට කියන්න කියලා Customer Care එකෙන් කියනවා , මම කිව්වා ඒ Agent අස් වෙලා ගිහින් කියලා පස්සේ මුන් කියනවා කරන්න දෙයක් නැහැ කියලා මම අත ඇරියේ නැහැ දිගටම කතා කලා මුන් කියන්න දෙයක් නැති වුනාම අන්තිමේ කියනවා මම අදාළ සමාගමේ වැරදි අංකයකට අරන් කියලා මම උන්ට කතා කරන Hotline එකේම අංකය කියනවා. [/SIZE][/FONT] මේ Customer Care වල අය මෙහෙම හැසිරෙන්න හේතුව මොකක් ද ? එයාලට ඉහලින් ඉන්න අය කියලා තියෙනවා ඇතිද කිසි පැමනිල්ලක් බාර ගන්න එපා කට්ට එන ඕනේ දෙයක් කියලා නොසලකා ඉන්න කියලා ? එකද එහෙම හැසිරෙන්නේ ? [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom