ලංකාවේ Customer Care හරි අවුල් නේද සමහර තැන් වල ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,182
    12,719
    113
    38
    ලංකාවේ Customer Care හරි අවුල් නේද සමහර තැන් වල ?

    මේවට ගත්තම එයාලම කියනවා අපි කියන දේ ගැන දන්නේ නැහැ කියලා

    බැංකුවකට ගත්තොත් Corporate account සම්බන්ධව එයාලා දන්නේ නැහැ කියලා කියනවා දන්නා කෙනක් ට Call එක මාරු කරන්නේ නැහැ එහෙම නැතිනම් පැමිණිල්ලක් විදියට මොනම හරි අංශයයකට මාරු කරන්න ඕනේ එහෙම නැහැ එයාල හෙනම අසරණ වෙලා කියලා තේරෙනවා උත්තර දෙන්නේ නිසි විසදුමක් දෙන්නේ නැහැ බොහෝ වෙලාවට ඇමතුම් විසන්ධි කරනවා සමහර Customer Care වලින්.

    Payment Gateway දෙන තැන් වල Customer Care එකේ ඉන්න අය Payment Gateway කියන්නේ මොකක් ද කියලා දන්නේ නැහැ මගෙන් අහනවා එක භාවිතා කරන්නේ Lap එකකටද Phone එකකටද කියලා වෙබ් එකකට කිව්වත් මොන Device එකේ ද කියලා අහනවා E-mail එකක් දාලා Reply නැතුව මම දවස් 5 පසු තැනකට Call කළා. එයාලා ගැටලුව අහලා මගෙන් අහනවා Payment Gateway එක ගත්තේ කොහොමද කියලා Agent කෙනක් හරහා කියලා මම කිව්වා , ඉතින් ඒ Agent ට කියන්න කියලා Customer Care එකෙන් කියනවා , මම කිව්වා ඒ Agent අස් වෙලා ගිහින් කියලා පස්සේ මුන් කියනවා කරන්න දෙයක් නැහැ කියලා මම අත ඇරියේ නැහැ දිගටම කතා කලා මුන් කියන්න දෙයක් නැති වුනාම අන්තිමේ කියනවා මම අදාළ සමාගමේ වැරදි අංකයකට අරන් කියලා මම උන්ට කතා කරන Hotline එකේම අංකය කියනවා.

    මේ Customer Care වල අය මෙහෙම හැසිරෙන්න හේතුව මොකක් ද ?

    එයාලට ඉහලින් ඉන්න අය කියලා තියෙනවා ඇතිද කිසි පැමනිල්ලක් බාර ගන්න එපා කට්ට එන ඕනේ දෙයක් කියලා නොසලකා ඉන්න කියලා ? එකද එහෙම හැසිරෙන්නේ ?
     
    • Like
    Reactions: windows_ubuntu

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    මාසෙට ලක්ශයක් හොයා ගන්න බැරි උන්ගෙ අදෝනව.
    හොට් ලයින් හදල තියෙන්නෙ කන්සියුමර්ට මිසක් කෝපරේට් උන්ට නෙමේ. ඕව ගොන් පාට්..
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,151
    5,821
    113
    උබට කොහෙද බන් අවුල් නැත්තෙ... ගෑනියෙක් එහෙම ගන්න එපා උබ ඩිල්ඩො එකක් දාල පුකෙත් අරී.
     
    • Haha
    Reactions: redux

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,182
    12,719
    113
    38
    මාසෙට ලක්ශයක් හොයා ගන්න බැරි උන්ගෙ අදෝනව.
    හොට් ලයින් හදල තියෙන්නෙ කන්සියුමර්ට මිසක් කෝපරේට් උන්ට නෙමේ. ඕව ගොන් පාට්..
    මම ගිය තැන් වල Customer Care වලට තියෙන්නේ එකයි
    Corporate Customer Care එකක් තියෙනවද ඇහුවා නැහැ කිව්වා උන්
    මටම Agent කෙනක් දෙනවද ඇහුවා නැහැ කිව්වා
    උන් සාමන්‍ය Customer Care එකට කතා කරන්න ඕනේ කිව්වා.
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    mn nikn kianne api accounts maintain karanawa PB, BOC, Commercial, DFCC, HNB, HSBC kiana banks wala. habei oya thread dana vdhe kisima deyak me wenakn apita service issues wena dewal kisima deyak wela nah.

    complaints ona tharam banks nm accept karanawa resolve karanawa dn PB BOC pawa sahenna hoda service ekak denawa. mata hithaganna beri oyatama ai banks mehema karanne kiana eka
     
