ලංකාවේ Data වංචාව - Day & Night

Rooooot

Active member
  • Jan 21, 2017
    336
    229
    43
    home3.png

    ඔන්න අද ගෙනාවේ ලංකාවේ අපිට ගොඩක් වැදගත් වෙන Software එකක්. මේක Off Peak Download Manager එකක්. SLT වගේ පාවිච්චි කරන අය දන්නවා Peak volume එකට වඩා Off Peak volume එක වැඩි. ඉතින් මේකෙන් පුළුවන් අපිට ඕන ඒවා Schedule කරලා Download කරගන්න. එහෙනම් පහල Link එකෙන් කෙලින්ම Download කරගන්න.
    Size: 2MB

    https://download-manager.ictlab.me/Download-Manager-Setup-Free.rar

    ඔයාල පාවිච්චි කරන ඒවත් දාගෙන යන්න. වටිනවා නම් විතරක් Bump එකක් දාන් යන්න.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොන ඩේ නයිට්ද අපි එනිටයිම්..

    ඒත් තාම ඒ කාලේ පාවිච්චි කරපු NetWorx තියාගෙන ඉන්නවා.

    NT5no3B.png


    2kiDvOu.png
     
    • Like
    Reactions: Tyrion_Lannister

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,373
    2,370
    113
    මොන ඩේ නයිට්ද අපි එනිටයිම්..

    ඒත් තාම ඒ කාලේ පාවිච්චි කරපු NetWorx තියාගෙන ඉන්නවා.

    NT5no3B.png


    2kiDvOu.png

    මාත් මෙක යූස් කරනවා තාමත්. වෙන එකක්වත් සෙට් උන් නෑ මේක තරම්