    PB,BOC, Commercial, DFCC, HNB, HSBC මේවා හොදයි බන් මම මේ තැන් වලට කතා කරලා වැඩ කරෙගන තියෙනවා. System අවුල් එන්නේ නැහැ මේ තැන් වල, මට මේ තැන් වලින් Account දුන්නේ නැහැ ගන්න ගොඩක් මහන්සි වුනා Service හොද නිසා එත් වැඩේ අමාරුයි. ඉතින් මම ගත්ත තැන් වල අර මම කියන කෙස් එක තියෙනවා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    mn nikn kianne api accounts maintain karanawa PB, BOC, Commercial, DFCC, HNB, HSBC kiana banks wala. habei oya thread dana vdhe kisima deyak me wenakn apita service issues wena dewal kisima deyak wela nah.

    complaints ona tharam banks nm accept karanawa resolve karanawa dn PB BOC pawa sahenna hoda service ekak denawa. mata hithaganna beri oyatama ai banks mehema karanne kiana eka
    muge boru ban. anika mu samahara ewaye weda karaganna danne na. mokada gateway ehema cc walin ganna bane. eka dena ekek innawa ne. ithin passe agent hoyanne mokatada? muge kebara. dan mama POS eka gatte bank branch eken. eyala mata service eka dunne agent kenek haraha. dan eya within 1min attend wenawa prashnayak unama. cc katha karanne nane owata
     
    • Like
    Reactions: tclanki

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,295
    12,760
    113
    🌎
    මේ Customer Care වල අය මෙහෙම හැසිරෙන්න හේතුව මොකක් ද ?
    200.gif
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,182
    12,719
    113
    38
    muge boru ban. anika mu samahara ewaye weda karaganna danne na. mokada gateway ehema cc walin ganna bane. eka dena ekek innawa ne. ithin passe agent hoyanne mokatada?
    මම Payment Gateway දෙකක් ගත්තා Agent ලා හරහා තමා ගත්තේ උන් අයින් වෙලා ගිහින් Phone වැඩ නැහැ ඊට පස්සේ Hotline එකට කියන්න වුනේ

    තව තැනකින් ගත්ත Payment Gateway එකේ Agent අයින් වුනා කිව්වා මට E-mail කරන්න කිව්වා මිට පස්සේ E-mail කළාම Reply නැහැ Hotline එකට ගන්න වුනේ ඊට පස්සේ ඉදලා. උබට විශ්වාස කරන්න බැරිනම් නිකන් ඉදපන්

    muge kebara. dan mama POS eka gatte bank branch eken. eyala mata service eka dunne agent kenek haraha. dan eya within 1min attend wenawa prashnayak unama. cc katha karanne nane owata
     
    • Haha
    Reactions: MihiCherub

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,857
    26,289
    113
    මම Payment Gateway දෙකක් ගත්තා Agent ලා හරහා තමා ගත්තේ උන් අයින් වෙලා ගිහින් Phone වැඩ නැහැ ඊට පස්සේ Hotline එකට කියන්න වුනේ

    තව තැනකින් ගත්ත Payment Gateway එකේ Agent අයින් වුනා කිව්වා මට E-mail කරන්න කිව්වා මිට පස්සේ E-mail කළාම Reply නැහැ Hotline එකට ගන්න වුනේ ඊට පස්සේ ඉදලා. උබට විශ්වාස කරන්න බැරිනම් නිකන් ඉදපන්

    Ken Jeong GIF by The Masked Singer
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,182
    12,719
    113
    38
    උබ හිතන්නේ මම බොරු කියනවා කියලා ද ? එක තැනකින් IPG එක ගත්තේ එකේ Agent කෙනක් ඉන්නේ මාස 3-4 උන් අයින් උනාට පස්සේ දන්නේ නැහැ අපි Call කරනකොට අංක වැඩ නැහැ Whatsapp අයින් කරලා ගිහින් ඊට පස්සේ Hotline අරගෙන උන්ට කියවන්න ඕනේ. මගේ Payment එන්නේ නැතුව සති දෙකක් බලන් ඉන්න වුනා එක පාරක් ඉදලා හිටලා Payment Bank එකට එන්නේ නැති වෙනවා.

    තව තැනකින් එකක් ගත්තා ඌ අයින් වෙලා ගියා කිව්වා ඌට කතා කරනකොට. IPG එකේ උන් මට වෙන එකෙක් දුන්නේ නැහැ. දැන් E-mail කරන්නේ
     
    • Haha
    Reactions: MihiCherub

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,151
    5,821
    113
    නෑදෑයො, කඩකාරයො, ත්‍රීවීල් එලවන උන්, බැංකු වල උන්, ගෙවල් අයිතිකාරයො, කස්ටමස්ල, ATM එකේ එකෙන් සල්ලි ගන්න ඉන්න උන් ඔය එකි මෙකී නොකී දහසක් දෙනාට අමතරව දැන් හොට්ලයින් වල උනුත් උබව බයිට් එකට අරගෙනද? 😶